Max පොරක් වෙන්න හච් ඩොන්ගල් එකට ෆෙයාර් & ලවුලි දමා ගසන්න..

සිග්නල් අදින ඕනෑම තැනකට ඔට්ටුයි...කොහෙටද ගහන්න ඕනේ ? පස්චාත් ප්‍රදේශයටද?![]()

අගයකිරීම් වලට බෙහෙවින්ම ස්තූතියි යාලුවනේ
නමුත් එළකිරි වලින් මට ලැබුණූ හොදම සම්මානේ නම් ඔයාලා වගේ හොදම හොද මිතුරන් පිරිසික් ලැබීම....ඒ තරම් වටින සම්මානයක් තවත් නෑ කියලයි මටනම් හිතෙන්නේ..
කොහොම වුනත්
මෙවැන්නක් සංවිධානය කිරීම මගින් අපේ සාමාජිකයින් හා සාමාජිකාවන් තව තවත් දිරිමත් කිරීමට ගත් සාර්තක උත්සහයට මේ සදහා වෙහෙස මහන්සි වූ සියලුම දෙනාට නැවත් නැවතත් බෙහෙවින්ම ස්තූතියි
සම්මාන ලැබු අපේ සියලුම එළකිරි යහලු යෙහෙලියන්ටත් හද පිරි උණූසුම් සුභ පැතුම්.....!!!!!

Captain ජැක් ස්පැරෝ;12664593 said:නෑ නෑ නිකන් ඇහුවේ.........
මම යනවා මචන්
අද මට සනීප නෑ වගේ.....
හෙට සෙට් වෙමු..........

සිග්නල් අදින ඕනෑම තැනකට ඔට්ටුයි...![]()

ආ..මල්ලී...කොහොම ද??/ඇඩ් එක නම් තියෙනවා. ඕවට රැවටිලා තමා කට්ටිය පස්සෙන් වැටෙන්නේ
මෙයාගේ ඇවටර් එක තාම දාගෙන නැනේ ?![]()

ඇඩ් එක නම් තියෙනවා. ඕවට රැවටිලා තමා කට්ටිය පස්සෙන් වැටෙන්නේ
මෙයාගේ ඇවටර් එක තාම දාගෙන නැනේ ?![]()


කාගෙද ඇඩ් 
ආ..මල්ලී...කොහොම ද??/
නිවසට ම පැමිණෙන ප්‍රේමය නැගල යනවද???????![]()
