සරත් සද ඔබයි... …කිසි දින බෑස නොයනා

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    සරත් සද ඔබයි... …කිසි දින බෑස නොයනා

    sarathfonsekacolombotel.jpg

    විරුවා ඔබයි.....
    දෑයට නිදහස ඔබයි ගෙන දුන්නේ

    සරත් සද ඔබයි...

    කිසි දින බෑස නොයනා

    හOසයා ඔබයි...

    දියෙන් කිරි වෙන් කරනා

    මිනිසා ඔබයි...

    මිනිස් කම දන්නා...//

    අහස දියඹ ගොඩ බිමත් දීනු

    ඒ සිOහ ධජය පෙරට ගෙන ආවේ

    සීමා මායිම් නොමෑති දේශයක...

    විරුවා ඔයයි....

    සිහල දමිල මුස්ලිම්

    එකම රටක් එක ධජයක් යට

    සෙම්පති ඔබයි අපේ පොලව රකිනා

    විරුවා ඔබයි.....…සෙම්පති ඔබයි....

    දෑයට නිදහස කෑටුව ආවේ නියමුවා ඔබයි

    යදම් අගුලු සිදිනා...

    මෑරී ඉපදුනු මේ මවු බිමේ..

    ඔබ ඈරබු දෙවනි මෙහෙයුමේ

    ප්‍රාතිහාරය ඔබයි...

    සටන ඔබයි බලාපොරොත්තුව ඔබයි...

    විරුවානනේ... දින්නනේ ඔබයි...

    srilankaflag.jpg

    අපි මේ අවස්තාවේ මුදල් වලට විනිශ්ය පාවා නෙදුන් විනිසුරු වරාවෑව මහතාද අගය කල යුතුය...:yes::yes::yes:

    judgewarawewa.jpg

    විරුවා ඔබයි.....ගීතය
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එදා ඒ අසාදාරණ මැතිවරණය මගේ ජිවිතයේ පළමු කතිරයයි..එය මා ලබාදුන්නා සරත් ෆොන්සේකා සර් ට.එයින් පසු කිසිම මැතිවරණයකට කතිර ගැසීමට මා හෝ මගේ ගෙදර කිසිම කෙනෙක් නොගියේය.මා මියන තුරාවටම මගේ තීරණය ඔබ නැවත දේශපාලනයට පැමිණියොත් එදිනට පැමිණෙන මැතිවරණයට මම මගේ චන්දය ඔබ වෙනුවෙන් සලකුණු කරමි. ඔබට දිර්ගයුෂ වේවා..සර්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    3.jpg

    now itz the time
     
    :yes::yes::yes: යුක්තිය රජයන හෙටක් පතමු අපි මච්න්....සීරාවටම සරත් ෆොන්සේකා වගේ කෙනෙක් ඔනි ලOකාව හෑදෙන්න
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    54649418.jpg

    :lol::lol::lol::lol::lol: හෑන්ගි හෑන්ගී උබලා වගේ ජOගී හොරකම් කරන්නේ නෑ යකෝ අපි..අපිට සරත් ෆොන්සේකා තාත්තා කෙනෙක් වගේ තමා..රෙප් කෑපුවට අපි කියන්න තියන දේ කියනවා යකෝ...උබල වගේ පු* දෙන්නෑ නිර්නාමිකව:P:P:Pඋබට ආතල් නම් කලිසම ගලවලා උඩ පෑනපම්
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    අපි මේ අවස්තාවේ මුදල් වලට විනිශ්ය පාවා නෙදුන් විනිසුරු වරාවෑව මහතාද අගය කල යුතුය...:yes::yes::yes:

    උඹ කොහොමද බන් ඒක දන්නෙ
    :rolleyes:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එදා ඒ අසාදාරණ මැතිවරණය මගේ ජිවිතයේ පළමු කතිරයයි..එය මා ලබාදුන්නා සරත් ෆොන්සේකා සර් ට.එයින් පසු කිසිම මැතිවරණයකට කතිර ගැසීමට මා හෝ මගේ ගෙදර කිසිම කෙනෙක් නොගියේය.මා මියන තුරාවටම මගේ තීරණය ඔබ නැවත දේශපාලනයට පැමිණියොත් එදිනට පැමිණෙන මැතිවරණයට මම මගේ චන්දය ඔබ වෙනුවෙන් සලකුණු කරමි. ඔබට දිර්ගයුෂ වේවා..සර්.
    කවුද එළකිරි කොල්ලෙක් මගේ රේප් කපලා ඖලක් නෑ මචන්...උබ කියපු එක නම් දෙන්න බ බන් අපේ තාත්ත එක අම්මට කරනවා..කුණුහරප නොකිය කොන්ද කෙලින් තියන මිනිහෙක් වගේ එන්න මල්ලි කතා කරන්න..හැංගිලා ගැහිලි ගාල්ලේ අපි ලග නම් නෑ..එලි පිට තමයි..මම කගේ හරි රේප් කැපුවොත් මගේ නමේ එක දානවා මොකද මගේ කොන්දයි පොල්ලයි දෙකම හොදට කෙලින්.
    ප:ලි:- මල්ලි පොඩි බඩුවක් අහන්නද උබ මොකද මගේ රේප් කැපුවේ..මම දාපු කොමෙන්ට් එකේ කොතනදීද උබට රිදුනේ.. කියපන් මචෝ..
    :yes::yes::yes::yes::yes:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    54649418.jpg

    :lol::lol::lol::lol::lol: හෑන්ගි හෑන්ගී උබලා වගේ ජOගී හොරකම් කරන්නේ නෑ යකෝ අපි..අපිට සරත් ෆොන්සේකා තාත්තා කෙනෙක් වගේ තමා..රෙප් කෑපුවට අපි කියන්න තියන දේ කියනවා යකෝ...උබල වගේ පු* දෙන්නෑ නිර්නාමිකව:P:P:Pඋබට ආතල් නම් කලිසම ගලවලා උඩ පෑනපම්
    මගෙත් කපලා බන්...රේප් නම් ඔක්කොම කැපුවත් අවුලක් නෑ පැත්තක ඉන්න අපේ අම්මත් අල්ලගෙන..
    85000945.jpg

    Rep+ walata thnx bro

    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    කවුද එළකිරි කොල්ලෙක් මගේ රේප් කපලා ඖලක් නෑ මචන්...උබ කියපු එක නම් දෙන්න බ බන් අපේ තාත්ත එක අම්මට කරනවා..කුණුහරප නොකිය කොන්ද කෙලින් තියන මිනිහෙක් වගේ එන්න මල්ලි කතා කරන්න..හැංගිලා ගැහිලි ගාල්ලේ අපි ලග නම් නෑ..එලි පිට තමයි..මම කගේ හරි රේප් කැපුවොත් මගේ නමේ එක දානවා මොකද මගේ කොන්දයි පොල්ලයි දෙකම හොදට කෙලින්.
    ප:ලි:- මල්ලි පොඩි බඩුවක් අහන්නද උබ මොකද මගේ රේප් කැපුවේ..මම දාපු කොමෙන්ට් එකේ කොතනදීද උබට රිදුනේ.. කියපන් මචෝ..
    :yes::yes::yes::yes::yes:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මගෙත් කපලා බන්...රේප් නම් ඔක්කොම කැපුවත් අවුලක් නෑ පැත්තක ඉන්න අපේ අම්මත් අල්ලගෙන..

    පිස්සුද බන් රෙප් බලගෙන ෆොන්සේකා එලියට එන සතුට අමතක කරන්න පුලුවම්ද බන්...ඒක නම් ඈත්ත බන්..අහක ඉන්න අම්මා පවු...රෙප් කපපු උන්ගේ අම්මල දුක් වෙන්න ඔනි බන් කොන්දක් නෑති එවුන් බිහි කරපු එක ගෑන :lol::lol:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පිස්සුද බන් රෙප් බලගෙන ෆොන්සේකා එලියට එන සතුට අමතක කරන්න පුලුවම්ද බන්...ඒක නම් ඈත්ත බන්..අහක ඉන්න අම්මා පවු...රෙප් කපපු උන්ගේ අම්මල දුක් වෙන්න ඔනි බන් කොන්දක් නෑති එවුන් බිහි කරපු එක ගෑන :lol::lol:
    :):yes::yes::yes::yes::yes:
    කිරිබත් කන්න ඕනේ හෙට හදලා..කොහොම හරි හැමෝම එකතුවෙලා එතුමාව එලියට ගත්ත,,,ඔය සම හරක් ට සිද්ද උන එතුමාව එලියට දාන්න..දැන් උන්ගෙන් බාගෙට බාගයක් සිංහ හම ගලවල දාලා බයේ වෙඋලනවා..