මචං මට මාර දුකයි.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,696
    2,498
    113
    Bevery Hills-90210
    ත්‍රස්ථවාදියෙක් විශ්වාස කරත්... කෙල්ලෝනම් විශ්වාස කරන්න එපා මචන්... අනික උන් හරිම මෝඩයි. හැඳි මිටේවත් මොලේ නැහැ...:frown::frown::frown:
     
    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    Ubama kiyanawa godakata try kalalu! yako eka kellekta hariyata try karala da ganin.. uba nikam dakala tika dawasakin kisima progress ekak nathuwa haraka wage ahanawa athi
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන්, මමත් උබේ බෝට්ටුවේ... මටත් ඔහොම දෙයක් සිද්ද උනා.. දරාගන්න අමාරු තමයි. මට උබේ දුක-වේදනාව හොදට තේරෙනවා. මම නම් ඒ මතකය අමතක කරන්න කලේ බෝ ගහක් යටට යන එක. නිස්කලංක තැනක තියන බෝ ගහක් යටට වෙලා හිටපන්කෝ. උබ බෞද්ධයෙක් නම් මචන්, මම කියන දේ පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්. (මම ඉතාම කෙටියෙන් තේරුම් කරලා දෙන්න බලන්නම්. මේක මම ඉස්සර කියවපු පොතක තිබුනේ. බෝ කොලේ අග උල් ඒ වගේම ඒවා පොළොවට නැමිලා තියෙන්නේ. සුලන් අංශු බෝ කොලයේ ගැටුනහම, නිපදවෙන එක්තරා ශක්ති ප්‍රභවයක් පොලොව දෙසට එනවා. ඒ ශක්ති ප්‍රභවය මිනිස් මොලය සන්සුන් කරවන්න සමත්.)

    මට නම් මේක අත්දුටුයි-ප්‍රත්‍යක්ෂයි. අද කාමරේ අස් කරනකොට එයා මට දුන්න දෙයක් අහම්බෙන් හම්බවුනා. සත්තයි මචන්, මුළු අගමැ දාල පිච්චිලා වගේ ගීයා. ඉතින් මම අදත් ගීයා. දැන් පොඩ්ඩකට කලින් ආවේ.

    එළකිරියේ සාමාජිකයෙක් විධිහට මට දෙන්න පුළුවන් (මගේ අත්තකීමෙන්) මෙච්චරයි සහෝ... හැමදේම වෙන්නේ අපිට.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    yakoo uba watilane :( issarawela hithahan eka paarama kellek apita kamathi wenawanam mokak hari awlak thiye naththam kellek unahama ganan ussanawa same time kello deyak kiyanna deparak hithanne na ohe adala arinawa passe sorry kiyanawa ohomayiwenne try karala balanna
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ත්‍රස්ථවාදියෙක් විශ්වාස කරත්... කෙල්ලෝනම් විශ්වාස කරන්න එපා මචන්... අනික උන් හරිම මෝඩයි. හැඳි මිටේවත් මොලේ නැහැ...:frown::frown::frown:

    :lol::lol::lol::lol::lol: අනිවා ඇත්ත බං
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාළුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා

    මියදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
    මා හදවිතින්ම උමතුවී තියේ.. //

    ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
    දැක ගන්නට ඔබ මා ලඟ නෑනේ
    නුදුරේදිම කරගන්නට මාගේ
    අවසර දෙන්නට පමණයි ඕනේ
    ඉඩ දෙන්නම් පපුතුරේ
    නැලවෙන්නට සොදුරියේ
    මට ඔබම තමයි ඕනා

    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාළුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා

    මියදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
    මා හදවිතින්ම උමතුවී තියේ.. //

    රැකගන්නම් ජීවිතයම වාගේ
    එක සැරයක් හද ගත්තානම් මාගේ
    සැනසෙන්නට හැමදාමත් ආයේ
    එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
    නොසිදෙන මහ සාගරේ
    තරමට මගෙ ආදරේ
    මට ඔබම තමයි ඕනා..

    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාළුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා

    මියදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
    මා හදවිතින්ම උමතු වී තියේ.. //
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ මාත් ඉන්නේ බං
    ගනන් ගන්න එපා කොල්ලෝ..
    මාත් ඉස්සෙල්ලාම ලව් කරේ එෆ් බී එකෙන් සෙට් උන කෙල්ලෙක්ට
    ඒකි මාව දාලා ගියා..
    ඊට පස්සේ උ.පෙ ඉවර වෙලා ඉන්කොට පොඩි ජොබක් කරන්න ගියා.
    එතන ඉදියා කෙල්ලෙක්
    ඒකි මගේ ඉස්කොලේ යාළුවෙක්ගේ කෙල්ලෙක්.. (මං දන්නේ නෑ ඒක පස්සේ දන්නේ මේකි මට කිව්වෙත් නෑ අරූ කියන්න එපා කිව්වලු මගේ කට හරි නෑ කියලා )
    මං මේකිට හිතෙන් ලව්කරා නැතිවෙන්න
    පස්සේ දවසක් උදේ පාන්දර එෆ් බී යද්දී මේකි ඉන්රිලේෂන්ෂිප් දාලා අරූ එකක්.. එදා එයාගේ 18 වෙනි උපන්දිනේ..
    මං විශ් කරේ වත් නෑ . (මං අදහස හිත හදාගත්තා සෙට් එකේ එකෙක්ට කපන්න බැරි නිසා )
    පස්සේ අර මගේ යාළුවා වෙන කෙල්ලෙක් එකක් යාළු වෙලා.
    මං අර කෙල්ලගෙන් ඈත් උනාට මේ හුට පට නිසා ඒකිට ආයෙත් ටිකක් ලං උනා..
    පස්සේ අපි ට්‍රිප් එකක් ගියා පෙබවාරි මාසේ..
    ඊට පස්සේ දවසේ මං ඒකිය ආදරෙයි කිව්වා..
    ඒකි බෑ කිව්වා..
    මං ඒකි ලග අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා..
    මට මං ගැනම දුකයි.. මං තාමත් ආදරෙයි
    ඒකිට මං මැසේජ් කරලා රිප් එනකන් අනනතවත් බලං ඉදලා තියෙනවා
    දැන් මම ඔක්කොම අතෑරලා
    ෆෝන් පාවිච්චි කරන්නේ නෑ , එෆ් බී යන්නේ නෑ

    කාගෙන් වත් අනුකම්පාවක් අවශ්‍ය නැ බං
    කොන්දක් ඇතුව ජීවත් වෙයන්.

    මං ඕවා මතක් කරන්න ආසා නෑ උඹ නිකන් මෙතන ප්‍රසිධියේ අනුකම්පාව හිගාකන නිසා මේක දැම්මේ..
    මට නම් දැන් කව්රුවත් ඕන නෑ බං
    ගැලපෙන්නේ නැත්තම් අයින් වෙන එක හොදයි..
    දුක් වෙන එක තේරුමක් නෑ

    :yes::yes::yes:

    badu kiyanne nadu.okunta hoda salli thiyena porak hoda sapak dunnahama okun unge passe pissuwen wage yanne.eth okunta awanka ekek ge adaraya therum ganna ona naha.un salli lassana gana ara dunna sapa gana hitha hitha innawa.kawadawath kellekta 100% love karanna epa.karoth ithin e karana ekata sorry ma thama.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ත්‍රස්ථවාදියෙක් විශ්වාස කරත්... කෙල්ලෝනම් විශ්වාස කරන්න එපා මචන්... අනික උන් හරිම මෝඩයි. හැඳි මිටේවත් මොලේ නැහැ...:frown::frown::frown:

    wakaka.gif
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මේ මාත් ඉන්නේ බං
    ගනන් ගන්න එපා කොල්ලෝ..
    මාත් ඉස්සෙල්ලාම ලව් කරේ එෆ් බී එකෙන් සෙට් උන කෙල්ලෙක්ට
    ඒකි මාව දාලා ගියා..
    ඊට පස්සේ උ.පෙ ඉවර වෙලා ඉන්කොට පොඩි ජොබක් කරන්න ගියා.
    එතන ඉදියා කෙල්ලෙක්
    ඒකි මගේ ඉස්කොලේ යාළුවෙක්ගේ කෙල්ලෙක්.. (මං දන්නේ නෑ ඒක පස්සේ දන්නේ මේකි මට කිව්වෙත් නෑ අරූ කියන්න එපා කිව්වලු මගේ කට හරි නෑ කියලා )
    මං මේකිට හිතෙන් ලව්කරා නැතිවෙන්න
    පස්සේ දවසක් උදේ පාන්දර එෆ් බී යද්දී මේකි ඉන්රිලේෂන්ෂිප් දාලා අරූ එකක්.. එදා එයාගේ 18 වෙනි උපන්දිනේ..
    මං විශ් කරේ වත් නෑ . (මං අදහස හිත හදාගත්තා සෙට් එකේ එකෙක්ට කපන්න බැරි නිසා )
    පස්සේ අර මගේ යාළුවා වෙන කෙල්ලෙක් එකක් යාළු වෙලා.
    මං අර කෙල්ලගෙන් ඈත් උනාට මේ හුට පට නිසා ඒකිට ආයෙත් ටිකක් ලං උනා..
    පස්සේ අපි ට්‍රිප් එකක් ගියා පෙබවාරි මාසේ..
    ඊට පස්සේ දවසේ මං ඒකිය ආදරෙයි කිව්වා..
    ඒකි බෑ කිව්වා..
    මං ඒකි ලග අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා..
    මට මං ගැනම දුකයි.. මං තාමත් ආදරෙයි
    ඒකිට මං මැසේජ් කරලා රිප් එනකන් අනනතවත් බලං ඉදලා තියෙනවා
    දැන් මම ඔක්කොම අතෑරලා
    ෆෝන් පාවිච්චි කරන්නේ නෑ , එෆ් බී යන්නේ නෑ

    කාගෙන් වත් අනුකම්පාවක් අවශ්‍ය නැ බං
    කොන්දක් ඇතුව ජීවත් වෙයන්.

    මං ඕවා මතක් කරන්න ආසා නෑ උඹ නිකන් මෙතන ප්‍රසිධියේ අනුකම්පාව හිගාකන නිසා මේක දැම්මේ..
    මට නම් දැන් කව්රුවත් ඕන නෑ බං
    ගැලපෙන්නේ නැත්තම් අයින් වෙන එක හොදයි..
    දුක් වෙන එක තේරුමක් නෑ

    උබ නම් සිරා පොරක් සහෝ
    :yes:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ආදරේ ලන් වුනු වෙලාවේ නොදැනුනු හැගීම් ඈත් උනාම දැනෙද්දී එකේ දුක කොය් වගේද කියල දන්නේ ඒ දුක විදින අයට විතරය්:(. ආදරේ කරන්නාට වඩා ඒ ආදරේම අපිව තේරුම් ගත්තේ නැත්නම්:(.... කියන දේට වඩා නොකියන දේ තේරුම් ගන්න එකය් සැබෑ ආදරේ:). මේක ගෑනු පිරිමි දෙගොල්ලන්ටම පොදුය්:yes:. ඔයා ආදරේ කරන එක්කෙනාට නැතුව ඔයාට ආදරේ කරන එක්කෙනාට ආදරේ කරන එක තමය් සැබෑ ආදරය... ඔක්කොම වෙන්නේ හොදට ...;)
     
    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    :angry::angry::angry:උබල විශ්වාස කරන්නෙ නැතිවෙයි, මම අව්10 ක් යාලුවෙලා හිටිය.ඒත් අන්තිමට හැමදෙයම ඉවරයි.මං අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා.‍කෙල්ලො ඔක්කොම එකයි.....:(:(:(

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    :shocked: