12,000 wethara aduwata ganna puluwan hodama LED monitor eka mokadda? 19inch kiyak wethara weida? dell brand eka hodaida?
bump ekak wath dala yanna karunika wanna..
bump ekak wath dala yanna karunika wanna..
bump ekak wath dala yanna karunika wanna..


ගාන උනේ 12,000/- යි. අවුරුදු 3 ක් සොෆ්ට් ලෝජික් වොරන්ටි ත් තියනවා. බය නැතුව Dell බ්‍රෑන්ඩ් ඒක ගන්න.



මම ගත්තේ යුනිටියේ Asian Computers එකෙන්. ඒක දැන් Dell Concept Store එකක්. 




දැනට මාස 4 කට විතර කලින් මම Dell LED 19 inch මොනිටර් එකක් ගත්තා.ගාන උනේ 12,000/- යි. අවුරුදු 3 ක් සොෆ්ට් ලෝජික් වොරන්ටි ත් තියනවා. බය නැතුව Dell බ්‍රෑන්ඩ් ඒක ගන්න.
මම ගත්තේ යුනිටියේ Asian Computers එකෙන්. ඒක දැන් Dell Concept Store එකක්.
![]()
19 inch
SAMSUNG 11500/= 3years warranty![]()
DELL nam patta
HD support nadda?samsung sa100 LED
19"
Rs.12800.00
Bought on
13/05/2012
BUMP oita wada aduwata nedda bun math 1k gana kiyala balauwe



ehimada machan? mokadda upset eka?DELL HODAI NE BN.THAWA BALAPAN MN HITANNE ALUTIN DN VIEWSONIC EKET ENAWA.

ASER ganan wadee wei wage nee? ehinam onna SAMසුන් ekak ganne naha? දෙල් tkak gannam.මල්ලි අලුතෙන් එන SAMSUNG මොනිටර් නම් ගන්ඩ එපා
පට්ට චාටර් ,,,,,,,,,,,,,
අලුත් ASER මොනිටර් නම් අව්ලක් නැහැ හොදට තියනවා ......................
මොකද යකෝ මුණ පුක කරගත්තේ ,,,,,,,,,,,,,,,,,,,,,
naa me salli tikak madi wage ekai.... 