ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න හරහා නුවර එල&#353

Palihawadana1990

Well-known member
  • ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න හරහා නුවර එල&#353

    :yes::yes::yes::yes:ඔන්න මම හැම දේම පොඩ්ඩ පොඩ්ඩ දැනගෙන..........:cool::cool: හැමෝගෙන්ම අහගෙන.........:):) මෙන්න මගේ පලවෙනි ත්‍රෙඩ් එක දාන්නයි සුදානම් වෙන්නෙ.....:love::love: මගේ අතින් වෙන්නා වු සියලු වරදි වලට මුලින්ම සමාව අයදිනව.......:D:D:D:D:D:D:D

    මුලින්ම කියන්න වැදගත් කරුනු කිහිපයක් තියෙනවා.....

    01. හොර්ටන් තැන්නේ කදවුරක ඉන්න බලගෙන යනවනම් යන්න මාසෙකට විතර කලින් බුක් කරන්න වෙනවා.... ඒක බුක් කරන්න ඔන බත්තරමුල්ලෙ තියෙන Wild Life එකට ගිහින් තමා... තොරතුරු ගන්න ඔන නම් මෙන්න නම්බර් එක.... 0112888585...

    02. හොර්ටන් තෙන්න රෑට මාරම හීතලයි... එක නිසා පුලුවන් තරම් වහගන්න රෙදි ගෙනියන්න....

    03. එක අතුලට පොලිතීන් ගෙනියන්න දෙන්නෙ නෑ.... වතුර බොතල් ගෙනියන්න පුලුවන්.... හැබැයි... එ බොතල් අපහු ගෙන්න ඔන..... නැත්තම් පට්ටම ලෙඩේ....


    04. තව විශේෂ කාරනයක්.... ඔයාල ගෙනියන ටෙන්ට් එක හොද තත්වෙ එකක් වෙන්න ඔනා... නැත්තම් පුතෝ ඉවරයි... තෙමෙන්නෙ නැති... ශක්තිමත් එකක් වෙන්න ඔන... නැත්තම් උදේ බලද්දි කොහේ ඉදිද දන්නෙ නෑ...

    අපේ ගමන් මාර්ගය වුනේ....... කොට්ටාව, අවිස්සාවෙල්ල,කිතුල්ගල,ගිණිගත්හේන,හැටන්,අබේවෙල,හෝර්ටන් ප්ලේස්,හරහා නුවර එලිය...[/FONT]

    ඔන්න දැනුයි කතාව පටාන් ගන්නෙ.....
    අපි කන්ඩයමේ 8 ක් හිටියා... අම්මා,තාත්තා,අය්යා,අක්කා,අක්ක බැදපු අය්යා,මම,ලොකු අම්මා,සහ මගේ හොදම යලුවෙක්...ඊට අමතරව තව විශේෂ කෙනෙක් සහබාගි වුනා.. ඒ තමා අපේ සුරතලා කිටියා.... හබයි ඌ හොර්ටන් ප්ලේස් අතුලට අරගෙන යන්න තහනම්.... අපි ඌ වෑන් එක අතුලෙ දාල ගියේ......


    අපි කොට්ටාවෙන් පිටත් වෙද්දි උදේ 5.30 විතර උනා.... අපි උදේට කිතුල්ගල නැවතිලා කෑව.....

    14322455.jpg


    89957166.jpg


    89810987.jpg


    ඊලග නැවතුම තමා ඇබර්ඩීන් අල්ල,,,... එතනට යන්න නම් පට්ට කට්ටක් කන්න ඔන,,.... මුලින්ම ගිණිගත්හෙනේ HNB එක ලගින් පහලට තියෙන පරේ කිලෝමීටර 4 ක් විතර අතුලට යන්න ඔන.... එතනින් බැහැල පයින් තව කිලෝ මිටර 3 ක් විතර යන්න ඔන.... එ පාර නම් පට්ට ලස්සනයි....

    57174551.jpg


    53134881.jpg


    58286400.jpg


    53178361.jpg


    ඔන්න අපි දැන් දිය ඇල්ල ලගට අවා.... එකෙ ලස්සන බලන්න යන්නම ඔන.... පට්ට ලස්සනයි... හබැයි බයානකයි.... මාරම ජැබුරයි....අපි එතන පැය 2ක් විතර හිටියා......මරු...

    90499297.jpg


    75160608.jpg


    51976532.jpg


    24730461w.jpg


    36135249.jpg


    63096412.jpg


    54079152.jpg


    84466780.jpg


    යන්න හිතාගෙන ඉන්න හමෝම මෙන්න මෙක මතක තියාගන්න..... මෙතන ඔයාලට ඔනෙම විදියෙ ෆන් එකක් දාන්න පුලුවන්..... අනේ වැදල කියන්නම් එතන විනාස කරල එන්නනම් එපා... අනාගතෙට අපි එවා ලස්සනට බාර දෙමු....

    ඔන්න අපි එතනින් සමු අරගෙන ආපහු ගමන් අරබුවා..... අපේ ඊලග නවතුම් පල වුනේ හොර්ටන් ප්ලෙස්...ඒ උනාට අපි යන අතර තුර පාරෙ තියෙන දිය ඇලි බලන්න අමතක කලේ නෑ.... එ වගෙ නම් මම දන්නෙ නෑ... දන්න අය ඉන්නවනම් කොමෙන්ටුවක් දාන්න කට්ටියට බලා ගන්න....

    64369885.jpg


    90513209.jpg


    93393448.jpg


    64910522.jpg


    ඔන්න අපි යන අතර තුර ලස්සන තැන් කිහිපයක්.....

    33542699.jpg


    41402016.jpg


    13879043.jpg


    ඔන්න පුතේ දැන් තමා හොදම හරිය..... ඔන්න අපි දැන් හොර්ටන් ප්ලේස් වලට අතුලු උනා........අපි අතුලු වෙනකොට හවස 6.30 විතර වෙලා.... හබැයි එකට අතුලු වෙන්න ඔන 3.00 න් ඉස්සෙල්ල... අපි කොහොම හරි ගියා..... වාහන පාර්ක් එකට යන අතරතුර......

    47005118.jpg


    281ur.jpg


    65321748.jpg


    22331950.jpg


    28686098.jpg


    38132294.jpg


    98229984.jpg


    48844704.jpg


    මෙන්න තව විශේෂ දෙයක්... මොකක්ද දන්නවද,,,,?? රෑට පට්ටම හීතලක් තියෙන්නෙ... එක නිසා එවට ඔරොත්තු දෙන කට්ටිය විතරක් කුඩාරම් ගහන එක හොදයි..... අපි ඒ ගැන ගොඩාක් හිතල අපි අම්මලාට ඉන්න ගෙයක් ගත්තා ඇතුලෙන්... ඇතුලෙ ඉන්න කෙනෙක් අල්ල ගෙන සම්තින්ග් එකක් දීල ගත්තා....... අපි කොල්ලො සෙට් එක කුඩාරම ගහන්න ගියා... අපි එක ගහන කොට රෑ 7.30 විතර වුනා....ඊට පස්සෙ අපි කෑව... අපි ගමන් මහන්සියට පටස් ගාල නින්ද ගියා...මෙන්න බොලේ රෑ 1 ට විතර පට්ටම හීතලක් ආව... ඉවස ගන්න බෑ.... කොහොම හරි උදේ එලි වුනා.....පට්ටම අතල්....

    72687334.jpg


    93195700.jpg


    81676399.jpg


    80849945.jpg


    96383204.jpg


    අපි උදේ 5.30 විතර නගිට්ටා... ලස්සනම ලස්සනයි... මාරම දර්ශනයක් වටපිටාවෙන් පෙනවා.... මරු....

    28034524.jpg


    90934033.jpg


    84975253.jpg


    74122011.jpg


    27381575.jpg


    19573817.jpg


    471fa.jpg


    :D:D:Dමේ ඉන්නෙ අපේ කිටියා.... ඌ ගෝනෙක් පස්සෙ එලවගෙන ගිහින් කිච වෙලා මෙ බලාගෙන ඉන්නෙ...:P:P:P..

    94444864.jpg


    මේ අපෙ අනිත් කට්ටිය හිටපු ගේ.....

    94727748.jpg


    කොහොමද අපේ කුඩාරම....

    15211238.jpg


    71511438.jpg


    70324198.jpg


    දැන් අපි ලෝකාන්තය බලන්න යනන්න හදන්නේ..... ඔයාලත් බලන්නකෝ.......

    37746337.jpg


    84801582.jpg


    78200665.jpg


    37896283.jpg


    48191363.jpg


    44937249.jpg


    93573924.jpg


    84977988.jpg


    35235150.jpg


    අපි ඔන්න ලෝකාන්තයත් බලාගෙන බේකස් ඇල්ල බලන්න අවා.... ලස්සනයි කියන්නේ උපරිමයි.... ඒ කත් බලලම ඉමුකෝ...

    65599850.jpg


    29992754.jpg


    ඔන්න අපි බේකස් ඇල්ල බලලා අපේ කුඩාරමට අවා..... මාරම මහන්සියි.... දවල්ට කාල එහෙම.. අපි නෑව..... මාරම හීතලයි..... එ උනාට අපි නෑව... මෙන්න අපේ නාන තොටුපල.... ඈතින් පේන්නෙ අපේ කුඩාරම..... බලන්න ලස්සනද කියලා..

    56183174.jpg


    42271336.jpg


    811a.jpg


    813ae.jpg


    814x.jpg


    නාල අවා විතරයි......වැස්සෙ නතැයි පැලෙන්න,....... අම්මල එයලගෙ රූම් එකට ගියා.... අපි සෙට් එක විතරයි.... මාරම වැස්ස.... ටිකෙන් ටික කුඩාරමට වතුර එනව... හැබැයි යටින් නෙමෙයි... උඩින්....

    39296463.jpg


    75627857.jpg


    81464360.jpg


    83844937.jpg


    :D:D අපි කොහොම කොහොම හරි වස්ස පොඩ්ඩක් පායනකම් ඉදලා කුඩාරම ගලවගෙන ගෙදරට අවා... :confused::confused::confused::confused:අපිට පට්ටම නෝන්ඩිය.....:cool::sorry::confused::yes: කියල වැඩක් නෑ.... ඒදා රෑ එහේ හිටියෙ.... අප්පේ ලැජ්ජාව........:eek::shocked::sorry::cool:;):D:yes::confused::love::rolleyes::angry::baffled::rofl::P


    ඊට පස්සෙන්දා උදේ පාන්දරම අපි නුවර එලිය බලා පිටත් වුනා..... අපි මුලින්ම අබේවෙල ෆැක්ට්‍රි එක බලන්න ගියා.... හැබැයි අපේ කරුමෙකට එදා එක වහලා.... අපි පිටින් බලල

    38637891.jpg


    50226025.jpg


    100eyn.jpg


    ඊලගට හග්ගල මල් වත්ත බලන්න ගියා.... මෙන්න එකේ ලස්සන....මම මෙතනට වැඩිය පින්තුර දාන්නෙ නෑ.... එකට සොර්‍ර... .


    103ee.jpg


    20120415095856.jpg


    20120415100007.jpg


    අපි හග්ගල බලලා එහෙන් පිටත් වෙද්දි 3.00 විතර වුනා.... අපි කෙලින්ම ආවේ ගෙදර....

    මම මේක දවස් 3ක ඉදන් කොටන්නෙ... 2 පාරක් වැරදුනා.... එ උනාට මම හිතාගත්තා අනිවර්යයෙන් දානවමයි කියලා... ඔන්න එකේ ප්‍රතිපලයක් විදියට තමා මෙක දැම්මේ...

    මේ පින්තුර ගත්තෙ N8 එකෙන්.... හැබැයි මගේ නෙනෙයි... අපෙ අය්යගෙ.... මේ ත්‍රෙඩ් එක හොදද නරකද කියල කියන්න....

    පින්තුරනම් ගොඩාක් ගත්තා... මේකෙ මෙච්චර දාන්න බැරි නිසා දැම්මෙ නෑ.... පස්සෙ දාන්නම්..... එහෙනම් මම නවතිනවා....... ඔක්කෝටම..... සුබ......
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අඩේ නියම ට්‍රිප් රිපෝර්ට් එක. ස්තුති යාළුවා අපි එක්ක බෙදා හදා ගත්තට. පින්තූරු පට්ට කොලිටි.
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,897
    1,398
    113
    Live in EARTH
    Niyamai machan.maruwata wistharath ekka daala tiyanawa.keep travel guys.and machan photo walata EKTraveler logo eka gahapan. nathenam blog ayyala photo ussala pora wenna hadai :D