මේ හරි හරි ඕව වැඩක් නෑ අපිටසෝමේ මල්ලි අහක යන බාල්දියක් ඔලුවේ නමාගත්තේea kohe inan kollekda
![]()

heluwen ???amma kooo ??

amma eyida?

මේ හරි හරි ඕව වැඩක් නෑ අපිටසෝමේ මල්ලි අහක යන බාල්දියක් ඔලුවේ නමාගත්තේea kohe inan kollekda
![]()

heluwen ???amma kooo ??

amma eyida?

මට බැනේ අමෙම් තවත් කෙනෙක්ගේ ජීවිතයක් දුකට දාන්න, එක නිසා මම මෙහෙම ඉන්නවා, මට ඉතින් ඔයාල හැමෝම ඉනන්වනේ,


සෝමේ අයියා කියන්නකෝ බලන්න මේ කෙල්ලට තියෙන අව්ල මොකක්ද කියල ???![]()
patta macho 7+
ahhhhh kellanta jundaaiyya pennana eka echara hoda deyak neme harii heeeee![]()
elzz digatama daamu
![]()



hik man hithanne nha mu pennala witharak nawathiyi kiyala
අහ් ඔයා කියන්නේ අර සෝමේ මල්ලි අහක යන බාල්දියක් ඔලුවේ නමාගත්තේ නොදන්නා දෙයක් අහගන්න ගිහින්? ඒ චැනල් එකද?
අන්න හරි එක තමයි, උටත් හොඳ වැඩේ ඕනවට වැඩිය දෙන්න යනවට,

හරි එහෙමනම් මහත්මිය පොඩ්ඩක් එලියට යනවද මට ඇඳුම් ඇදගන්න දීල?
අපෝ වැඩේමයි මෙයාගේ බලන්න,
අනේ මේ කෙල්ලෙක්නේ කියල මනුස්ස කමට කීවේ, ඉන්නවනම් ඉන්නවා මට මොකෝ, කවද උනත් ඉතින් දකින එකනේ,
ඕකනේ මම කීවේ දැන් හැදෙන කෙල්ලොනම් කිසිම චාරයක් නෑ කියල,
කෝ ඔන්න ඔය අල්මාරියෙන් තෝරලා දෙන්න ඇඳුමක්.
ඔන්න එහෙනම් බලාගන්නකෝ නැඟී හොඳට
ඊයා....ඔන්න ඔය ටවල් එක අන්ද ගන්නවා...මම යනව..
ඒයි හු හු...කොහෙද දුවන්නේ? අයි බැලුව ඇත්ද හු.....![]()

some ayiya kohe danagannada ban oka?
kiyawana umbalawath nodana.




අන්න හරි කතා කරහන් බන්සොමෙ උබත් අනිත් එකා වගේම මේකෙ කෙල්ලව මරල දෑම්මොත් මම උබව මරල දානව...
කතාව පට්ට ඈ...


අනේ මේ මම දන්නේ නැද්ද අපේ රටේ ඉන්න කෙල්ලන්ගේ හැටි, මිනිස්සු ආසයි බබා මේ වගේ බොළඳ දේවල් වලට,

සොමෙ උබත් අනිත් එකා වගේම මේකෙ කෙල්ලව මරල දෑම්මොත් මම උබව මරල දානව... යකෝ මට පේන විදිහට දිලිනිට මොකක් හරි ලෙඩක් හදවන්න තමා උබ යන්නෙ.. තව උබ කතරගම ගමන ගෑන කියවනව වෑඩී පුලුවන්නම් ඈක්සිඩට් එකක් වගේ එකක් කරල සමූල ගාතනයක් කරපන්..
අයියෝ සල්ලී...
කතාව පට්ට ඈ...


yako kalak maawa maraganna haduwa liyanne nha kiyala. e paara aye maranna hadanawa me kellak hinda


onna mama ubata kiyannam uba nagattha point ekak
ai yako thaman liyapu ekama thamange kella boladai kiyala hariyanawada? eki mulin patta kiyala passe boladai kiyanawa.eka set wenne na nee ban. ehema nathenam eki kollawa chora karanna hari anee uba ayith poem liyanna epa kiyala hari nokia kiyana siddiyak. im confuce.
anyway digatama liyapan.ikmanaa step walata palayan.moko katahwa eka thana adina gathiya wadi. un denna love karana eka hari.but eka onawata wada yana gathiyak tiyanawa.ethakota nikan ara hiphop sng ekakayana sexysiddi nisa apita sng eka amathaka wenawa wage siddiyak wenne. monawa unath hakiyawa aagaya karanawa.waradi kiwwe awulakata nemai![]()

umba meka kiyawana eka mata bohoma wadagath machan thanks comment ekata,