වෙසක් තොරණක නොදුටු පැත්ත

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මමත් මචං තොරණක ඉස්සරහ පෑත්තට වඩා පිටිපස්සෙ තියෙන කෑරකෙන කොටේ බලන්න තමා හුගක් ආස, තොරණක් බලන්න ගියොත් අනිවා ඒකත් බලල තමා එන්නෙ( මෙකෙ කෑරකෙන ඒව 3 තියනවද :shocked::shocked: ) , බුදු සරණයි...!!! :yes: :yes: +
    ඒ කොටේට කියන්නේ මචන් ෆ්ලෑෂර් කොටේ කියලා.
    දැන් නම් ඒවා ටිකක් අබාවයට ගිහින්.
     
    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    max.......................
    11.gif
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මමත් මචං තොරණක ඉස්සරහ පෑත්තට වඩා පිටිපස්සෙ තියෙන කෑරකෙන කොටේ බලන්න තමා හුගක් ආස, තොරණක් බලන්න ගියොත් අනිවා ඒකත් බලල තමා එන්නෙ( මෙකෙ කෑරකෙන ඒව 3 තියනවද :shocked::shocked: ) , බුදු සරණයි...!!! :yes: :yes: +

    මචන් වීඩියෝ එක බලන්නනම් වෙලාවක් නෑ.සොරි.:sorry::sorry: මමත් බලන්නෙ ෆ්ලෑශර් කොටේ තමයි හිමීට පිටිපස්සට ගිහින්. ඕක හදන එක තමයි අමාරුම වැඩේ.ඕකෙන් තමයි තොරනෙ ලස්සන තීරනය වෙන්නෙ.. කලින් ත්‍රෙඩ් එකක් තිබ්බ වගේ මතකයි ෆ්ලැශර් කොටයක් හදන හැටි ගැන,දැන් අවුරුදු 1.5වලට වගේ කලින්. රෙප්++ සහෝ.. :yes::yes::yes:
     
    Dec 7, 2010
    277
    7
    0

    koheda machang flasher kotayak hadana hati thibune mata a thread eka puluwan kenek innawanam hoyala denna mama mewa igana ganna hari asai...:)