◄ තනිකඩ වීමේ වාසි ►
•නිදන්නට සම්පූර්ණ ඇඳක් තිබේ.
•හිත රිදීමේ සමභාවිතාවය අවම වේ.
•උපන් දින සහ වැලන්ටයින් සඳහා වැයවන මුදල ඉතිරි වේ.
•සාප්පු සවාරි සඳහා වියදම් කිරීමට සිදුවන මුදලද ඉතිරි වේ.
•කැමති දෙයක් කිරීමට නිදහස තිබේ.
•යන්නේ කොහේද, ඉන්නේ කොහෙද කියා කිසිවෙකුට පැවසීම අවශ්‍යය නොවේ.
•මිතුරන් සමඟ රිසි සේ විනෝද වීමට පුළුවන.
•තනි වූ විටදී දැනෙන දුක අවම වේ.











◄ තනිකඩ වීමේ වාසි ►
•නිදන්නට සම්පූර්ණ ඇඳක් තිබේ.
•හිත රිදීමේ සමභාවිතාවය අවම වේ.
•උපන් දින සහ වැලන්ටයින් සඳහා වැයවන මුදල ඉතිරි වේ.
•සාප්පු සවාරි සඳහා වියදම් කිරීමට සිදුවන මුදලද ඉතිරි වේ.
•කැමති දෙයක් කිරීමට නිදහස තිබේ.
•යන්නේ කොහේද, ඉන්නේ කොහෙද කියා කිසිවෙකුට පැවසීම අවශ්‍යය නොවේ.
•මිතුරන් සමඟ රිසි සේ විනෝද වීමට පුළුවන.
•තනි වූ විටදී දැනෙන දුක අවම වේ.
rep++++++++++ සහතික ඇත්ත
>
Here comes the best part ..
අවසානයේ... තමන්ගේ Bike එක මේවිදිහට පිටූපස Seat එක වසා Modify කිරීමේ හැකියාවක්ද පවති
![]()
![]()



පිස්සු හෙදෙනවා.. ඔය ඔක්කොම ඉන්න තනිකද්යෝ ටික ටිකට් අරන් සින්ගපොරේ වරෙල්ල. ඕනේ තරං කෙල්ලෝ සෙට් කරලා දෙන්නන්..








මචං, අපි කෙල්ලෙක්ව සෙට් කරගන්නම්. උබ ටිකට් 1ක් අරන් දියංකෝ..............![]()
Elakiri එකේ ඉන්න තනිකඩයෝ කව්ද? ඔක්කම එන්න මෙතනට.
කලින් යාලු වෙලා තිබුනට කමක් නෑ.දැන් කෙල්ලෙක් හෝ කොල්ලෙක් නැති අය සාදරයෙන් පිළිගන්නවා........
හැබැයි අවංකවම තනිකඩයෝ තමයි එන්න ඕනා. අපිට තියෙන ප්‍රශ්ණ, අදහස්, සැලසුම්, අත්දැකීම් බෙදාහදා ගමු.
සමහර අයට මෙතනින් තනිකඩකම නැති කර ගන්නත් පුලුවන් වෙයි.
කැමති අයට bio data දාන්න පුලුවන්. කැමති අයට ඉල්ලුම් කරන්න පුලුවන්.
අපි බලමු එළකිරි ජනගහනය කොච්චරද කියලා? ( තනියම ඉන්න )![]()
![]()


