සරත් සද ඔබයි... …කිසි දින බෑස නොයනා
අපි මේ අවස්තාවේ මුදල් වලට විනිශ්ය පාවා නෙදුන් විනිසුරු වරාවෑව මහතාද අගය කල යුතුය...


විරුවා ඔබයි.....
දෑයට නිදහස ඔබයි ගෙන දුන්නේ
සරත් සද ඔබයි...
කිසි දින බෑස නොයනා
හOසයා ඔබයි...
දියෙන් කිරි වෙන් කරනා
මිනිසා ඔබයි...
මිනිස් කම දන්නා...//
අහස දියඹ ගොඩ බිමත් දීනු
ඒ සිOහ ධජය පෙරට ගෙන ආවේ
සීමා මායිම් නොමෑති දේශයක...
විරුවා ඔයයි....
සිහල දමිල මුස්ලිම්
එකම රටක් එක ධජයක් යට
සෙම්පති ඔබයි අපේ පොලව රකිනා
විරුවා ඔබයි.....…සෙම්පති ඔබයි....
දෑයට නිදහස කෑටුව ආවේ නියමුවා ඔබයි
යදම් අගුලු සිදිනා...
මෑරී ඉපදුනු මේ මවු බිමේ..
ඔබ ඈරබු දෙවනි මෙහෙයුමේ
ප්රාතිහාරය ඔබයි...
සටන ඔබයි බලාපොරොත්තුව ඔබයි...
විරුවානනේ... දින්නනේ ඔබයි...
දෑයට නිදහස ඔබයි ගෙන දුන්නේ
සරත් සද ඔබයි...
කිසි දින බෑස නොයනා
හOසයා ඔබයි...
දියෙන් කිරි වෙන් කරනා
මිනිසා ඔබයි...
මිනිස් කම දන්නා...//
අහස දියඹ ගොඩ බිමත් දීනු
ඒ සිOහ ධජය පෙරට ගෙන ආවේ
සීමා මායිම් නොමෑති දේශයක...
විරුවා ඔයයි....
සිහල දමිල මුස්ලිම්
එකම රටක් එක ධජයක් යට
සෙම්පති ඔබයි අපේ පොලව රකිනා
විරුවා ඔබයි.....…සෙම්පති ඔබයි....
දෑයට නිදහස කෑටුව ආවේ නියමුවා ඔබයි
යදම් අගුලු සිදිනා...
මෑරී ඉපදුනු මේ මවු බිමේ..
ඔබ ඈරබු දෙවනි මෙහෙයුමේ
ප්රාතිහාරය ඔබයි...
සටන ඔබයි බලාපොරොත්තුව ඔබයි...
විරුවානනේ... දින්නනේ ඔබයි...
අපි මේ අවස්තාවේ මුදල් වලට විනිශ්ය පාවා නෙදුන් විනිසුරු වරාවෑව මහතාද අගය කල යුතුය...



විරුවා ඔබයි.....ගීතය




