Elakiri එකේ ඉන්න තනිකඩයෝ කව්ද? ඔක්කම එන්න මෙතනට.

කලින් යාලු වෙලා තිබුනට කමක් නෑ.
දැන් කෙල්ලෙක් හෝ කොල්ලෙක් නැති අය සාදරයෙන් පිළිගන්නවා........ 

හැබැයි අවංකවම තනිකඩයෝ තමයි එන්න ඕනා. අපිට තියෙන ප්රශ්ණ, අදහස්, සැලසුම්, අත්දැකීම් බෙදාහදා ගමු.

සමහර අයට මෙතනින් තනිකඩකම නැති කර ගන්නත් පුලුවන් වෙයි.

කැමති අයට bio data දාන්න පුලුවන්. කැමති අයට ඉල්ලුම් කරන්න පුලුවන්.
අපි බලමු එළකිරි ජනගහනය කොච්චරද කියලා? ( තනියම ඉන්න )

අදහසක් නෑ,
අත්දැකීමක් නෑ..
හෙහේ..