මාස දෙකහමාරෙන් බඩ බස්සලා දෙනවා... නොමිලේ.. SIXPACK SHORTCU

Jan 21, 2010
721
278
0
Italy
මාස දෙකහමාරෙන් බඩ බස්සලා දෙනවා... නොමිලේ.. SIXPACK SHORTCU

six-pack-shortcuts-logo.png

කස්ටිය... කාලෙකින් ඔන්න සෙට් වෙන්නේ... අද මට සෙට් වුනා මාරු භාණ්ඩයක්... හිතුන එළකිරි එකේ යාලුවෝ එක්ක බෙදාගත්තොත් හොඳයි කියල... ඉතින් ඔන්න අද මම දෙන්න යන්නේ මාස දෙකහමාරෙන් බඩ බස්සගෙන සික්ස් පැක් හදාගෙන ඇඟ හදාගන්න පුළුවන් ටියුටෝරිඅල් සෙට් එකක්.. මේක සල්ලි දීල ගන්න ඕනේ එකක් උනත් මට ලැබුන නොමිලේ දෙන තැනක්!!! සක නම් මම පල්ලෙහායින් ලින්ක් එක දාන්නම්... ගිහිල්ලම බලන්නකෝ...



SIXPACK SHORTCUTS.COM

හරි එහෙනම් ගිහින් බැලුවනේ... දැන් කස්ටිය දැක්කනේ කොහොමද වීඩියෝ එකට තියෙන ඩිමාන්ඩ් එක.. එහෙනම් දැක්කනේ විස්තරේ...

ඔන්න එහෙනම් මේ වීඩියෝ එක ආධාරයෙන් හදාගත්තු ඇඟවල් ටිකක් බලලම ඉමු...

six_pack_shortcuts_h.gif

--------------------------------------
hqdefault.jpg

------------------------------------------------------------
0.jpg

------------------------------------------------------------
images

-------------------------

ඉතින් මචන්ලා බයිලා ගැහුවා ඇති නේ... ඔන්න ටොර්රෙන්ට් වලින්ම බා ගන්නයි තියෙන්නේ.... කාටවත් කියන්න එපා මම මේ ලින්ක් එක දුන්න කියලා... මොකද මයික් අයය දැනගත්තොත් මේ සල්ලි දීල ගන්න ඕන වීඩියෝ සෙට් එක නිකන් උඹලට දුන්න කියල දැනගත්තොත් මට නඩු දාවී...

මෙන්න භාණ්ඩේ... මෙතන කොටලා ගන්න...

ඉතින් කස්ටිය... ජය වේවා... මාස දෙකහාමාරකින් ආයෙත් සෙට් වෙමු..., මමත් වැඩේ පටන් ගත්තා... උඹලත් පටන් ගනිල්ලා.....
 
Jan 21, 2010
721
278
0
Italy
තු විතරක්.. නිකන් දෙන දේ වත ගන්න පින නැහැනේ මුන්ට... නමට ජංගිය කියල දැම්ම නම් මුන් මේ ත්‍රෙඩ් එක බලයි රැ එලි වෙනකං... :P
 
Jan 21, 2010
721
278
0
Italy
කොච්චර කල ගියත් කමක් නැහැ.. වටිනා භාණ්ඩේ.... අද මම පලවෙනි දවසේ workouts ටික කළා.. මාරු මචන්... සුපිරි... මාස දෙකහා මාරකින් මමත් නළුවා වගේ පොටෝ එකක් දාන්නම්කො... උම්බ්ලත් දාපිය... මුලින්ම උඹලගේ පොටෝ එකක් ගහලම වැඩේ පටන් ගත්ත්ටෝත් නරකද? වෙනස බලාගන්නත් එක්ක....
 
  • Like
Reactions: sadun88
Jan 21, 2010
721
278
0
Italy