එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    :):):):):) අගයකිරීම් වලට බෙහෙවින්ම ස්තූතියි යාලුවනේ :):):):):)
    නමුත් එළකිරි වලින් මට ලැබුණූ හොදම සම්මානේ නම් ඔයාලා වගේ හොදම හොද මිතුරන් පිරිසික් ලැබීම....ඒ තරම් වටින සම්මානයක් තවත් නෑ කියලයි මටනම් හිතෙන්නේ..
    කොහොම වුනත්
    මෙවැන්නක් සංවිධානය කිරීම මගින් අපේ සාමාජිකයින් හා සාමාජිකාවන් තව තවත් දිරිමත් කිරීමට ගත් සාර්තක උත්සහයට මේ සදහා වෙහෙස මහන්සි වූ සියලුම දෙනාට නැවත් නැවතත් බෙහෙවින්ම ස්තූතියි
    සම්මාන ලැබු අපේ සියලුම එළකිරි යහලු යෙහෙලියන්ටත් හද පිරි උණූසුම් සුභ පැතුම්.....!!!!!



    ඇඩ් එක නම් තියෙනවා. ඕවට රැවටිලා තමා කට්ටිය පස්සෙන් වැටෙන්නේ

    මෙයාගේ ඇවටර් එක
    තාම දාගෙන නැනේ ?:yes:
     
    Last edited:
    • Like
    Reactions: -Petsha-

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Captain ජැක් ස්පැරෝ;12664593 said:
    නෑ නෑ නිකන් ඇහුවේ.........
    මම යනවා මචන්
    අද මට සනීප නෑ වගේ.....
    හෙට සෙට් වෙමු..........

    ඇයි මොකද අර මාසෙට පාරක් හැදෙන එකද?;)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිග්නල් අදින ඕනෑම තැනකට ඔට්ටුයි...:yes:

    එතන මචන් 3G කෙලින්ම අදින්නේ . එකට ඔලුව බිමට හරවාගෙන පස්ස උඩ දාගෙන ඉන්නත් වෙනවා. ට්‍රයි කරපන් කෙල්ලෙක්ව බාවිතා කරලා. පසුව තේරෙයි එක කොච්චර දැකුම්කළුද කියල :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩ් එක නම් තියෙනවා. ඕවට රැවටිලා තමා කට්ටිය පස්සෙන් වැටෙන්නේ

    මෙයාගේ ඇවටර් එක
    තාම දාගෙන නැනේ ?:yes:
    ආ..මල්ලී...කොහොම ද??/
    නිවසට ම පැමිණෙන ප්‍රේමය නැගල යනවද???????;)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :shocked:

    thanks :D

    mama danneth naha :(:lol:

    thanks sasliit for telling me :D

    thanks to all who voted for me
    000203F2.gif
    000203F2.gif
    000203F2.gif
    000203F2.gif
    000203F2.gif