ඇස් පී කාරයා විනිසුරුවරුන්ට ගොට්ට අල්ලලා ගත්ත සම්මාන !!!


නෑ බං මේකනේ සීන් එක....
සාමාන්‍යයෙන් මංගල දැන්වීමක් දාද්දී ඒවත් දානවනේ ඒකයි
මාකටින් 
උඹේ සැකෙටත් සම්මානයක් දෙන්න වටිනවා....මොකද ඒක සාදාරන සැකයක් නිසා..
ඔය SPලා SBලා විස්වාස කරන්න බැරි ජාතියක්![]()


ඒක නේන්නන්.........සිංහළයා;12664308 said:කපුටෙක්වත් නෑ.......................................

Captain ජැක් ස්පැරෝ;12664335 said:ඒක නේන්නන්.........![]()
බලපන් බං පෙට්ෂ නැති හන්ද මුන් එකෙක්වත් එන්නෑ.. 
කවුද ඩෝ ගේ කුරුල්ලා..........සිංහළයා;12664387 said:ආහ් ගේ කුරුල්ලෙක් ඉන්නවනෙබලපන් බං පෙට්ෂ නැති හන්ද මුන් එකෙක්වත් එන්නෑ..
![]()
මිනී3පෙට්ටි2යි


Captain ජැක් ස්පැරෝ;12664422 said:කවුද ඩෝ ගේ කුරුල්ලා..........![]()


සිංහළයා;12664308 said:කපුටෙක්වත් නෑ.......................................
අශ්වයත් නෑලු..
වික්කද? 
අශ්වයත් නෑලු..
වික්කද?
![]()
උගේ නට් ලුස් වෙලා
(මාව කොපි කරන්න අරං
)සිංහළයා;12664722 said:ඌව රෙපෙයාර් කරන්න දැම්මඋගේ නට් ලුස් වෙලා
(මාව කොපි කරන්න අරං
)

මොනවා!?!? 
අපේ සිංහළ අශ්වයා 
දිවයම කන්ටෙපා යැ...




මොනවා!?!?
අපේ සිංහළ අශ්වයා
දිවයම කන්ටෙපා යැ...
පී.එස්-මොනවා වුනත් ඒක නම් හොදා![]()
දැන් ඕකා ආපහු ආවම අඬුවක් අරං මගෙ පස්සෙ එලවයි මගෙ නට් තද කරන්න 
සිංහළයා;12664778 said:දැන් ඕකා ආපහු ආවම අඬුවක් අරං මගෙ පස්සෙ එලවයි මගෙ නට් තද කරන්න
![]()



කොච්චර දෙයක්ද.. 
අශ්වයට කියලවත් ලූස් වෙච්ච නට් සෙට් එක ෆික්ස් කර ගන්නවනම් 

කොච්චර දෙයක්ද..
අශ්වයට කියලවත් ලූස් වෙච්ච නට් සෙට් එක ෆික්ස් කර ගන්නවනම්
![]()
එව්ව කොහෙද මාත් එක්ක


සිංහළයා;12664940 said:ආ හිතේ ඇති මගෙ නට් තද කරන්නඑව්ව කොහෙද මාත් එක්ක
![]()
![]()

nea ithin man kiwwe meaa 
oyaagema hondata luu 

සිංහළයා;12664308 said:කපුටෙක්වත් නෑ.......................................

