Elakiri තනිකඩයෝ

COD

Member
May 9, 2012
804
50
0
සෙල්ලම් කිව්වෙ පොඩි කාලෙ කරපුවද':growl:

ඔව් බන් පොඩි සෙල්ලම් :D .ඒත් වැඩක් නැහැ බන් බොක්කෙන් ම ලව් කරපු කෙල්ලගෙ පස්සෙන් තාම යනව සෙට් උනෙ නැහැ 5 1/2 yr
 
Last edited:

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඔව් බන් පොඩි සෙල්ලම් :D .ඒත් වැඩක් නැහැ බන් බොක්කෙන් ම ලව් කරපු කෙල්ලගෙ පස්සෙන් තාම යනව සෙට් උනෙ නැහැ 5 1/2 yr

    උබ අනිත් කෙල්ලොත් එක්ක සෙල්ලම් කරන එක නවත්තපං. එතකොට සිරා කෑල්ලව :love: සෙට් වෙයි. :rolleyes::rolleyes::rolleyes:

    සෙල්ලම් කරන කෙල්ලන්ව අපිට අදුන්නලා දීපං.
    :P:P:P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උබ අනිත් කෙල්ලොත් එක්ක සෙල්ලම් කරන එක නවත්තපං. එතකොට සිරා කෑල්ලව :love: සෙට් වෙයි. :rolleyes::rolleyes::rolleyes:

    සෙල්ලම් කරන කෙල්ලන්ව අපිට අදුන්නලා දීපං.
    :P:P:P

    ඔය තියෙන්නේ මාරු අදහසක්..
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    උබ අනිත් කෙල්ලොත් එක්ක සෙල්ලම් කරන එක නවත්තපං. එතකොට සිරා කෑල්ලව :love: සෙට් වෙයි. :rolleyes::rolleyes::rolleyes:

    සෙල්ලම් කරන කෙල්ලන්ව අපිට අදුන්නලා දීපං.
    :P:P:P

    සල්ලි වලට සෙල්ලම් කරන්න එන කෙල්ලොත් එක නෙමේ බන් මම සෙල්ලම් කරේ.මම මොන සෙල්ලම දල කෙල්ලොත් එක්ක හිටියත්, මගෙ ආදරෙ මට ලබාගන්න බැරි උනා
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මෙහෙම එකක් තියෙනවා කෙල්ලෙක් නෑ කිව්වට ආශ්‍රය කරන එක නවත්තල නෑ ;).. නැත්නම් කොල්ලෝ ගහනවා කියල හිතයි:eek: පැහැදිලිවම කිව්වොත් කෙල්ලෙක්ට ආදරේ කියන එක කරන්නේ නෑ දැන්... එමනිසා තනිකඩයි :cool:
    Full Bio දාල වැඩක් නෑ (මොකද Maths කරපු නිසා) :rofl::rolleyes:
    ඒ නිසා කෙටියෙන්
    වයස: 26
    ආගම: බෞද්ධ

    :D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පිස්සු හෙදෙනවා.. ඔය ඔක්කොම ඉන්න තනිකද්යෝ ටික ටිකට් අරන් සින්ගපොරේ වරෙල්ල. ඕනේ තරං කෙල්ලෝ සෙට් කරලා දෙන්නන්..
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    පිස්සු හෙදෙනවා.. ඔය ඔක්කොම ඉන්න තනිකද්යෝ ටික ටිකට් අරන් සින්ගපොරේ වරෙල්ල. ඕනේ තරං කෙල්ලෝ සෙට් කරලා දෙන්නන්..

    ලන්කාවෙත් කෙල්ල දගන්න පුලුවන් බන් ඕන තරම් එත් බොක්කෙන් කරන කෙල්ලව තමයි දාගන්න බැරි.ඩේට් කරන්නම විතරක් කෙල්ලො මමත් ඕන තරම් දාගෙන තීන්ව.ලන්කාවත් දැන් සිංගපූරුව වගේ තමයි බන්.මම ජීවිතෙ කිසිම දවසක බඩුවක්(ගනිකවක්) එක්ක ඉදලත් නැහැ බොරුවට ආදරෙ පෙන්නල කෙල්ලො ඩගෙන උන්ව රූම් වලට ඇදලත් නැහැ එත් ඕන තරම් කෙල්ලොන්ව රූම් වලට ඇදල තීනව