මචං මට මාර දුකයි.

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මේ මාත් ඉන්නේ බං
    ගනන් ගන්න එපා කොල්ලෝ..
    මාත් ඉස්සෙල්ලාම ලව් කරේ එෆ් බී එකෙන් සෙට් උන කෙල්ලෙක්ට
    ඒකි මාව දාලා ගියා..
    ඊට පස්සේ උ.පෙ ඉවර වෙලා ඉන්කොට පොඩි ජොබක් කරන්න ගියා.
    එතන ඉදියා කෙල්ලෙක්
    ඒකි මගේ ඉස්කොලේ යාළුවෙක්ගේ කෙල්ලෙක්.. (මං දන්නේ නෑ ඒක පස්සේ දන්නේ මේකි මට කිව්වෙත් නෑ අරූ කියන්න එපා කිව්වලු මගේ කට හරි නෑ කියලා )
    මං මේකිට හිතෙන් ලව්කරා නැතිවෙන්න
    පස්සේ දවසක් උදේ පාන්දර එෆ් බී යද්දී මේකි ඉන්රිලේෂන්ෂිප් දාලා අරූ එකක්.. එදා එයාගේ 18 වෙනි උපන්දිනේ..
    මං විශ් කරේ වත් නෑ . (මං අදහස හිත හදාගත්තා සෙට් එකේ එකෙක්ට කපන්න බැරි නිසා )
    පස්සේ අර මගේ යාළුවා වෙන කෙල්ලෙක් එකක් යාළු වෙලා.
    මං අර කෙල්ලගෙන් ඈත් උනාට මේ හුට පට නිසා ඒකිට ආයෙත් ටිකක් ලං උනා..
    පස්සේ අපි ට්‍රිප් එකක් ගියා පෙබවාරි මාසේ..
    ඊට පස්සේ දවසේ මං ඒකිය ආදරෙයි කිව්වා..
    ඒකි බෑ කිව්වා..
    මං ඒකි ලග අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා..
    මට මං ගැනම දුකයි.. මං තාමත් ආදරෙයි
    ඒකිට මං මැසේජ් කරලා රිප් එනකන් අනනතවත් බලං ඉදලා තියෙනවා
    දැන් මම ඔක්කොම අතෑරලා
    ෆෝන් පාවිච්චි කරන්නේ නෑ , එෆ් බී යන්නේ නෑ

    කාගෙන් වත් අනුකම්පාවක් අවශ්‍ය නැ බං
    කොන්දක් ඇතුව ජීවත් වෙයන්.

    මං ඕවා මතක් කරන්න ආසා නෑ උඹ නිකන් මෙතන ප්‍රසිධියේ අනුකම්පාව හිගාකන නිසා මේක දැම්මේ..
    මට නම් දැන් කව්රුවත් ඕන නෑ බං
    ගැලපෙන්නේ නැත්තම් අයින් වෙන එක හොදයි..
    දුක් වෙන එක තේරුමක් නෑ

    ela kollek ne....adahanna watinawa....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo::oo: sad 2 hear machan..මේ මගේ අන්තිම ආදරේ..තව මට කට්ට කන්න බෑ මචං ආදරේ කරලා :no::no: කෙල්ලොන්ට අවංකව ආදරේ කලාම ගානක් වත් නෑ..ඒත් ආතල් එකට ආදරේ කරන කොල්ලොන්ට ඕන තරම් ඉන්නවා..:dull::dull:

    උඹ එහෙම කියලා චාටර් වෙන්න ඕන නෑ නේ බං
    ආදරේ ජීවිතේට ඕන දෙයක් නෙම්
    ලැබුනොත් හොදයි..
    ඉගෙන ගන්න එකෙක් නම් ඉගනෙ ගනිනන්..
    සල්ලි හොයෆන් සල්ලි වලට හැමදේම ලැබෙනවා..
    අවංක ආදරෙත් සල්ලි වලට ගන්න පුළුවන්..
    සාදාරන විදිහට ජීවත් වෙයන්
    බඩු ගගහා යන්න ‍
    බොන්න හිතන්න එපා
    කොන්දක් ඇතුව ඉදපන්.. බං
    මට මේ ටික පරක්කු වෙලා තේරුනේ..
    මං නම් දැන් සතුටෙන්
    අරැන් දෙන්ටම මම ආදරෙයි ඒත් උන්ව මට ඕන නෑ
    වෙන එකෙක්වත් අවශ්‍යත් නෑ

    මාර සින් නේ වෙලා තියෙන්නේ, මට නං ඔකේ ඔක්කොම අන්ත පැත්ත.. කෙල්ලෝ මගෙන් අහල බලු වෙනවා.. සමහර වෙලාවට.. ;)

    හිකිස් උඹලාගේ පැත්තේ කොල්ලො නැද්ද බං
    කෙල්ලෝ අංකල්ලා පස්සේ යන්නේ :lol::lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    ඔවා ඔහොම තමයි මචන්.. වැඩිය ගනන් ගන්න එපා....අනිවා උබට හරියන කෙල්ලෙක් සෙට් වෙයි...එතකං ආතල් එකේ ඉදපං... තව කොච්චර දේවල් තියනවද කරන්න... ඕනවට වඩා හිතන්න ගියොත් නං වැඩේ අවුල් පුතේ...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචං මම එක්කෙනෙක්ට විතරක් නෙවෙයි ට්‍රයි කලේ..ඒ එක්කෙනෙක් වත් සෙට් උනේ නෑ මට :baffled: මෙයාවත් සෙට් වෙයි කියල බලාපොරොත්තු තියාගෙන හිටියේ..එකත් නෑ වගේ දැන්..මට ෆන් එකට ආදරේ කරන්න බෑ බන්..කෙනෙක්ට ආදරේ හිතුනොත් ඇත්තටමයි..එකයි දුක :sorry::sorry:

    උබ Fun එකට LOVEකරන එකෙක් නෙමෙයිනම් උබට කවද හරි උබ හොයන කෙල්ලව හම්බ වෙනාවා. ඔය කෙල්ලව නැති උනාට එයට වැඩ හොද කෙල්ලෙක් උබට හම්බ වේවි. අවංකව ආදරේ කරන උන්ටත් වරදිනවා තමයි. හැබැයි උන්ට කවදා හරි හරියනවා ලෙසටම. එක නිසා ගන්නන් ගන්න එපා. හැම දේම හොද විදිහට විසදෙයි. ක් :):):)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔවා ඔහොම තමයි මචන්.. වැඩිය ගනන් ගන්න එපා....අනිවා උබට හරියන කෙල්ලෙක් සෙට් වෙයි...එතකං ආතල් එකේ ඉදපං... තව කොච්චර දේවල් තියනවද කරන්න... ඕනවට වඩා හිතන්න ගියොත් නං වැඩේ අවුල් පුතේ...
    මචං එක එක අයගේ හිත් වෙනස්..අපි හිතන විදි වෙනස්..:oo: එක එක අයට දරාගැනීමේ ශක්තිය වෙනස්..උබගේ විදියට මේ වගේ එකකදී හිත හදන් ආතල් එකේ ඉන්න පුළුවන් ඇති..ඒත් මට අමාරුයි මචං..ගොඩ කාලයක් යනවා හිත හැදෙන්න නම්.. :baffled::baffled:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උබ Fun එකට LOVEකරන එකෙක් නෙමෙයිනම් උබට කවද හරි උබ හොයන කෙල්ලව හම්බ වෙනාවා. ඔය කෙල්ලව නැති උනාට එයට වැඩ හොද කෙල්ලෙක් උබට හම්බ වේවි. අවංකව ආදරේ කරන උන්ටත් වරදිනවා තමයි. හැබැයි උන්ට කවදා හරි හරියනවා ලෙසටම. එක නිසා ගන්නන් ගන්න එපා. හැම දේම හොද විදිහට විසදෙයි. ක් :):):)
    හ්ම්ම්..එහෙම ගොඩක් අය කියනවා..කවද කියල හරියයි ද දන්නේ නෑ..ඒ කාලේ එනකොට ඉඳි ද දන්නේ නෑ..එතකොට කන්න ඕන කට්ට කාලා ඉවරයි.. :confused::confused:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ එහෙම කියලා චාටර් වෙන්න ඕන නෑ නේ බං
    ආදරේ ජීවිතේට ඕන දෙයක් නෙම්
    ලැබුනොත් හොදයි..
    ඉගෙන ගන්න එකෙක් නම් ඉගනෙ ගනිනන්..
    සල්ලි හොයෆන් සල්ලි වලට හැමදේම ලැබෙනවා..
    අවංක ආදරෙත් සල්ලි වලට ගන්න පුළුවන්..
    සාදාරන විදිහට ජීවත් වෙයන්
    බඩු ගගහා යන්න ‍
    බොන්න හිතන්න එපා
    කොන්දක් ඇතුව ඉදපන්.. බං
    මට මේ ටික පරක්කු වෙලා තේරුනේ..
    මං නම් දැන් සතුටෙන්
    අරැන් දෙන්ටම මම ආදරෙයි ඒත් උන්ව මට ඕන නෑ
    වෙන එකෙක්වත් අවශ්‍යත් නෑ
    ඔව් මෙහෙම ඉඳලා කවද හරි හිත හැදෙයි නේ :baffled::baffled:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machan
    ....samada niyan eka da wahi walaaweee keewalu....

    umbe dawasath eai ban...ethakan fun eke hetapan....

    love karana eka aathal ekakata wada ledak ban, hethata maha barak, bandeem wadi weema dukak kiala kianawane....
    kaalak nathuwa inna kota thama niyama freedom eka mokakda kiala danenne....
    කෙල්ලෙක් නැතුව තමා මං මේ ඉන්නේ දැන් :confused::confused:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    හ්ම්ම්..එහෙම ගොඩක් අය කියනවා..කවද කියල හරියයි ද දන්නේ නෑ..ඒ කාලේ එනකොට ඉඳි ද දන්නේ නෑ..එතකොට කන්න ඕන කට්ට කාලා ඉවරයි.. :confused::confused:

    නැහැ නැහැ, නිසි කලට හම්බ වෙනවා. කොහොමත් ඔය කෙල්ලෝ බුරුතු පිටින් අනාත කරන උන්ට වැඩ හොද කෙල්ලෙක් උබට හම්බ වෙනවමයි. බය වෙන්න එපා. :):):)
    මෙන්න මේකත් කියන්න ඕනේ. ආදරේ කරන්න පටන් ගන්නවානම් ඒ කෙල්ල දාලා ගියොත් නොමැරී අපහු ගිවිතය හදාගන්න පුළුවන් තත්වෙට තමන්ගේ හිත ශක්තිමත් කර ගනින්. ඖරුද්දක් අඩුවත් කමක් නැහැ තමන්ගේ ජෙවිතය එන ගන්නේ නැතුව. එහෙම හිත ශක්තිමත් නැත්නම ආදරේ නොකර ඉන්න එක තමයි අගට ගුණ. :nerd::nerd::nerd:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් මෙහෙම ඉඳලා කවද හරි හිත හැදෙයි නේ :baffled::baffled:

    මං මේකේ තව කමෙන්ට් කරන්නේ නෑ
    උඹ කරන්නේ එක පැත්තකින් විරහව මාර්කටින් කිරීමක්
    පිස්සු නැතුව ඉදපන් බං..
    අඩන්න ඕන නම් අඩපන් කිසි අවුලක් නෑ මං ඔන තරම් අඩලා ඇති.. (හැබැයි හොරාට කෙල්ල ගාව නම් අඩන්න එපා)

    අන්තිමට එකක් කියන්නම්

    අනුකම්පාව බලාපොරොත්තු වෙනකම් උබේ ඔය දුක නැති වෙන්නේ නෑ
    අත්දැකිමෙන් කිව්වේ..
     
    • Like
    Reactions: Warrior-FX

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මං මේකේ තව කමෙන්ට් කරන්නේ නෑ
    උඹ කරන්නේ එක පැත්තකින් විරහව මාර්කටින් කිරීමක්
    පිස්සු නැතුව ඉදපන් බං..
    අඩන්න ඕන නම් අඩපන් කිසි අවුලක් නෑ මං ඔන තරම් අඩලා ඇති.. (හැබැයි හොරාට කෙල්ල ගාව නම් අඩන්න එපා)

    අන්තිමට එකක් කියන්නම්

    අනුකම්පාව බලාපොරොත්තු වෙනකම් උබේ ඔය දුක නැති වෙන්නේ නෑ
    අත්දැකිමෙන් කිව්වේ..

    මචං සහතික ඇත්ත. :)
     
    • Like
    Reactions: ahsk123

    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    මචං එක එක අයගේ හිත් වෙනස්..අපි හිතන විදි වෙනස්..:oo: එක එක අයට දරාගැනීමේ ශක්තිය වෙනස්..උබගේ විදියට මේ වගේ එකකදී හිත හදන් ආතල් එකේ ඉන්න පුළුවන් ඇති..ඒත් මට අමාරුයි මචං..ගොඩ කාලයක් යනවා හිත හැදෙන්න නම්.. :baffled::baffled:

    අනිවා උබ කියන කතාව ඇත්ත මචං..මමත් ඒ දවස්වල් ඔහොමම තමයි..මම් ඒ ටික කිව්වෙ මමත් උඹ ඉන්න තත්වෙ ගැන හොදට දන්න නිසා.ඒකෙන් උබේ හිත රිදුනනම් මට sorry වෙයන්..ඒ උනත් අනිවා උබගෙ ඔය කෙල්ලො ගැන ආදරේ ගැන තියන අදහස් වෙනස් වෙනවා..ඉක්මනටම...200%...:sorry::sorry:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    මං මේකේ තව කමෙන්ට් කරන්නේ නෑ
    උඹ කරන්නේ එක පැත්තකින් විරහව මාර්කටින් කිරීමක්
    පිස්සු නැතුව ඉදපන් බං..
    අඩන්න ඕන නම් අඩපන් කිසි අවුලක් නෑ මං ඔන තරම් අඩලා ඇති.. (හැබැයි හොරාට කෙල්ල ගාව නම් අඩන්න එපා)

    අන්තිමට එකක් කියන්නම්

    අනුකම්පාව බලාපොරොත්තු වෙනකම් උබේ ඔය දුක නැති වෙන්නේ නෑ
    අත්දැකිමෙන් කිව්වේ..

    :yes::yes::yes::yes:..aniwa machan
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මටත් ඔය වගේ කාලයක් තිබුන මචන් දැන් මාස කීපයකට උඩදී. try කරපු එකම කෙල්ල නැති උනා. අඩු ගානේ යාලුවෙක් විදියටවත් නෑ බන්. එකයි දුක. FB , email block කරලා. මාත් දන්නවා උබේ තත්වේ. අපි කොච්චර අවන්කෙන් ආදරේ කරත් උන් අපිට එහෙම නෑ බන්. මාස ගණන් අඬපන්. මාත් anduwa . මැරෙන්නත් හිතුන අවන්කෙන්ම. අදහන ආගම හින්ද අදත් ජීවත් වෙනවා. දැන් මට නම් හොඳයි බන්. හිත නිදහස්. ගෙදර රණ්ඩු නෑ. එත් පාළුවක් නම් දැනෙනවා. කලට වෙලාවට මට හරියන කෙල්ල මට හම්බවෙයි.

    උඹටත් එසේම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
     
    • Like
    Reactions: ahsk123

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    :angry::angry::angry:උබල විශ්වාස කරන්නෙ නැතිවෙයි, මම අව්10 ක් යාලුවෙලා හිටිය.ඒත් අන්තිමට හැමදෙයම ඉවරයි.මං අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා.‍කෙල්ලො ඔක්කොම එකයි.....:(:(:(
     
    Last edited:

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    මාර සින් නේ වෙලා තියෙන්නේ, මට නං ඔකේ ඔක්කොම අන්ත පැත්ත.. කෙල්ලෝ මගෙන් අහල බලු වෙනවා.. සමහර වෙලාවට.. ;)

    Boru gahanna epa ponz! Ube muna dakkama rata kapuwath ugurata enawa