Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
Aaanh....ou neee..hehe... :shocked::shocked::shocked: :lol::lol::lol:

Meeka wada karai mama hithanne..hehe.. :rofl::rofl:

Meka nikan inna baruwata jam karapu eka ewql colossus

http://speedy.sh/fWrht/C-A-1.mp3

Mekanum podi wadakata haduwa ekak..hehe...mekath east west symphonic orchestra gold

http://speedy.sh/7w3WP/LOGO-05.mp3

:rofl::P:rofl:

ට්‍රැක් දෙකම සුපිරි සහෝ.. පළවෙනි එකේ acoustic guitar එකට delay FX නොදා Wide reverb එකක් විතරක් දැම්මා නම් හොඳයි මට හිතෙන්නේ... කොහොම වුනත් දෙකම පට්ට... අප්පු සහෝගෙයි, ක්‍රිෂ් සහෝගෙයි අයිඩියා වලට මේ ට්‍රැක් දෙක අයිඩියල් මම හිතන්නේ !!! ජය !!!
 
SLIP_KNOT

Member
Nov 9, 2010
652
37
0
Hidden Behind The Closet
Aaanh....ou neee..hehe... :shocked::shocked::shocked: :lol::lol::lol:

Meeka wada karai mama hithanne..hehe.. :rofl::rofl:

Meka nikan inna baruwata jam karapu eka ewql colossus

http://speedy.sh/fWrht/C-A-1.mp3

Mekanum podi wadakata haduwa ekak..hehe...mekath east west symphonic orchestra gold

http://speedy.sh/7w3WP/LOGO-05.mp3

:rofl::P:rofl:

පට්ට මචන්.. 2ම මැක්සා.. කට්ටිය Album එකක් කරන සීන් එකක් තියනවා.. උබත් සෙට් වෙයන්..;):rofl::rofl::rofl::rofl:

Oxygen 88 ekanum kohomada danne naaa....eth anik tikanum patta jarawal bun... :baffled::baffled::baffled:

:baffled::baffled::baffled::baffled:
එහෙනම් මචන් LK119 , උබ Casio එක ගනින්..;)
Oxygen 49 එක චාටර් ඇයි කියලත් කියපන් ඔය ගමන්ම.;):eek::eek:
 
LK119

Member
පට්ට මචන්.. 2ම මැක්සා.. කට්ටිය Album එකක් කරන සීන් එකක් තියනවා.. උබත් සෙට් වෙයන්..;):rofl::rofl::rofl::rofl:

:baffled::baffled::baffled::baffled:
එහෙනම් මචන් LK119 , උබ Casio එක ගනින්..;)
Oxygen 49 එක චාටර් ඇයි කියලත් කියපන් ඔය ගමන්ම.;):eek::eek:

මම නම් කියන්න දන්නේ නැහැ අරව පට්ට ජරාවල් මොකද කියල මම පාවිච්චි කරේ නැහැ සහෝ ! :sorry:
 
chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
මෙයත් පාවිච්චි කරන්නේ මිඩි කොන්ට්‍රොල එකක් නේද? මම මේ කලින් දාපු පොස්ට් එකක්

http://elakiri.com/forum/showpost.php?p=12561463&postcount=329

:yes::yes::yes:
ඔව් සහෝ, මේකත් midi controller එකක් තමා... ඒක නම් හොඳ භාණ්ඩයක් වගේ... ඇනලොග් කන්ට්‍රෝලර්ස් 8 කුත් තියෙනවා වගේ ! දැක්ක විදියට නම් perfect !!!
 
ztnap

Member
Jul 16, 2007
405
14
0
I had a M-Audio Keystation 61es. It was great.

Semi weighted Large keys
After touch
Great feel . I recommend that to anyone starting out.
Solid Build. Never had a problem.

(No fancy knobs or sliders though)
 
amiththa

Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    පට්ට මචන්.. 2ම මැක්සා.. කට්ටිය Album එකක් කරන සීන් එකක් තියනවා.. උබත් සෙට් වෙයන්..;):rofl::rofl::rofl::rofl:

    :baffled::baffled::baffled::baffled:
    එහෙනම් මචන් LK119 , උබ Casio එක ගනින්..;)
    Oxygen 49 එක චාටර් ඇයි කියලත් කියපන් ඔය ගමන්ම.;):eek::eek:

    Hehe....albums karanna baa bun...hehe... :rofl::rofl: ..! Mama oxygen 61 ekak use kala...velocity sensitive witharai bun... :baffled::baffled: ...kisima feel ekak naa matanum eeke play karanakota....nikan podi eunta thiyena sellam keybrd ekak wage...hehe... :shocked::shocked::lol::lol: ...! habai ithin patan ganna kenekuta hondai...eeth wade eka digata karanawanum tika dawasakin wena ekak ganna wei...hehe... :lol::lol:
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    ඔව් මමත් යාලුවෙක්ගෙ oxygen8 එකක් play කරලා තියනවා. මටත් ඇල්ලුවේ නෑ.
    හබි පරණ version එක. අලුත් නිල පාට එක කොහොමද දන්නේ නෑ.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තමන්ම මෙලඩි කරලා, තමන්ම lyrics කරලා, තමන්ම sing කරනවා නම් හිමිකරුවෝ තුන්දෙනෙක් නෑ, තමන් විතරයි... බටහිර සංගීත ආකෘතියේදී මේ අංශ තුනම එක්කෙනෙක්මයි කරන්නේ. ඒ නිසා අයිතිය පිළිබඳ ගැටලු නෑ... ලංකාවේ සංගීතඥයෝ, ගායකයෝත් ඒ වගේ වුනානම් ඔය ගැටළුව නෑ...

    අයිතිය එන්නේ කොහොමද කියලා මට නම් තේරුමක් නෑ සහෝ... සමාවෙන්න... ලංකාවෙදි නම් බුද්ධිමය දේපල අයිතිය තුට්ටුවට වැටිලා තියෙන්නේ... දන්න විදියට නම් ගීතයක අයිතිය තියෙන්නේ පද රචකයා හා තනු නිර්මාණකරුට විතරයි...

    පද රචකයාගේ හිතේ පිළිසිඳ ගන්න ගීතයට පණ දෙන්නේ සංගීතඥයා.... හැබැයි ගීතයට උපත දෙන්නේ ගායකයා... එහෙම බැලුවොත් ලංකාවේ ගීත පිළිබඳ බුද්ධිමය දේපල පනත අන්තිම අසාධාරණයි !!!

    scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif

    මේකනම් සැහෙන්න කල්පනා කරන්න ඕනේ..........
     
    LK119

    Member
    :yes::yes::yes:
    ඔව් සහෝ, මේකත් midi controller එකක් තමා... ඒක නම් හොඳ භාණ්ඩයක් වගේ... ඇනලොග් කන්ට්‍රෝලර්ස් 8 කුත් තියෙනවා වගේ ! දැක්ක විදියට නම් perfect !!!

    Mokakda danne naha ne model eka ehema :eek:

    නෑ මචන් amiththa ගෙන් ඇහුවේ..:baffled::baffled:දැනගන්න ඇයි එක චාටර් කියල...:baffled::baffled:

    ahhhh :D:D