FIVERR LEVEL 2

Status
Not open for further replies.

JagathRR

Member
Apr 26, 2012
348
23
0
Level 1 wuna... :D :D

35iq80z.png
 
viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Machan mata kiyanna HNB ake mobile banking and sms banking kiyanne mokakda?? mee 2kama akakda?? mewa active kaloth apen ganak gannawada???
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113

    ඒ කියන්නෙ බන් ලෙවල් 1,ලෙවල් 2,top rated seller කියලා 3ක් තියෙනවා.
    මාසයක් ඇතුලට ඕඩර්ස් 10 ක් කම්ප්ලීට් කලාම තමයි ලෙවල් 1 හම්බ වෙන්නෙ.
    එතකොට අපිට අමතර වැඩක් කරලා වැඩි ගානක් ඉල්ලන්න පුලුවන්.

    ඒ කියන්නෙ හිතමු ලෝගෝ හදන ගිග් එකක් කියලා.ලෝගෝ එකේ JPEG ෆයිල් එක අපි ඩොලර් 5 ට හදලා දෙනවා.

    ඒකෙ අමතර වැඩක් විදිහට ඒ ලෝගෝ එකේ ෆොටෝශොප් ෆයිල් එකත් දෙනවා කියනවා තවත් ඩොලර් 5 කට.

    තේරුනා යැයි සිතමි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    Gig එක හදපු උඹටත් ඒකෙන් වැඩක් නැත්නම්, අනිත් උන්ට කොහොමටවත් වැඩක් නැතුව ඇති. ඔන්න ඔහේ Delete කරලා දාපන්. :lol:

    නැහැ බන් මේකයි.
    එක ඕඩරයක්වත් නැති කාලෙ ආසාවට දාපු ලොගෝ ඩිසයිනින් ගිග් එකට ඊයෙ ඕඩර්ස් 3ක් ඇවිල්ලා.ආසාවට දැම්මට වෙලාවක් නෑ ඕවා හදන්න.
    මම 3ම Request Cancel කලා.
    දැන් ඉතින් මගෙ බැක්ලින්ක්ස් ගිග් එකට දවසට ඕඩර්ස් 3ක් විතර එනවනෙ.මට ඒක හොඳ
    යි.
     
    CrazyZombie

    Member
    May 16, 2012
    197
    13
    0
    ඒ කියන්නෙ බන් ලෙවල් 1,ලෙවල් 2,top rated seller කියලා 3ක් තියෙනවා.
    මාසයක් ඇතුලට ඕඩර්ස් 10 ක් කම්ප්ලීට් කලාම තමයි ලෙවල් 1 හම්බ වෙන්නෙ.
    එතකොට අපිට අමතර වැඩක් කරලා වැඩි ගානක් ඉල්ලන්න පුලුවන්.

    ඒ කියන්නෙ හිතමු ලෝගෝ හදන ගිග් එකක් කියලා.ලෝගෝ එකේ JPEG ෆයිල් එක අපි ඩොලර් 5 ට හදලා දෙනවා.

    ඒකෙ අමතර වැඩක් විදිහට ඒ ලෝගෝ එකේ ෆොටෝශොප් ෆයිල් එකත් දෙනවා කියනවා තවත් ඩොලර් 5 කට.

    තේරුනා යැයි සිතමි.

    Theruna machan! thanks kiyala dunnata. thawa 5k complete karapu gaman mamath leval 1 :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Machan mata kiyanna HNB ake mobile banking and sms banking kiyanne mokakda?? mee 2kama akakda?? mewa active kaloth apen ganak gannawada???

    2zyftpg.png

    1k bn.. SMS banking /Mobile banking kiyanne oyage mobile eken transaction karanna puluwan.. mama ubata reply ekak dala athi balapan..
    internet banking kiyanne wenama ekak... kiyak vath aya karanne na.. e unata maha wathayak SMS banking...
    api jivitheta SMS valin tansaction karanne nane bn..
    online banking thiyena kota... :P :P

    ..................................................​
     
    Last edited:
    • Like
    Reactions: viraj kolla

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    Theruna machan! thanks kiyala dunnata. thawa 5k complete karapu gaman mamath leval 1 :)

    ඒත් යාළුවා කම්ප්ලීට් කරපු ගමන්ම වෙන්නෙ නෑ.මාසයක්ම ඉන්න වෙනවා.
    තව දෙයක් මට කියන්න බැරි වුනා.හොඳ පොසිටිවු ෆීඩ්බෑක් තියෙන්නත් ඕනා.ඔක්කොටම නෙමේ.ටිකකට හරි.

    ඔය කොච්චර කියෙවුවත් මමවත් තාම ලෙවල් 1 වෙලා නෑ.ඕඩර්ස් 11ක් විතර කම්ප්ලීට්.අදත් 3ක් කලා.

    ඒක නෙමෙයි.ඔයා මොනව කියලද ගිග් එක දැම්මෙ.ඔයා පටන් ගත්තු ගමන්ම ඕඩර්ස්.අපි මාස ගණන් වේලුනා.දැන් තමයි ඕඩර්ස් එන්නෙ.
     
    Status
    Not open for further replies.