ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න හරහා නුවර එලš

ඔන්න මම හැම දේම පොඩ්ඩ පොඩ්ඩ දැනගෙන..........
හැමෝගෙන්ම අහගෙන.........
මෙන්න මගේ පලවෙනි ත්රෙඩ් එක දාන්නයි සුදානම් වෙන්නෙ.....
මගේ අතින් වෙන්නා වු සියලු වරදි වලට මුලින්ම සමාව අයදිනව.......

මුලින්ම කියන්න වැදගත් කරුනු කිහිපයක් තියෙනවා.....
01. හොර්ටන් තැන්නේ කදවුරක ඉන්න බලගෙන යනවනම් යන්න මාසෙකට විතර කලින් බුක් කරන්න වෙනවා.... ඒක බුක් කරන්න ඔන බත්තරමුල්ලෙ තියෙන Wild Life එකට ගිහින් තමා... තොරතුරු ගන්න ඔන නම් මෙන්න නම්බර් එක.... 0112888585...
02. හොර්ටන් තෙන්න රෑට මාරම හීතලයි... එක නිසා පුලුවන් තරම් වහගන්න රෙදි ගෙනියන්න....
03. එක අතුලට පොලිතීන් ගෙනියන්න දෙන්නෙ නෑ.... වතුර බොතල් ගෙනියන්න පුලුවන්.... හැබැයි... එ බොතල් අපහු ගෙන්න ඔන..... නැත්තම් පට්ටම ලෙඩේ....
04. තව විශේෂ කාරනයක්.... ඔයාල ගෙනියන ටෙන්ට් එක හොද තත්වෙ එකක් වෙන්න ඔනා... නැත්තම් පුතෝ ඉවරයි... තෙමෙන්නෙ නැති... ශක්තිමත් එකක් වෙන්න ඔන... නැත්තම් උදේ බලද්දි කොහේ ඉදිද දන්නෙ නෑ...
අපේ ගමන් මාර්ගය වුනේ....... කොට්ටාව, අවිස්සාවෙල්ල,කිතුල්ගල,ගිණිගත්හේන,හැටන්,අබේවෙල,හෝර්ටන් ප්ලේස්,හරහා නුවර එලිය...[/FONT]
ඔන්න දැනුයි කතාව පටාන් ගන්නෙ.....
අපි කන්ඩයමේ 8 ක් හිටියා... අම්මා,තාත්තා,අය්යා,අක්කා,අක්ක බැදපු අය්යා,මම,ලොකු අම්මා,සහ මගේ හොදම යලුවෙක්...ඊට අමතරව තව විශේෂ කෙනෙක් සහබාගි වුනා.. ඒ තමා අපේ සුරතලා කිටියා.... හබයි ඌ හොර්ටන් ප්ලේස් අතුලට අරගෙන යන්න තහනම්.... අපි ඌ වෑන් එක අතුලෙ දාල ගියේ......
අපි කොට්ටාවෙන් පිටත් වෙද්දි උදේ 5.30 විතර උනා.... අපි උදේට කිතුල්ගල නැවතිලා කෑව.....
ඊලග නැවතුම තමා ඇබර්ඩීන් අල්ල,,,... එතනට යන්න නම් පට්ට කට්ටක් කන්න ඔන,,.... මුලින්ම ගිණිගත්හෙනේ HNB එක ලගින් පහලට තියෙන පරේ කිලෝමීටර 4 ක් විතර අතුලට යන්න ඔන.... එතනින් බැහැල පයින් තව කිලෝ මිටර 3 ක් විතර යන්න ඔන.... එ පාර නම් පට්ට ලස්සනයි....
ඔන්න අපි දැන් දිය ඇල්ල ලගට අවා.... එකෙ ලස්සන බලන්න යන්නම ඔන.... පට්ට ලස්සනයි... හබැයි බයානකයි.... මාරම ජැබුරයි....අපි එතන පැය 2ක් විතර හිටියා......මරු...
යන්න හිතාගෙන ඉන්න හමෝම මෙන්න මෙක මතක තියාගන්න..... මෙතන ඔයාලට ඔනෙම විදියෙ ෆන් එකක් දාන්න පුලුවන්..... අනේ වැදල කියන්නම් එතන විනාස කරල එන්නනම් එපා... අනාගතෙට අපි එවා ලස්සනට බාර දෙමු....
ඔන්න අපි එතනින් සමු අරගෙන ආපහු ගමන් අරබුවා..... අපේ ඊලග නවතුම් පල වුනේ හොර්ටන් ප්ලෙස්...ඒ උනාට අපි යන අතර තුර පාරෙ තියෙන දිය ඇලි බලන්න අමතක කලේ නෑ.... එ වගෙ නම් මම දන්නෙ නෑ... දන්න අය ඉන්නවනම් කොමෙන්ටුවක් දාන්න කට්ටියට බලා ගන්න....
ඔන්න අපි යන අතර තුර ලස්සන තැන් කිහිපයක්.....
ඔන්න පුතේ දැන් තමා හොදම හරිය..... ඔන්න අපි දැන් හොර්ටන් ප්ලේස් වලට අතුලු උනා........අපි අතුලු වෙනකොට හවස 6.30 විතර වෙලා.... හබැයි එකට අතුලු වෙන්න ඔන 3.00 න් ඉස්සෙල්ල... අපි කොහොම හරි ගියා..... වාහන පාර්ක් එකට යන අතරතුර......
මෙන්න තව විශේෂ දෙයක්... මොකක්ද දන්නවද,,,,?? රෑට පට්ටම හීතලක් තියෙන්නෙ... එක නිසා එවට ඔරොත්තු දෙන කට්ටිය විතරක් කුඩාරම් ගහන එක හොදයි..... අපි ඒ ගැන ගොඩාක් හිතල අපි අම්මලාට ඉන්න ගෙයක් ගත්තා ඇතුලෙන්... ඇතුලෙ ඉන්න කෙනෙක් අල්ල ගෙන සම්තින්ග් එකක් දීල ගත්තා....... අපි කොල්ලො සෙට් එක කුඩාරම ගහන්න ගියා... අපි එක ගහන කොට රෑ 7.30 විතර වුනා....ඊට පස්සෙ අපි කෑව... අපි ගමන් මහන්සියට පටස් ගාල නින්ද ගියා...මෙන්න බොලේ රෑ 1 ට විතර පට්ටම හීතලක් ආව... ඉවස ගන්න බෑ.... කොහොම හරි උදේ එලි වුනා.....පට්ටම අතල්....
අපි උදේ 5.30 විතර නගිට්ටා... ලස්සනම ලස්සනයි... මාරම දර්ශනයක් වටපිටාවෙන් පෙනවා.... මරු....

මේ ඉන්නෙ අපේ කිටියා.... ඌ ගෝනෙක් පස්සෙ එලවගෙන ගිහින් කිච වෙලා මෙ බලාගෙන ඉන්නෙ...

..
මේ අපෙ අනිත් කට්ටිය හිටපු ගේ.....
කොහොමද අපේ කුඩාරම....
දැන් අපි ලෝකාන්තය බලන්න යනන්න හදන්නේ..... ඔයාලත් බලන්නකෝ.......
අපි ඔන්න ලෝකාන්තයත් බලාගෙන බේකස් ඇල්ල බලන්න අවා.... ලස්සනයි කියන්නේ උපරිමයි.... ඒ කත් බලලම ඉමුකෝ...
ඔන්න අපි බේකස් ඇල්ල බලලා අපේ කුඩාරමට අවා..... මාරම මහන්සියි.... දවල්ට කාල එහෙම.. අපි නෑව..... මාරම හීතලයි..... එ උනාට අපි නෑව... මෙන්න අපේ නාන තොටුපල.... ඈතින් පේන්නෙ අපේ කුඩාරම..... බලන්න ලස්සනද කියලා..
නාල අවා විතරයි......වැස්සෙ නතැයි පැලෙන්න,....... අම්මල එයලගෙ රූම් එකට ගියා.... අපි සෙට් එක විතරයි.... මාරම වැස්ස.... ටිකෙන් ටික කුඩාරමට වතුර එනව... හැබැයි යටින් නෙමෙයි... උඩින්....

අපි කොහොම කොහොම හරි වස්ස පොඩ්ඩක් පායනකම් ඉදලා කුඩාරම ගලවගෙන ගෙදරට අවා... 

අපිට පට්ටම නෝන්ඩිය.....

කියල වැඩක් නෑ.... ඒදා රෑ එහේ හිටියෙ.... අප්පේ ලැජ්ජාව........

ඊට පස්සෙන්දා උදේ පාන්දරම අපි නුවර එලිය බලා පිටත් වුනා..... අපි මුලින්ම අබේවෙල ෆැක්ට්රි එක බලන්න ගියා.... හැබැයි අපේ කරුමෙකට එදා එක වහලා.... අපි පිටින් බලල
ඊලගට හග්ගල මල් වත්ත බලන්න ගියා.... මෙන්න එකේ ලස්සන....මම මෙතනට වැඩිය පින්තුර දාන්නෙ නෑ.... එකට සොර්ර... .
අපි හග්ගල බලලා එහෙන් පිටත් වෙද්දි 3.00 විතර වුනා.... අපි කෙලින්ම ආවේ ගෙදර....
මම මේක දවස් 3ක ඉදන් කොටන්නෙ... 2 පාරක් වැරදුනා.... එ උනාට මම හිතාගත්තා අනිවර්යයෙන් දානවමයි කියලා... ඔන්න එකේ ප්රතිපලයක් විදියට තමා මෙක දැම්මේ...
මේ පින්තුර ගත්තෙ N8 එකෙන්.... හැබැයි මගේ නෙනෙයි... අපෙ අය්යගෙ.... මේ ත්රෙඩ් එක හොදද නරකද කියල කියන්න....
පින්තුරනම් ගොඩාක් ගත්තා... මේකෙ මෙච්චර දාන්න බැරි නිසා දැම්මෙ නෑ.... පස්සෙ දාන්නම්..... එහෙනම් මම නවතිනවා....... ඔක්කෝටම..... සුබ......