මචංලා Sony Live With Walkman ( WT19i) එකෙ back button එක වෙලාවකට හරියට වැඩ respond වෙන්නෙ නෑ ( lag ). මෙක කාට හරි වෙලා තියනවද? phone එක service center එකට නොදි වැඩෙ කරගන්න පුලුවන් ක්රමයක් එහෙම තියනවද?![]()
ado ehama aulak mage eke nam na
ubage phone eka bima vatunada




.