කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අම්මත් එහෙමද
    000203EB.gif
    000203EB.gif
    000203EB.gif
    000203EB.gif
    000203EB.gif

    (මේක මම දැන් දාපු TAG එකක් එහෙම නෙවෙයි.
    නැත්නම් ඊළඟට අපේ ප්‍රබුද්ධ SET එක මැරෙන්න යයි මෙතැන් මම මවුවරුන්ගේ දවසේ මුගේ අම්මට අපහස කරා කියල)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගෑණු ඉගෙන ගනියි එහෙම නැත්නම් පිට යයි කියල බයේ ඉන්න නපුන්සක පිරිමි එක එක විදිහේ දේවල් කියනව.. මුස්ලිම් රටවල් වල විශේෂයෙන්ම. ඒත් අනිත් ආගම් වල එහෙම තහනමක් නෑ. ගැහැණුන්ට සම තැන දෙන්න උගන්නලා තියෙන්නෙ.. අපේ සමාජයේ ඉන්න සමහර අය තාමත් ඉන්නේ හණමිටි අදහස් ඔලුවෙ තියාගෙන. ඒකට කරන්න දෙයක් නෑ. නයිට් ක්ලබ් එකකට ඕන කෙනෙක් යන එකේ වැරැද්දක් මම නම් දකින්නේ නෑ. තමන්ට හොඳ නම් අනුන් ඒ ගැන හිතන්න ඕනි නෑ නේ.. ගෑණුන්ව ඇදගෙන නිකන් ආගම් වලට අපහාස කරන්න එපා.
    ow ban...:dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවා ගැන කතා කරනවිට විචාර බුද්ධියක් නැති මා ඉහත සන්දහන් කල සිංහල බෞද්ධ තොත්ත බබාලාගෙන් ලැබෙන පිලිතුරනම් හා උඹ එහනම් උඹේ ගෑනිව,අක්කව night club යවපන්කො, එහෙනම් ගෑනිව අපිට දියන්කො යන්නය්. ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ සංවාදයකට එලඹීමට නොව තමනට එල්ල කල විවේචනය දරා ගත නොහැකිව සිත යටින් හඬා වැලපෙන නිසාය. මා මගේ සහකරුව night club යැව්වත් නැතත් night club යන සියලු කාන්තාවන් හා bikini අඳින සියලු කාන්තාවන් ගනිකාවන් යැය් සිතීමට තරම් මගේ චින්තනය පටු නැත.

    බෞද්ධ ධර්ශනයට මා ඉතා ගරු කරය්. නමුත් මෙවැනි මානසික ලෙඩුන් විසින් කාන්තාවන්ට ලේබල් ගැහීමෙන් සිදුවන විපාක දෙකකි. එයින් නිර්මල බුදු දහම විකෘති වීමය්. සිංහල බෞද්ධ යනු ඔන්න ඔය නිර්මල බුදු දහම විකෘති කොට හදාගත් එකකි .මෙම විචාරය අන්න ඒ සංස්කෘතිය ගැනය්. අනික් විපාකය නම් කාන්තාව කොටු වීමය්. කාන්තාවට තමා කැමති ඇඳුමක් අන්දින්නට කලින්, රඟපෑම වෘතිය ලෙස තෝරාගන්නට කලින්, සමාජ ශාලාවකට යන්නට කලින් දෙවරක් සිතීමට සිදුවේ. මන්දයත් තොත්තබබාලාගේ අපහස වින්දින්නට සිදු වන බැවිනි.

    අන්තර්ජාලයේ එක්තරා තැනකින් කියවා මතක ඇති වචන කිහිපයකින් ලිපිය අවසන් කරමි. ලමාසාරියක් ඇන්දත්,ශෝට් ඩෙනිම ඇන්දත්, නැශනල් එක ඇන්දත්, කලිසම ඇන්දත් ඔය සියල්ලම ඇතුලේ ඇත්තේ නිරුවත් ශරීරයක් පමනි.

    :yes:

    මේ සිරාජ්මද ??

    :shocked::shocked::shocked:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    ගම් වල ඔව් හොදයි තමයි .ඒකනේ අද රටම කන්නේ පාලනය කරමින්.:lol::lol:
    ගම් වල මිනිසුන් තමයි කොළඹ ඇවිත් විශ්‍යවිදයාල වල ඉගෙන ගන්නේ නැතිව කාලේ කකා එකේ ඉන්න ළමයින්වත් නොමග අරගෙන දේශපාලන කරන්නෙත්.
    තැන තැන් තිබෙන අන්තර්ජාල මධ්‍ය්ස්තාන වලට ගිහින් අසැබි බලා පොලිසියට අහුවෙන්නෙත්. :lol::lol:
    බටහිරයන්, කොළබ ඉන්න අය නිවාඩු ගත කරන්න අවාම තම සහකරුවා සමග හො සහකාරිය සමග ගස් නැගගෙන් හොරෙන් බලන් ඉන්නෙත්. නේ
    අවස්ථාවක් දැක්ක ගමන් කොල්ල කන්නෙත් නේ,


    සහෝ... ඒකතාවට නම් මම විරුද්දයි..ඔයාම කලින් පෝස්ට් එකක කිව්ව වගේ එක සිදුවීමකින් හැමෝම එහෙමයි කියල බලන්න එපා. එහෙම ඒවා වෙල ඇති.. එත් බහුතරය එහෙම නෑ. uni වල සිද්ද වෙනවයි කියන ඒවා ගැන හොඳට දැනගෙන කතා කරන්න. එහෙම ගමෙන් අව අය දේශපාලනය කරනව අනිත් අය නෑ කියන කතව අමූලික බොරුවක්. පොඩ්ඩක් හොයල බලලා කතා කරන්න.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    මෙ‍ය‍ ක‍ථා‍ක‍ර‍න‍ මා‍ ද‍ සු‍දු‍ ච‍රි‍ත‍ය‍ක්‍ නො‍වෙ‍මි‍.. හැ‍ගී‍ම්‍ දැ‍නී‍ම්‍ ඇ‍ති‍ පෲ‍ත‍ක්‍ජ‍න‍යෙ‍ක්‍මි‍.. ගැ‍හ‍නි‍ය‍ක‍ගේ‍ සි‍රු‍ර‍ ඇ‍ස‍ට‍ ප්‍රි‍ය‍ ද‍සු‍න‍කි‍, ස්‍ප‍ර්‍ශ‍ය‍ ග‍ත‍ කි‍ලි‍පො‍ළා‍ ය‍න‍ ච‍ම‍ත්‍කා‍ර‍ය‍කි‍.. න‍මු‍ත්‍ මා‍ගේ‍ පෙ‍ම්‍ව‍ති‍ය‍ වෙ‍න‍කෙ‍කු‍ ස‍ම‍ග‍ අ‍න‍ග‍ රැ‍ගු‍ම්‍ පා‍නු‍ ම‍ට‍ දැ‍කි‍ය‍ නො‍හැ‍ක‍.. කි‍සි‍වෙ‍කු‍ ඇ‍ය‍ ස්‍ප‍ර්‍ශ‍ ක‍ර‍නු‍ ඉ‍ව‍සි‍ය‍ නො‍හැ‍ක‍.. මා‍ද‍ ඇ‍ය‍ ස‍ම‍ග‍ Night Club ගො‍ස්‍ ඇ‍ත‍.. වි‍නෝ‍ද‍ වී‍ ඇ‍ත‍.. මා‍ එ‍හි‍ සි‍ටි‍යෙ‍ ම‍හා‍ උ‍ජා‍රු‍ව‍කි‍නි‍, කි‍ම‍ද‍ මා‍ගේ‍ පෙ‍ම්‍ව‍ති‍ය‍ සැ‍ම‍වි‍ට‍ම‍ මා‍ගෙ‍ සු‍ර‍තේ‍ එ‍ල්‍ලී‍සි‍ටි‍ නි‍සා‍වෙ‍නි‍..



    පො‍ඩ්‍ඩ‍ක්‍ හි‍ත‍න්‍න‍... මෙ‍ කෙ‍ල්‍ල‍ උ‍බේ‍න‍ම්‍....???? ම‍ගේ‍ න‍ම්‍....?? උ‍බ‍ කැ‍ම‍ති‍ද‍..? ම‍ම‍ කැ‍ම‍ති‍ද‍..?
    ය‍න්‍න‍.. නෙ‍ත්‍ යො‍මා‍ බ‍ල‍න්‍න‍...


    yeah.. the same... about me, we haven't go to a night club. but we had some experiences. I was proud of ma girl and I know how she is proud of me. but we two had fun without giving fun to others.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නයිට් ක්ලිබ් ගියා කියලා හැමෝම ඒවගේ වෙන්නේ නම් නෑ තමයි, ඔය ඔහොම කියන එකෙක්ව අරගෙන ගිහින්ම පෙන්වන්න ඕනා කියන තරම් යකා කලු නෑ කියලා
    :yes::yes::yes:
     

    sandun89

    Banned
    May 17, 2012
    8
    1
    0
    නයිට් ක්ලිබ් ගියා කියලා හැමෝම ඒවගේ වෙන්නේ නම් නෑ තමයි, ඔය ඔහොම කියන එකෙක්ව අරගෙන ගිහින්ම පෙන්වන්න ඕනා කියන තරම් යකා කලු නෑ කියලා





    :yes: bump
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මචන්ලා ඔය කියන යන විදිහට හැමෝම බඩු නෙවි එහෙම ඉන්න අය විතරයි එහෙම වෙන්නේ මන් හිතන්නෙත් එහෙමයි .මොකද දවසක් යාලුවෝ එක්ක එනකොට බම්බලපිටියේ ඔහොම එකක් දැක්ක Guard කෙනෙක් ඇතුලේ ඉන්න එකෙක්ට ගහල එකෙක්ව එලියට දෙම්ම .කෙල්ලෙක්ව මොනවඩ් කියල.එදා මග යාලුවෙකුත් ඉදල තිබ්බ club ඇතුලේ ඔය කියන තරමට දගලන්න ලැබෙන්නේ නෑලු.හැමතනම් Guard ඉන්නවලු ..
     
    Last edited:

    sandun89

    Banned
    May 17, 2012
    8
    1
    0
    මචන්ලා ඔය කියන යන විදිහට හැමෝම බඩු නෙවි එහෙම ඉන්න අය විතරයි එහෙම වෙන්නේ මන් හිතන්නෙත් එහෙමයි .මොකද දවසක් යාලුවෝ එක්ක එනකොට බම්බලපිටියේ ඔහොම එකක් දැක්ක Guard කෙනෙක් ඇතුලේ ඉන්න එකෙක්ට ගහල එකෙක්ව එලියට දෙම්ම .කෙල්ලෙක්ව මොනවඩ් කියල.එදා මග යාලුවෙකුත් ඉදල තිබ්බ club ඇතුලේ ඔය කියන තරමට දගලන්න ලැබෙන්නේ නෑලු.හැමතනම් Guard ඉන්නවලු ..





    bump
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උඹ මෙතන බෞද්ධ දර්ශනයයි, සිංහල සංස්කෘතියයි අනන් මනන් ඔක්කොම පටලවගෙන. 100%ක් නන් එකඟ නෑ, ඒත් සමහර කරුණු වලට එකඟයි
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Sirasa Kumari (Pros )


    Sri Lanawe thamanta awashya market eka hadaganna Media,Business karayo.set wela karapu wade thamai Lankawe pradana sanskruthiya wana Sinhala baudda ayage family wala Gahanu daruwan,kanthawan wenasa karana eka.Ketiyena kiwwoth sinhala baudda gahanu wesaganan kireema thama ayalage target eka..wesaganan kireema nisa Dress,costume,saloon,spa,tele drama,reality show,advertising,Gym,night club,gaming,prostitution walata deman d wadi wenawa..ewanisa profit wadi wenawa

    Sinhala baudda family wala kanthawa wenas kireema..gahanunge lajja baya winasa kireema wenuwen Sirasa,Derana Swarnavahini walata lagadi Hiru tv eketh ekathuwenawa...Wisesayen family wala Amma Thaththata garu karana sankalpa winasa kirema magin Duwa Putha Amma thaththa "yaluwo" karana sellamak wenawa.

    2012 wesaganan bihi kireeme pradana wesaMangalya Ada patangannawa
     
    Last edited: