LED monitor aduwata gamu!!!!

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    Dan 2 weeks walata kalin viewsonic 19 ekak gaththa..Barclays eken with 3 yrs warrenty..12400/=
    Samsung gannawa nam balala ganna..pelak model wala paththen baluwama screen eka penne na..kalu wela penne..monitor eka kelinma inna oone hondata balanna nam..viewsonic wala ehema awulak na..Dell ekath awulak na ela..bt mama nam 10yrs withara indalama viewsonic thama..:yes::yes:
    Dell eketh oya awla thiyada machan? SAMSUNG newei dan dell ekak ganna yanne?
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    හොඳයි මචන්.. තැන්ක්ස්.. ‍ Dell කොහෙන් ගත්තත් warranty එක තියෙන්නේ softlogic අයගේ නේද? මගෙ අතේ තියන ගානත් එක්ක ඔත තමයි හරියන්නේ.. ෆට්ට ගහන්න පුළුවන් එකක් නම් ගොඩක් හෙඳයි. HD ready නේද?

    ඕව් මචන්. මෙන්න මෙකද කොහෙද මොඩල් ඒක. ගත්තේ Asian Computers යුනිටි එකේ. සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක.
    http://accessories.us.dell.com/sna/productdetail.aspx?c=us&cs=19&l=en&sku=320-2456
    295
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    බොහොම ස්තූතී මචන්....... rep++ VGA port එකයි hdmi port එකයි දෙකම තියනවා නේද?
    මම ගත්තු එකේනං VGA විතරයි මචන්.:(:(:( සමහරවිට අලුත් ඩිසයින් වල HDMI එනවා ඇති. පොඩ්ඩක් එකනම් බලන්න වෙනවා.:rolleyes::rolleyes::rolleyes: