Aaanh....ou neee..hehe...![]()
![]()
Meeka wada karai mama hithanne..hehe..
Meka nikan inna baruwata jam karapu eka ewql colossus
http://speedy.sh/fWrht/C-A-1.mp3
Mekanum podi wadakata haduwa ekak..hehe...mekath east west symphonic orchestra gold
http://speedy.sh/7w3WP/LOGO-05.mp3
![]()
ට්‍රැක් දෙකම සුපිරි සහෝ.. පළවෙනි එකේ acoustic guitar එකට delay FX නොදා Wide reverb එකක් විතරක් දැම්මා නම් හොඳයි මට හිතෙන්නේ... කොහොම වුනත් දෙකම පට්ට... අප්පු සහෝගෙයි, ක්‍රිෂ් සහෝගෙයි අයිඩියා වලට මේ ට්‍රැක් දෙක අයිඩියල් මම හිතන්නේ !!! ජය !!!










