Elakiri තනිකඩයෝ

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    meke okkoma inne daru pawl karayone yako :lol:
    අනේ නේන්නං සමහරු විවාහ අතහැරිච්ච එවුන් අනිත් එවුන්ට ළමයි දෙක තුන ඉන්නවා... නියම තනිකඩයෝ..... තනි.. කාඩයෝ ටිකක් මුන්:lol::lol::lol:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    වසර 4කට වඩා පල පුරුද්ද ඇති නමුත් දැන් තනිකඩ කොල්ලෙක්
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    වසර 4කට වඩා පල පුරුද්ද ඇති නමුත් දැන් තනිකඩ කොල්ලෙක්

    මටත් අවුරුදු 9ක පළපුරුද්ද, විශ්වාසනීය සේවය, ජීවිත කාලය පුරාම වගකීම..:shocked:

    එත් දැන් තනිකඩ
    :(:(
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    20ත් පෑනල, හරියන කෙනෙක් ලෑබෙනකම් බලාන ඉන්නව :sorry: එහෙම ඉදලම නාකි වෙලා මෑරිල යයිද දන්නෑ :confused: :rofl:
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    lonely,text,quotes,loneliness,typography,my,point,of,,view-bab1b35315564a3da5fbafba4550c8b6_h.jpg