ඒ කොටේට කියන්නේ මචන් ෆ්ලෑෂර් කොටේ කියලා.මමත් මචං තොරණක ඉස්සරහ පෑත්තට වඩා පිටිපස්සෙ තියෙන කෑරකෙන කොටේ බලන්න තමා හුගක් ආස, තොරණක් බලන්න ගියොත් අනිවා ඒකත් බලල තමා එන්නෙ( මෙකෙ කෑරකෙන ඒව 3 තියනවද) , බුදු සරණයි...!!!
![]()
+
මමත් මචං තොරණක ඉස්සරහ පෑත්තට වඩා පිටිපස්සෙ තියෙන කෑරකෙන කොටේ බලන්න තමා හුගක් ආස, තොරණක් බලන්න ගියොත් අනිවා ඒකත් බලල තමා එන්නෙ( මෙකෙ කෑරකෙන ඒව 3 තියනවද) , බුදු සරණයි...!!!
![]()
+

මමත් බලන්නෙ ෆ්ලෑශර් කොටේ තමයි හිමීට පිටිපස්සට ගිහින්. ඕක හදන එක තමයි අමාරුම වැඩේ.ඕකෙන් තමයි තොරනෙ ලස්සන තීරනය වෙන්නෙ.. කලින් ත්රෙඩ් එකක් තිබ්බ වගේ මතකයි ෆ්ලැශර් කොටයක් හදන හැටි ගැන,දැන් අවුරුදු 1.5වලට වගේ කලින්. රෙප්++ සහෝ.. 


මචන් වීඩියෝ එක බලන්නනම් වෙලාවක් නෑ.සොරි.මමත් බලන්නෙ ෆ්ලෑශර් කොටේ තමයි හිමීට පිටිපස්සට ගිහින්. ඕක හදන එක තමයි අමාරුම වැඩේ.ඕකෙන් තමයි තොරනෙ ලස්සන තීරනය වෙන්නෙ.. කලින් ත්රෙඩ් එකක් තිබ්බ වගේ මතකයි ෆ්ලැශර් කොටයක් හදන හැටි ගැන,දැන් අවුරුදු 1.5වලට වගේ කලින්. රෙප්++ සහෝ..
![]()
