භයානක පරීක්ෂණ....
මේක පුද්ගලයන් සිරගතවීමේදී ඔවුන් ගේ හැසිරීම පිළිබදව කරන ලද මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක්...මෙහිදී සිරකරුවන් සහ පාලකයන් යන කොටස් දෙක ගැනම අධ්‍යනය කර තිබෙනවා...මෙම පරීක්ෂණය මෙහෙයවා තිබෙන්නේ 1971 වසරේ Philip Zimbardoකියන මනෝ විද්‍යාඥයා නායකත්වය දෙනු ලැබූ කන්ඩායමක් විසින්....මෙහිදී ස්වෙච්චාවෙන් ඉදිරිපත් වූ උපාධි ශිෂ්‍යන් පිරිසක් යොදාගෙනන ...ඔවුන් සිරකරුවන් සහ ගාර්ඩ් වරුන් ලෙස කොටස් දෙකකට බෙදා නිර්මානය කරනලද සිර මැදිරියකදී මෙම පරීක්ෂණ සිදුකර තිබෙනවා...
කොහොම උනත් ඔවුන් ඉක්මනින්ම තම චරිත වලට අවතීර්නය වී හිතුවාටත් වඩා කලින් ප්‍රතිඵල ලැබෙන්නට පටන් අරගෙන...එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක් භයානක මානසික ආබාධ වලට ලක්වෙන්නට පටන් අරගෙන..මේ හේතුව නිසා පරීක්ෂණ කටයුතු අතර මගදී මුලුමනින්ම නවතා දමා තිබෙනවා...
[WARNING] This list contains descriptions , videos and images experimentation which may cause offense to some readers.] 

මේ තියෙන්නෙ මිනිසා විසින් කරන ලද භයානක පරීක්ෂණ කිහිපයක් ගැන විස්තර ටිකක්
Stanford Prison Experiment

මේ තියෙන්නෙ මිනිසා විසින් කරන ලද භයානක පරීක්ෂණ කිහිපයක් ගැන විස්තර ටිකක්
Stanford Prison Experiment
මේක පුද්ගලයන් සිරගතවීමේදී ඔවුන් ගේ හැසිරීම පිළිබදව කරන ලද මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක්...මෙහිදී සිරකරුවන් සහ පාලකයන් යන කොටස් දෙක ගැනම අධ්‍යනය කර තිබෙනවා...මෙම පරීක්ෂණය මෙහෙයවා තිබෙන්නේ 1971 වසරේ Philip Zimbardoකියන මනෝ විද්‍යාඥයා නායකත්වය දෙනු ලැබූ කන්ඩායමක් විසින්....මෙහිදී ස්වෙච්චාවෙන් ඉදිරිපත් වූ උපාධි ශිෂ්‍යන් පිරිසක් යොදාගෙනන ...ඔවුන් සිරකරුවන් සහ ගාර්ඩ් වරුන් ලෙස කොටස් දෙකකට බෙදා නිර්මානය කරනලද සිර මැදිරියකදී මෙම පරීක්ෂණ සිදුකර තිබෙනවා...
කොහොම උනත් ඔවුන් ඉක්මනින්ම තම චරිත වලට අවතීර්නය වී හිතුවාටත් වඩා කලින් ප්‍රතිඵල ලැබෙන්නට පටන් අරගෙන...එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක් භයානක මානසික ආබාධ වලට ලක්වෙන්නට පටන් අරගෙන..මේ හේතුව නිසා පරීක්ෂණ කටයුතු අතර මගදී මුලුමනින්ම නවතා දමා තිබෙනවා...
The Monster Study
මෙය ගොත ගැසීම පිලිබදව යම් වෛද්‍යවිද්‍යාත්මක න්‍යායක් තහවරු කර ගැනීමට කල පරීක්ශනයක්...මෙහිදී Wendell Johnson විසින් අනාත දරුවන් 22ක් යොදාගෙන තිබෙනවා...Wendell Johnson මෙම පරීක්ශන කටයුතු බාර දී ඇත්තේ තම සරසවියේම සිසුවෙකු වූ Mary Tudor හටයි...ඔවුන් මුලින්ම මෙම ලමයින් කන්ඩායම කොටස් දෙකකට බෙදා ...එක කංඩායමකට ඔවුන්ගේ කතා කිරීමේ හැකියාව ගැන අගයකොට ඔවුන් තුල ධනාත්මක සිතුවිල ඇතිකර තිබෙනවා...අනෙත් කංඩායමට ඔවුන්ගේ කතා කිරීමේ හැකියාව ගැන දොස් කියා ඔවුන් ගොතගසන්න ලෙස හදුන්වමින් ඔවුන් තුල ඍනාත්මක සිතුවිලි ඇති කර තිබෙනවා....අවාසනාවකට මුලින් හොද කථන හැකියාවක් තිබූ එහෙත් පසුව ඍනාත්මක සිතුවිලි ඇතිකරනු ලැබූ කණ්ඩායම ජීවිත කාලය තුල ගොත ගසන්නන් බවට පත් වී තිබෙනවා..මෙම පරීක්ෂනය බොහෝ කල් රහසක්ව පැවතුන අතර පසුව එනම් 2001 වසරේදී එම සරසවිය ප්‍රසිද්දියේ පරීක්ෂනය ගැන සමාව ඉල්ල තිබෙනවා....
Project MKULTRA
මෙය 1950 වසරේදී පමන CIA විසින් ඖෂධ සහ විවිද ක්‍රම යොදාගෙන මිනිස් මනස පාලනය කිරීමේ හැකියාව ගැන කරන ලද පරීක්ෂණයක්...ඔවුන් මේ සදහා CIA නිලධාරීන් , සොල්දාදුවන් ,රජයේ නිලදාරීන් , ගනිකාවන් ,මානසික රෝගීන් හා සාමාන්‍ය වැසියන් යොදාගෙන තිබෙනවා...මෙහිදී ඔවුන්ට මෙම ඖෂධ වර්ග ලබා දී ඇත්තේ ඔවුන්ගේ අනු දැනුමකින් තොරවයි.... CIA සංවිදානය විසින් මෙමෙ පරීක්ෂණ කටයුතු වෙනුවෙන්ම විශේෂ ගනිකා මඩම් කිහිපයක් ඇතිකොට ඒවට පැමිනෙණ සුවිශේෂී පුද්ගලයන්ට මෙම ඖෂධ වර්ග ලබා දී ඔවුන්ගේ හැසිරීම් පටිගතකොට අධ්‍යන කර තිබෙනවා...
1972 දී CIA ප්‍රධානීන් විසින් මෙම පරීක්ෂනය ගැන තිබූ තොරතුරු විනාශකොට දමා තිබෙනවා...

The Aversion Project
Dr. Aubrey Levin (the head of the study)
North Korean Experimentation
උතුරු කොරියාව විසින් මිනිසුන් යොදාගෙන බොහෝ අමානුශික පරීක්ෂණ සිදුකරනු ලැබූ බවට තොරතුරු ලැබී තිබෙනවා..සිර ගතව සිටි කාන්තාවක් ප්‍රකාශ කොට ඇත්තේ වරක් නිරෝගී කාන්තාවන් 50 දෙනෙක් ගෙනැවිත් ඔවුන් හට වස දැමූ ගෝවා කොල කෑමට බල කර තිබෙනවා..ගෝවා කොල ආහාරයට ගෙන විනාඩි 20 ක් ඇතුලත සියලු දෙනා ලේ වමනය කර මියගිය බව ඇය පවසනවා... එය කෑමට අකමැති වූ අයගේ පවුල් වලින් පලිගැනීමට බලධාරීන් කටයුතු කර ඇත...
Dr. Aubrey Levin (the head of the study)
1971 සහ 1989 අතර කාලයේ දකුනු අප්‍රිකාණු හමුදා විසින් සුදු ජාතික lesbian සහ gay සොල්දාදුවන් හට ‘sex-change’ operations සිදුකර තිබෙනවා..තවද ඔවුන් විසින් chemical castration, electric shock වැනි අති භයානක පරීක්ෂණ වලටද මොවුන් ලක් කර තිබෙනවා..ඔවුන් මෙය සිදුකර ඇත්තේ සමලිංගික පුද්ගලයන් හමුදා සේවය තුලින් ඉවත් කිරීමේ රහසිගත් වැඩපිලිවෙලක් යටතේයි....
North Korean Experimentation
උතුරු කොරියාව විසින් මිනිසුන් යොදාගෙන බොහෝ අමානුශික පරීක්ෂණ සිදුකරනු ලැබූ බවට තොරතුරු ලැබී තිබෙනවා..සිර ගතව සිටි කාන්තාවක් ප්‍රකාශ කොට ඇත්තේ වරක් නිරෝගී කාන්තාවන් 50 දෙනෙක් ගෙනැවිත් ඔවුන් හට වස දැමූ ගෝවා කොල කෑමට බල කර තිබෙනවා..ගෝවා කොල ආහාරයට ගෙන විනාඩි 20 ක් ඇතුලත සියලු දෙනා ලේ වමනය කර මියගිය බව ඇය පවසනවා... එය කෑමට අකමැති වූ අයගේ පවුල් වලින් පලිගැනීමට බලධාරීන් කටයුතු කර ඇත...
සිර කදවුරු ප්‍රධානියෙකු වරක් විෂ වායු පිලිබදව සිදු කල පරීක්ෂනයක තොරතුරු හෙලි කර තිබිනවා...පුද්ගලයන් 2,4 කින් යුතු පවුලක් ගෙනැවිත් මුලින්ම ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කොට ඉන් අනතුරුව ඔවුන් වීදුරු කුටීරයක් තුලට දමා නළ මාර්ගයෙන් එම කුටීරය තුලට විෂ වාය ඇතුල් කර තිබෙනවා...වරක් ගැහැණු ලමයෙකු හා පිරිමි ලමයෙකුගෙන් යුතු පවුලක් මෙසේ පරීක්ෂණයට ලක්කරන අතරතුර ඔවුන්ගේ දෙමාපියන් තමන්ට ශක්තිය ඇතිතාක් ඔවුන්ගේ දරුවන්ගේ මුවට මුව තියා ස්වසනය ලබා දෙමින් ඔවුන් ජීවත් කිරීමට උත්සාහ දරනු තමන් දුටු බව පවසනවා.....

Unit 731
මෙය සිදුකර ඇත්තේ ජපන් හමුදාව විසින් 1937–1945 අතර කාලයේදීයි...මෙය ජපනුන් විසින් කල භයානකම යුද අපරාදයක් ලෙසද සදහන් වෙනවා...මෙහිදී ඔවු යුද සිරකරුවන්ගේ අවයව කපා දමා ඇතිවූ තුවාල වලට ප්‍රතිකාර නොකර එහි සිටි වෛද්‍ය වරුන්ගේ අධ්‍යන කටයුතු වලට ලබා දී තිබෙනවා....තවත් සමහර සිරකරුවන්ට සමාජ රෝග සෑදෙන විශබීජ බලෙන් එන්නත්කොට එම රෝග පිලිබදව අධ්‍යන කටයුතු වලට යොදාගෙන තිබෙනවා....මේ කටයුතු වල ප්‍රදානියා ලෙස කටයුතු කල අණදෙණ නිලධාරී Shiro Ishii පසුව උගුරේ ඇතිවූ පිලිකාවකින් පීඩාවිද මියගොස් තිබෙනවා
One of the buildings is open to visitors
One of the buildings is open to visitors
+

.