මට_ෂුභ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න අද මගේ 22 වෙනි උපන් දිනේ... මේ අවුරැද්දේ තමයි මට හොදම තෑග්ග හම්බවුනේ කෙල්ලගෙන් ..... දන්නවද මොකක්ද කියල... කෙල්ලගෙ ගෙදරින් කැමත්ත හම්බවූනා.. අම්මයි තාත්තයි අයියයි තුන් දෙනාම කැමති උනා අද මගේ උපන් දිනේ දවසේ ... මට පුදුම සතුටක් තියෙන්නේ ඒකයි එළකිරි යාලුවෝ එක්ක බෙදා ගන්න හිතුවේ...



    Happy-Birthday-Cake-Recipe.jpg



    මෙන්න මගේ ගානේ කේක් බෙදාගෙන කන්න... ..
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ela ela
    congrats..habai danma badala amaruwe watenna epa.
    bandai kiyanne jeewithema iwarai, eka nisa puluwan tharam parakku wela badapan.
    happy birth day machan.m gane rep++
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යකො ඕක තෑග්ගක් නෙමේ කැමත්ත හබ්බ වුන කියන්නෙ නිකන් ගිනි ගෙඩියක් ගත්ත වගේ තම කොහොම වුනත් සුභ උපන්දිනයක් කොල්ලට:lol::lol::lol::lol::lol: