ඔන්න අද මගේ 22 වෙනි උපන් දිනේ... මේ අවුරැද්දේ තමයි මට හොදම තෑග්ග හම්බවුනේ කෙල්ලගෙන් ..... දන්නවද මොකක්ද කියල... කෙල්ලගෙ ගෙදරින් කැමත්ත හම්බවූනා.. අම්මයි තාත්තයි අයියයි තුන් දෙනාම කැමති උනා අද මගේ උපන් දිනේ දවසේ ... මට පුදුම සතුටක් තියෙන්නේ ඒකයි එළකිරි යාලුවෝ එක්ක බෙදා ගන්න හිතුවේ...
මෙන්න මගේ ගානේ කේක් බෙදාගෙන කන්න... ..
මෙන්න මගේ ගානේ කේක් බෙදාගෙන කන්න... ..




