මට_ෂුභ

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
සිරානේ මචං. උඹ නම් සිරාවටම වාසනාවන්තයි. මම අවුරුදු 7ක් ලව් කරලත් තාම කෙල්ලගේ ගෙදරින් අකමැතියි. මගෙන් සුභ පැතුම් සහෝදරයා. සුභ උපන් දිනයක් වේවා කොල්ලා...!!! Rep 5ක්ම දුන්නා සතුටට...
 
  • Like
Reactions: EHDEHD

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    උපන්දිනේට උබට ලැබිල තියෙන්නේ පට්ට ගිෆ්ට් එකක්නේ...
    11.gif

    එල එල සහෝ.. ඔන්න අපෙන් උණුසුම් සුබ පැතුම්...

    බදින දවසත් එළකිරියේ අපිට කියපන් හොදේ...:):)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    සිරානේ මචං. උඹ නම් සිරාවටම වාසනාවන්තයි. මම අවුරුදු 7ක් ලව් කරලත් තාම කෙල්ලගේ ගෙදරින් අකමැතියි. මගෙන් සුභ පැතුම් සහෝදරයා. සුභ උපන් දිනයක් වේවා කොල්ලා...!!! Rep 5ක්ම දුන්නා සතුටට...
    උබට වගේම තමා මටත් බන් :( අවුරුදු 6ක් ලව් කරලත් කෙල්ලගේ ගෙදරින් තවම ටියුබ් ලයිට්.. තවම තීරණයක්‌ නෑ.. හරියට අපි කෙල්ලත් එක්ක එක්ක ගෙදර මිනිස්සුත් බදිනව වගේනේ බන්..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,331
    17,306
    113
    Happy Birthday මචං.... එල තෑග්ගක් නේ ලෑබිලා තියෙන්නෙ.:P...ජයවේවා...:):):)