මම අද Ajab Prem Ki Ghazab Kahani කියන හින්දි ෆිල්ම් එක බැලුවා....
කත්රිනා & රන්බීර් ඉන්න එක....
එකේ එක ෂොට් එකක අපේ අලියා ජින්ජර් බියර් මෙගා බෝතලයක් පෙන්නනවා...

අහම්බෙන් උන දෙයක් ද දන්නේ නැහැ...
නමුත් ඉන්දියාවේ සුපර් මාර්කට් වලත් අපේ බඩු තියනවද කියල මම කල්පනා කරේ...

මෙන්න මේ සෝන්ග් එකේ 1.40mints වල තමයි සීන් එක තියෙන්නේ...