Journey 2 (2012) with Sinhala_උපසිරැස..!!

isira87

Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    හ්ම්හ්! ජුල්ස් වර්න් කිව්වහම නොදන්න කවුරුහරි ඉන්නවද? මං හිතන්නෙනම් නැතුව ඇති. මොකෝ ජුල්ස් වර්න් ගේ පොත් කියවපු නැති
    අය හොයනව කියන්නේ ටිකක් අමාරු කාරියක්. හැබැයි වර්න් ගේ පොත් කියවපු අය අතරෙත් ඉන්නවා ටිකක් වෙනස් විශේෂ පිරිසක්. කවුද ඒ?
    ඒ තමා වර්නියන්ලා. මොකද්ද වෙනස? වෙනස තමා වර්න් මේ ලියල තියෙන ඒවා නිකම්ම නිකං විද්‍යාප්‍රබන්ධ පමණක් නෙමෙයි, ඒවායේ යම් සත්‍ය පසුබිමක් ඇතැයි කියල ඒ අය විශ්වාස කරන එක.!

    journey-quad-565x430.jpg


    Journey 2: The Mysterious Island (2012) චිත්‍රපටයේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වී පැය 24ක් යන්නත් කලියෙන් ඔයාලට සිංහල උපසිරැසත් එක්කම බලන්න අවස්ථාව තියෙනව දැන්...


    චිත්‍රපටය බාගත කරගැනීමට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත යන්න..
     
    Last edited:
    • Like
    Reactions: lasa.lasa

    isira87

    Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    ko bn linkxz

    http://www.baiscopelk.com/?p=11372

    කලින් ලින්ක් එක දාල තිබුන මචන්..ඒත් ස්පෑම් කරනව කියල හිතලද කොහෙද ලින්ක් එක අයින් කරල තිබුන,බයිස්කෝප් සිංහලෙන් කිසිම මූල්‍යමය ලාබයක් බලාගෙන කරන දෙයක් නෙවෙයි..ඒ නිසා මේ පාර ලින්ක් එක අයින් කරන්නෙ නැතුව තියයි කියල හිතනව...