Elakiri තනිකඩයෝ

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Elakiri එකේ ඉන්න තනිකඩයෝ කව්ද? ඔක්කම එන්න මෙතනට.:D:D:D

    කලින් යාලු වෙලා තිබුනට කමක් නෑ. :frown: දැන් කෙල්ලෙක් හෝ කොල්ලෙක් නැති අය සාදරයෙන් පිළිගන්නවා........ :yes::yes::yes::yes::yes::yes:

    හැබැයි අවංකවම තනිකඩයෝ තමයි එන්න ඕනා. අපිට තියෙන ප්‍රශ්ණ, අදහස්, සැලසුම්, අත්දැකීම් බෙදාහදා ගමු.

    :rofl::rofl::baffled::baffled::oo::oo::P:P:love::love:;);)


    සමහර අයට මෙතනින් තනිකඩකම නැති කර ගන්නත් පුලුවන් වෙයි.
    :P:P:P:P:D:D:D:D

    කැමති අයට bio data දාන්න පුලුවන්. කැමති අයට ඉල්ලුම් කරන්න පුලුවන්.



    අපි බලමු එළකිරි ජනගහනය කොච්චරද කියලා? ( තනියම ඉන්න ) :oo::oo:



    041812-celebs-the-bachelor-show-abc.jpg

     
    • Like
    Reactions: blue_in_rio

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Elakiri ඇවිත් වැඩක් නෑ කෙල්ලෝ හොයන්න පාරට බැහලා වටයක් දාපන් computer එක ඉස්සරහට වෙලා ඉන්නේ නැතුව එතකොට උබට කෙල්ලෙක් හොයාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: nagaya

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Elakiri ඇවිත් වැඩක් නෑ කෙල්ලෝ හොයන්න පාරට බැහලා වටයක් දාපන් computer එක ඉස්සරහට වෙලා ඉන්නේ නැතුව එතකොට උබට කෙල්ලෙක් හොයාගන්න පුලුවන්.


    කෙල්ලො හොයන්න විතරක්ම නෙමේ. පොඩි සෙට් වීමකටත් එක්ක. :P

    උබත් තනිකඩයෙක් ද මචං?
    :rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: තනිකඩ උන්ට තියෙන thread එකක් නම් මමත් මෙතෙන්ට අදාලයි එහෙනම්. :eek: ප්‍රශ්ණයක් නෑ, :no: අදහසක් නෑ, :oo: සැළසුමක් නෑ, :dull: අත්දැකීමක් නෑ.. :lol: හෙහේ.. :D JK මචන්.. :yes: මමත් ආවා ඔන්න එහෙනම් thread එකට
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මට තාම 21යි. මාත් තාම තනිකඩයෙක් බන්:(:(
    ඒ උනාට vacancy තියෙනවා:yes::yes::yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මචන් ලා මමත් ඔය බෝට්‍ටුවේ තමා :yes::yes::yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :yes: තනිකඩ උන්ට තියෙන thread එකක් නම් මමත් මෙතෙන්ට අදාලයි එහෙනම්. :eek: ප්‍රශ්ණයක් නෑ, :no: අදහසක් නෑ, :oo: සැළසුමක් නෑ, :dull: අත්දැකීමක් නෑ.. :lol: හෙහේ.. :D JK මචන්.. :yes: මමත් ආවා ඔන්න එහෙනම් thread එකට

    same here for around 5-6 months now :D and yeah single life is easier to live than listening to the nagging and texting whole the time :rolleyes: and after even doing all that with no complains still getting stomped on heart :/