ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    මචංලා Sony Live With Walkman ( WT19i) එකෙ back button එක වෙලාවකට හරියට වැඩ respond වෙන්නෙ නෑ ( lag ). මෙක කාට හරි වෙලා තියනවද? phone එක service center එකට නොදි වැඩෙ කරගන්න පුලුවන් ක්‍රමයක් එහෙම තියනවද?:sorry::sorry:

    ado ehama aulak mage eke nam na :D ubage phone eka bima vatunada
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    " Chiri Chiriyo " Uba nam Android Deiyek macho..:D

    ela..ela...mage tab ekata uba dunna HD games,apps okkoma elakiri wage weda......thnx..!!
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ado ehama aulak mage eke nam na :D ubage phone eka bima vatunada
    පිසුද බං මම මල වගෙ තියන්න් ඉන්නෙ. අනෙ මන්ද මෙ seen එක එන්නෙ PC එකට connect කරාම. :D
     
    " Chiri Chiriyo " Uba nam Android Deiyek macho..:D

    ela..ela...mage tab ekata uba dunna HD games,apps okkoma elakiri wage weda......thnx..!!


    0002031F.gif
    [/QUOTE]

    welcome bro... :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අයි බන් කවුරුත් උදවු කරන්නේ නැත්තේ ??:(:(

    sorry මචෝ පුළුවන් පුළුවන් අවුලක් නෑ හැබැයි video caall නම් බෑ මොකද front face cam එකක් නැති හින්ද ඉතුරුව නම් තිතට වැඩ :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mchnla, any word/help on this????

    you can install a 3rd party app like GotoDocs or Google Docs. I use google docs because it is free and the docs can be saved in the google cloud. since you now have google docs as a part of google drive things are much easier.
     

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    http://mobilebroadband.gishan.net/entry/29/mobitel-gprs-settings-for-android
    MMS

    Select Settings -> Wireless & networks (or Wireless controls) -> Mobile networks -> Access point names
    Press the Menu -> New APN
    Enter name: Mobitel MMS
    APN: wapmms
    Proxy: 192.168.050.163
    Port: 8080
    Username: <not set>
    Password: <not set>
    Server: <not set>
    MMSC: http://192.168.050.165
    MMS Proxy: 192.168.050.163
    MMS Port: 8080
    MCC: 413
    MNC: 01
    Authentication type: PAP
    APN type: mms


    GPRS


    Select Settings -> Wireless & networks (or Wireless controls) -> Mobile networks -> Access point names
    Press the Menu -> New APN
    Enter name: Mobitel
    APN: mobitel3g
    Proxy: 192.168.050.163
    Port: 8080
    Username: <not set>
    Password: <not set>
    Server: <not set>
    MMSC: <not set>
    MMS Proxy: <not set>
    MMS Port: <not set>
    MCC: 413
    MNC: 01
    Authentication type: None
    APN type: default,supl


    මට නම් වැඩ කළා මේ Settings ! හැබැයි මම MMS Settings හැදුවෙ නැහැ , GPRS විතරයි
    , ඒ මම MMS යවන්නැති හින්දා. හැම තිස්සෙම HSDPA Data Exchange ලකුණ පෙන්නනනවා නම් ඔයා Background Data , Location Services Enable කරලා ඇති , ඕනේ නැති වෙලාවට ඒවා Disable කරන්න


    ලෙසියෙන්නම් data enable කරන්න් home screen widget එකක් දාගන්න. ඉඩ තියන තැනක් පොඩක් වෙලා ඔබාගෙන ඉන්න. එකරල එන menu එකෙන් widget උඩ ඔබන්න එකරල "Data traffic" උඩ උබන්න (tap) දැන් ඒ widget එක home screen එකෙ. ඔක උඩ tap කරාම data enable. ආපහු tap කරාම data connection එක disable. H එක හරි E එක හරි 3G හරි පෙන්නනෙ උබ data on කියන එකයි. .


    මචං මෙහෙම GPRS වලටයි MMS වලටයි 2ක් හැදුවම GPRS වැඩ කරන් නැහැනෙ මචං චිරි චිරියා හෙල්ප් කරපන්කො
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං මෙහෙම GPRS වලටයි MMS වලටයි 2ක් හැදුවම GPRS වැඩ කරන් නැහැනෙ මචං චිරි චිරියා හෙල්ප් කරපන්කො

    ඔය දෙකම මකලා මෙන්න මේක දා ගනින්. වැඩ කරන්න ඕනේ. මගේ නම් තියෙන්නේ dialog එකක්. ඒත් උඔ දාලා තියන settings වලට අනුව මේක වැඩ කරන්න ඕනේ. හරි ගියේ නැත්නම් කියපන්.

    Enter name: Mobitel
    APN: mobitel3g
    Proxy: <not set>
    Port: <not set>
    Username: <not set>
    Password: <not set>
    Server: <not set>
    MMSC: http://192.168.050.165
    MMS Proxy: 192.168.050.163
    MMS Port: 8080
    MCC: 413
    MNC: 01
    Authentication type: None
    APN type: Internet+MMS

    අන්තිමට මතක ඇතුව මේක default විදියට තෝරපන්.
     
    • Like
    Reactions: eranda jayasanka

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png



    26113ls.jpg



    machanla mama gawa TREND micro mobile security personal edition for Android 1 year license code 2k thiyenwa..
    kamathi kenek innawa nam kiyanna..mama RS: 750 ta denawa 1k..
    Rs : 2000k vatinawa.. app eka play eken aragena code eka daa ganna vitharai thiyenne..

    ..................................................​
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නෑ බං එහෙම මුකුත් ම උනෙ නෑ. අඩුම ගානෙ බිම වැටුනෙවත් නෑ.

    2zyftpg.png

    machan pc ekata connect karamada ehema wenne ??sure ekatama machan oyage machine eke ekko earth(ground) wela nathuwa athi..
    naththam usb port walin ena power eke case ekak athi..
    charger ekata plag karamath ehemada ?

    ..................................................​
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    machan umbala me app eka use karala thiyanavada??
    https://play.google.com/store/apps/...ndroid.rdpclient.trial&feature=also_installed
    kohomadha ban connect karaganne?? ip eka deela connect karaddi "unable to connect connection timed out" kiyala enavane ban

    oke client app eka danna one neda pc ekata?

    නෑ ඕනේ නෑ. ඕක User කරන්නේ RPD protocol එක. හැබැයි Description එකේ තියනවා මෙහෙම,
    "all the necessary server components are already part of most versions of the Windows operating system (except Home varieties)"

    Home Basis, Home Premium වල වැඩ කරන්නේ නෑ වගේ :rolleyes:.

    අනික PC එකේ Remote Desktop enable කරන්න ඕනේ. ඒ වගේම log වෙන user, remote desktop user කෙනෙක් වෙන්න ඕනේ.
    (My Computer Right Click -> Properties -> Remote Settings)
    ඔතන Remote Assistance Allow කරන්න.
    "Allow connections from computers running any version of Remote Desktop(Less Secure)" තෝරන්න
    යටම තියන Remote Users විදියට Remote Log වෙන්න පාවිච්චි කරපු user ව ඉන්නවාද බලන්න(නැත්නම් add කරන්න).
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    2zyftpg.png

    machan pc ekata connect karamada ehema wenne ??sure ekatama machan oyage machine eke ekko earth(ground) wela nathuwa athi..
    naththam usb port walin ena power eke case ekak athi..
    charger ekata plag karamath ehemada ?

    ..................................................​

    ඒ උනාට disconnect කරාමත් මෙ case එකම වෙනව. අනෙ මන්ද බං. මුන් දෙන දෙන phone එකෙ මොකක් හරි ලෙඩක්.
    :sorry:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මෙහෙම GPRS වලටයි MMS වලටයි 2ක් හැදුවම GPRS වැඩ කරන් නැහැනෙ මචං චිරි චිරියා හෙල්ප් කරපන්කො
    ඉත්න් බං කෙලින්ම්ම mobiltel එකට call කරල ඔය ඔක්කොම ඉල්ල ගතනම් වැඩෙ හරිනෙ. :baffled:
     
    Status
    Not open for further replies.