2012.12.21 prediction

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කළු සුදු බේදේ තියෙන්නේ ආදි කාලේ එවුන් ළගයි දැන් සංවර්ධිත කිසිම රටක පාට වෙනස් කියලා වෙනස් කරලා සලකන්නේ නෑ. රුසියාවේ skinheads, neo nazi වගේ තියෙන බව ඇත්ත නමුත් උන් වැඩියෙන්ම පහර දෙන්නේ හම්බයන්ටයි.

    atta....
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    කළු සුදු බේදේ තියෙන්නේ ආදි කාලේ එවුන් ළගයි දැන් සංවර්ධිත කිසිම රටක පාට වෙනස් කියලා වෙනස් කරලා සලකන්නේ නෑ. රුසියාවේ skinheads, neo nazi වගේ තියෙන බව ඇත්ත නමුත් උන් වැඩියෙන්ම පහර දෙන්නේ හම්බයන්ටයි.
    ehema ekak na suddange pata bedaya nathi wenne na kawadawath onama dekedi sudu ayatai thana denne methanadi aniwa kalu ewnta no chance
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ehenam eket prutuwiye wagema jeeween ati. Un apita enna deida danne ne. :confused:

    ජිවින් ඉබේ එහෙම පහළ වෙන්නේ නෑ ඒකට ඒක සෛලීක ජීවින් ඉන්න ඕනේ මුලින්ම.
    මේ ඒක සෛලීක ජීවින් පරිණාමය වෙලා තමයි බහු සෛලික ජීවින් හැදෙන්නේ.
    එක තියරියකට අනුව පෘතුවියට මේ ඒක සෛලීක ජීවින් ඇවිල්ලා තියෙන්නේ ධුම කේතුවකින්.
    මේ ග්‍රහලෝක වලටහ් මේ විදියේ ක්‍රමයකින් ජීවින් ඉන්නවා නම් බොහොම ප්‍රාථමික මට්ටමේ එවුන් වෙන්න ඕනේ නැත්නම් අපිට උන්ගේ අභ්‍යවකාශ යානා , satellite පේන්න ඕන නේ.
    එහෙම ප්‍රාථමික ජීවින්ට ගහලා හරි NASA එකෙන් ග්‍රහලෝකයම අල්ලගනියි.
    4.gif

    NASA එකෙන් කරන projects වල ප්‍රතිඑල පෘතුවි ජිවින්ගේ යහපතටයි උන් යොදවන්නේ.
    එතකොට හැම එකාටම හොදයි. නමුත් උන් සල්ලි අය කරයි මේක විශාල ගාණක් වෙන එකක් නෑ commercial මට්ටමින් ආරම්භ කරාම,
    මොකද ඇමරිකාවේ ලංකාවේ කියලා වෙනසක් නෑ හැම එකාටම මිලියන ගණන් කිව්වම සැරට දැනෙනවා. NASA එකට වැඩි ගාණක් හොයාගන්න ඕනේ නම් trip එකක වියදම අඩු කරන්න වෙයි.
     
    oka aloka warsha 30k da koheda aata tiyena ekak ne, ehenam okata yanna wenne ne tawa awurudu 100kin wat
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    thawa 50 yrs yanakota population eka double wela thiyey :rolleyes:

    ඔව් මුස්ලිම් එවුන් මී පැටව් වගේ ළමයි හදනකොට කොහොමද population එක control කරන්නේ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    oka aloka warsha 30k da koheda aata tiyena ekak ne, ehenam okata yanna wenne ne tawa awurudu 100kin wat

    NASA එකෙන් WARP DRIVE එක හදන්නේ මේක නිසයි. එතකොට ගමන අඩු කාලයකදි කරගන්න පුලුවන්. කොහොමත් 2050 වෙනකොට තාක්ෂණය දැනට වඩා දියුණුයි වෙයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් මුස්ලිම් එවුන් මී පැටව් වගේ ළමයි හදනකොට කොහොමද population එක control කරන්නේ.

    3n weni lokaye muslim ratawal wala/muslim families wala ambanata lamai hitiyata middle east wala ehema ne. Middle east wala population eka harima adui.

    Saudi Arab - 27, 000, 000 (with all non natives)
    UAE - 6,000,000 (with all non natives)
    Oman - about 2,000,000 (with all non natives)
    Qatar - about 2,000,000
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    NASA එකෙන් WARP DRIVE එක හදන්නේ මේක නිසයි. එතකොට ගමන අඩු කාලයකදි කරගන්න පුලුවන්. කොහොමත් 2050 වෙනකොට තාක්ෂණය දැනට වඩා දියුණුයි වෙයි.

    eet machan kawadawat minissut aran alokaye wegayen yanna be.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    3n weni lokaye muslim ratawal wala/muslim families wala ambanata lamai hitiyata middle east wala ehema ne. Middle east wala population eka harima adui.

    Saudi Arab - 27, 000, 000 (with all non natives)
    UAE - 6,000,000 (with all non natives)
    Oman - about 2,000,000 (with all non natives)
    Qatar - about 2,000,000

    හේතුව හරිම සරලයි.
    ලෝකයේ දැන් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යය ක්‍රමයක්
    මේ ක්‍රමයේදි ජනතාවට තමයි රටේ බලය අයිති වෙන්නේ. මුස්ලිම් එවුන් බලන්නේ තමන්ගේ
    වර්ගයා පුලුවන් තරම් බෝකරලා ප්‍රජාතන්ත්‍රවාදි මාර්ගයෙන් රටේ අයිතිය අල්ලගන්නයි.

    steps
    1. පිරිස වැඩි කරනවා හැම නගරයකම
    2. හැම නගරයකින්ම තමන්ගේ වරගයේ ඇමති /මන්ත්‍රී කෙනෙක් දානවා
    3. පාර්ලීමේතුවේ මුස්ලිම් ආසන ගණන වැඩි කරනවා ( මේ අවස්ථාවේ බොහෝ පනත් එතකොට සම්මත වෙන්නේ ස්ලාම් වලට අනුවයි මොකද පනත සදහා vote කරන බහුතරය මුස්ලිම් නිසා)
    4. නගරාධිපති, පළාත් ඇමති මේ වගේ ක්‍රම මගින් ජනාධිපති දක්වාම ඊට පස්සේ උන් ඇවිත් අන්තීමේදි වැඩේ හරිගියේ නැත්නම් සිවිල් යුද්ධයක් තියෙලා හරි රට අල්ලගන්නවා. ඊට පස්සේ අනෙක් රටවලටත් කරන්න දෙයක් නෑ මොකද මේක රටේ අභ්‍යන්තර ප්‍රශ්ණයක් නිසා.

    නමුත් මුස්ලිම් රටවල මේක අවශ්‍යය දෙයක් නෙවෙයි මොකද රට මුස්ලිම් නිසා උන්ට අල්ලගන්න දෙයක් නෑ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    eet machan kawadawat minissut aran alokaye wegayen yanna be.

    ආතර් සී ක්ලාක් කියාලා තියෙන්නේ මෙන්න මේවිදිටයි
    ලෝකයේ ඕනෙම තාක්ෂණයක සංකල්පයක් සමාජයට ආපු හැටියේම මිනිස්සු හිතන්නේ මුලින්ම ඒක කරන්න බෑ කියලයි, ඊට පස්සේ ටික කාලයකට පස්සේ හිතනවා මේක කරන්න පුලුවන් නමුත් අතවශ්‍යය නෑ කියලා, ඊට පස්සේ ටික කාලයකට පස්සේ හිතනවා මේක කරන්න ඕනේ කියලා.
     
    me katawa atta:yes:

    mcn, scientists la check karala balala tiyenawa labs wala, barak tiyena deyakata alokaye wegayen yanna bari bawa. anit eka minissu millionayak witara aran kilogram milliona ganak bara rocket ekak/jet ekak/plane ekak alokaye wegayen yawanna mona technology ekakatawat be.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    me katawa atta:yes:

    mcn, scientists la check karala balala tiyenawa labs wala, barak tiyena deyakata alokaye wegayen yanna bari bawa. anit eka minissu millionayak witara aran kilogram milliona ganak bara rocket ekak/jet ekak/plane ekak alokaye wegayen yawanna mona technology ekakatawat be.

    1800 ගණන් වල rocket තාක්ෂණය ගැන හිතලවත් තිබුනේ නෑ නමුත් දැන් මිනිස්සුන්ට හදටත් යන්න පුලුවන්. මේ වගේ ඉස්සරහට මේක පුලුවන් වෙයි. මම නම් හිතන්නේ Anti Matters වලින් මේක පුලුවන් වෙයි කියලා. Anti Matters තියෙනවා නම් Worm Holes open කරගන්න පුලුවන් මේ ක්‍රමයෙන් පුලුවන් අභ්‍යවකාශයේ ඈතට ඉතා අඩු කාලයකදි යන්න. Worm Hole එකක් ක්‍රියාත්මක වෙන්නේ Shortcut එක්ක විදියටයි. මෙන්න මේ වගේ.

    ss.wormholes.jpg
     
    • Like
    Reactions: CME