භූත සන්නිවේදන ක්‍රම....(18+)

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මහන්සි වෙලා ලිවුවේ රේප් rep ටිකකුත් දීලා යන්න,,,
    :lol:

    සිරාද බන් ? හික්ස්.. මම මේ ටික පොතක කියවලා තියෙනවා. උඹ මහන්සිවෙලා ලියනවා කියන එකයි මහන්සිවෙලා ටයිප් කරනවා කියන එකෙයි වෙනස දන්නැද්ද ?

    ඕක පොතකින් ගත්තේ කියලා කියලා තියෙනවා උබ දැක්කේ නැද්ද?කෙනෙක් කරපූ දෙයක් අගේ කරන්න ඉගෙන ගනින් මුලින්ම,,මම මේක දැම්මේ මට අමාරුවකට නෙවෙයි,,ගොඩක් අය මගෙන් මේ ගැන අහපු නිසා,,,,
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    adee meka karala dawask ape ayyata kela una yako.fatta scene eka une bn.apith baya una.welavata issaraha gedara pirithak tibila ehe tibba pirith wathura wagayak gahala shape une.mara naduwa tawa podden.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    භූතයාට උඹේ රෙද්ද පල්ලෙන් වැක්කෙරුන හුජ්ජ ගඳ දැනෙන්න ඇති බන්! අප්පිරිය හින්දා එන්නෙ නැතුව ඇති:lol:

    හොඳට ගංජ ගහල හිටියෙ :lol:
     
    මේවා දැනගන තිබුනටනම් කමක් නෑ,,නමුත් කරන්න යන්න එපා..මම අහපු විදියට ඔය භුතයට ආරාධනා කරාම,,අපේ ඇග වටේ තියන ඕරා එක භුතයට open වෙනවා..පස්සෙ උ එන්නෙ අපේ ඕරා එකේ නැවත වහන්න බැරි මාර්ගයක් හදාගෙනලු..දැන් මොකෝ වෙන්නෙ,,අර භුතයට ඕනම වෙලාවක අපේ ඇගට ඇවිත් පරල වෙන්න පුළුවන්..ගෙන්නගන්න ලේසියි යවන්න අමාරුයි..ඔන්‍න‍ ඕකයි කතන්දරේ..