LED monitor aduwata gamu!!!!

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    naa naa ayye. wenakauruth naa mata dan.. mata ganna hadanne.:shocked:
    යකෝ එහෙනම් රු 35000 දීල මගේ වගේ මොනිටර් එකක් ගනින්කෝ
    මොකද උබ සල්ලි නැති මිනිහෙක්ද ,,,,,,,,,
    මාසෙකට රු75000 විතර පඩියක් ගන්නවා...........
    (නැත්නම් අපි ජපානෙන් එකක් ගෙන්න ගමු)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    යකෝ එහෙනම් රු 35000 දීල මගේ වගේ මොනිටර් එකක් ගනින්කෝ
    මොකද උබ සල්ලි නැති මිනිහෙක්ද ,,,,,,,,,
    මාසෙකට රු75000 විතර පඩියක් ගන්නවා...........
    (නැත්නම් අපි ජපානෙන් එකක් ගෙන්න ගමු)

    මේ ආර්ථිකය හරි දරුණු වෙලා තියෙන්නේ.. 75000ක් ආවට 150000ක් විතර යනවා. ;);) හැමදාම ඝෘණ(-) නිදන් වස්තු ටිකක් වත් ගොඩ දාමුද අය්යේ. ඔය පැත්තට වෙන්න තියනවා. :rolleyes::rolleyes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    machan mama dan use karannaeth dell LCD ekak eki blink wenawa 2hours wethara.. Bad capacitor case ekak wage.. dell LED eka hodai neda ban?

    Dell බය නැතුව ගන්න. මගෙ ලැප් එකත් Dell.:cool::cool::cool: මේවා සෑහෙන කාලයක් පට්ට ගහ ගහ පාවිච්චි කරන්න පුළුවන්. මොනිටරෙත් ගින්දර වගේ වැඩ මචං.:):):). කෝකටත් බය නතිකරගන්නම් ගන්න කලින් ප්‍රොඩක්ට් එකේ රිවීවුස් බලන්න ;);););) මොකද ඔය කොයි බ්‍රෑන්ඩ් එකෙත් අප්සෙට් මොඩල් තියනවා :(:(:(:(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    Dell බය නැතුව ගන්න. මගෙ ලැප් එකත් Dell.:cool::cool::cool: මේවා සෑහෙන කාලයක් පට්ට ගහ ගහ පාවිච්චි කරන්න පුළුවන්. මොනිටරෙත් ගින්දර වගේ වැඩ මචං.:):):). කෝකටත් බය නතිකරගන්නම් ගන්න කලින් ප්‍රොඩක්ට් එකේ රිවීවුස් බලන්න ;);););) මොකද ඔය කොයි බ්‍රෑන්ඩ් එකෙත් අප්සෙට් මොඩල් තියනවා :(:(:(:(
    හොඳයි මචන්.. තැන්ක්ස්.. ‍ Dell කොහෙන් ගත්තත් warranty එක තියෙන්නේ softlogic අයගේ නේද? මගෙ අතේ තියන ගානත් එක්ක ඔත තමයි හරියන්නේ.. ෆට්ට ගහන්න පුළුවන් එකක් නම් ගොඩක් හෙඳයි. HD ready නේද?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Dan 2 weeks walata kalin viewsonic 19 ekak gaththa..Barclays eken with 3 yrs warrenty..12400/=
    Samsung gannawa nam balala ganna..pelak model wala paththen baluwama screen eka penne na..kalu wela penne..monitor eka kelinma inna oone hondata balanna nam..viewsonic wala ehema awulak na..Dell ekath awulak na ela..bt mama nam 10yrs withara indalama viewsonic thama..:yes::yes:
     
    • Like
    Reactions: ruwanwellarocker