Bollywood වලත් EGB....???

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මම අද Ajab Prem Ki Ghazab Kahani කියන හින්දි ෆිල්ම් එක බැලුවා....
    කත්‍රිනා & රන්බීර් ඉන්න එක....
    එකේ එක ෂොට් එකක අපේ අලියා ජින්ජර් බියර් මෙගා බෝතලයක් පෙන්නනවා...:shocked::shocked::shocked:

    vlcsnap2012051015h50m57.png


    අහම්බෙන් උන දෙයක් ද දන්නේ නැහැ...
    නමුත් ඉන්දියාවේ සුපර් මාර්කට් වලත් අපේ බඩු තියනවද කියල මම කල්පනා කරේ...:baffled::baffled::baffled:

    මෙන්න මේ සෝන්ග් එකේ 1.40mints වල තමයි සීන් එක තියෙන්නේ...
     
    • Like
    Reactions: c boy

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ලංකාවේ ගහන අලියා ජින්ජර් බියර්ම කියල sure ද උඹට? :eek:
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    India wa kiyanne ratakda ban higanno inna ratak film wala pena india wa atthata na rate 99% kma anthama higanno .1% withara athere thamai salli athe gawasenne.lankawe duppath un hitiyata indiya wage un nam naha eka sure
    bollywood sucks
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ehe ape manchie biscuit thiyenwa bun man aran kanwa lemon puff chocaltepuff mood fix karanna ginger biscuit ehama ganawa :)

    296152_10150330304356520_649736519_8266009_1973055604_n.jpg
     
    • Like
    Reactions: c2r

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ehe ape manchie biscuit thiyenwa bun man aran kanwa lemon puff chocaltepuff mood fix karanna ginger biscuit ehama ganawa :)

    අප්පටසිරි....
    මේ තියෙන්නේ පුරවලා....
    කන්නයි බොන්නයි....:yes::yes::yes:
     
    • Like
    Reactions: 88gee