මූට විතරක් නෙමෙයි ... හැම එකාටම ඕක පොදුයි
ඔය ජරා ක්රීම් එකෙන් කිසිම ප්රතිපලයක් නෑ.. කුරුලෑ එනව විතරයි.... කවදාවත් ඔය ජරාව මූනෙ ගාන්න එපා

උඹ Srilankan1 කියලා තරමක් දුරට හිතන්න පුළුවන් පෝස්ට් එකක් දාලා තියෙනවා.
ගොනාට අන්ඳලා මුදල් සූරාගෙන යන ඉන්දියන් බිස්නස් අයිඩින්ටිටිය මුලුමනින්ම අතුගාලා දාන්න ඕන.