බල්ලෝ එළවන හැටි

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
බල්ලෝ එළවන හැටි

මචන්ලා ගෙදර ඉස්සරහ නිල් බෝතල් තිබ්බම බල්ලෝ එන් නෑ කියලා තියෙන මතය ඇත්තද? උබලා කවුරු හරි ප්‍රායෝගික ව මේක කරලා තියෙනව ද?