machnla ubalage gigs http://sellgigs.com/ meketh dala sup ekak denna!
a kiwwe?
Gig එක හදපු උඹටත් ඒකෙන් වැඩක් නැත්නම්, අනිත් උන්ට කොහොමටවත් වැඩක් නැතුව ඇති. ඔන්න ඔහේ Delete කරලා දාපන්.![]()
ඒ කියන්නෙ බන් ලෙවල් 1,ලෙවල් 2,top rated seller කියලා 3ක් තියෙනවා.
මාසයක් ඇතුලට ඕඩර්ස් 10 ක් කම්ප්ලීට් කලාම තමයි ලෙවල් 1 හම්බ වෙන්නෙ.
එතකොට අපිට අමතර වැඩක් කරලා වැඩි ගානක් ඉල්ලන්න පුලුවන්.
ඒ කියන්නෙ හිතමු ලෝගෝ හදන ගිග් එකක් කියලා.ලෝගෝ එකේ JPEG ෆයිල් එක අපි ඩොලර් 5 ට හදලා දෙනවා.
ඒකෙ අමතර වැඩක් විදිහට ඒ ලෝගෝ එකේ ෆොටෝශොප් ෆයිල් එකත් දෙනවා කියනවා තවත් ඩොලර් 5 කට.
තේරුනා යැයි සිතමි.




Machan mata kiyanna HNB ake mobile banking and sms banking kiyanne mokakda?? mee 2kama akakda?? mewa active kaloth apen ganak gannawada???

Onna damma ....
Featured karanna Price: $100 ... ammooooo![]()



na, na apita nomile featured ekka, top rated dei. api meke mulma samajikayone.![]()






machnla ubalage gigs http://sellgigs.com/ meketh dala sup ekak denna!
payment methoda monawada ban?Theruna machan! thanks kiyala dunnata. thawa 5k complete karapu gaman mamath leval 1![]()
First order eka complete kala yah thanks kattiyatama