සිංගපූරුවේ රැකියාවක්

Status
Not open for further replies.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
නොදකිං.. මොන මෝඩයද යකෝ ලඞ්කාව දාල සිංගප්පූරුව වගේ අමු හිඟන රටකට යන්නෙ ?
ඔය මුඩුක්කු වගේද බොල ලංකාව.. ඇස් ඇරල බලපියව් අතිගරු ජනාධිපතිතුමා ලඞ්කාව දියුණු කරල තියෙන අපූරුව... දැන් මෙහෙ සුරලොව වගේ.. උඹලට සංවර්ධිත රටවල් වල ඉන්න පින නෑ... දුප්පත් වෙමින් පවතින රටවල් වලටමයි රිංගන්න ඕනෙ.. ඕකට කියන්නෙ කරුමෙ කියල...

BUMP
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මචන් ල උබල කවුරු හරි සිංගපුරුවේ ජොබ් කරන අය ඉන්නවද. මම සිංගපුරු එන්න හිතාගන ඉන්න ජොබ් කට්ටක් හොයාගන්න, අවොත් පලුවන් වෙයිද ?

    නවතින්න කාමරයකට කොචර වියදම් වෙයි ද

    ඊශ්‍රායල් පලයන් බං නර්ස්ල ගන්නවා :)
     
    Status
    Not open for further replies.