තාමත් අගමැති මමනේ
අපි විජාතික බලවේග වලට එරෙහිව සටන් කොරන්න ඕනා
mata tiyena wade nan amarui kollo![]()
Cpt.Price innawane

ඉදිකිරීම් හා ඉන්ජිනේරු සේවා අමාත්‍යංශය
![]()
Pink panther
මා හට ඡන්දය ලබා දුන් මාගෙ සියලු ඡන්ද දායකයන්ට ස්තුතිය පිරිනමමි... මාගේ ප්‍රතිශ්ඨාව...
ඉදිකිරීම් ඇමති විදියට මා මේ එලකිරිය තුල සියලු ඉදිකිරීම් ඉදිකිරීමට ඉදිරියටම යන බව කියන්න කැමතියි.. ප්‍රථමයෙන් මා ඉදිකරන්නේ එලකිරි වැසියන්ගේ ස්නානය සදහා පොදු ලිදක්.. ඒ සදහා මා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය අවුරෝරා මැතිදුන් හා කතාකොට අවැසි පියවර ගනිමි.. තවද..
එලකිරි සාමාජිකයකු ලෙස අනේක විද අසාධාරනයන්ට ලක්වූ, අපයෝජනයන්ට භාජනය වූ එලකිරි සාමාජිකයන් හට එලකිරි දේශය හැර ගොස් නැවත පුනුරුත්තාපනය වී පැමින්නෙන්නෙ කෙලෙසද යන්න දැනුවත් කිරීමට අපගෙ පාර්භෝගික ඇමති බබා මහතා මෙහෙයවන " මම එලකිරියෙන් යනවා" දේශන මාලාව පැවැත්වීමට එලකිරියේ සැම අස්සකම මුල්ලකම නේවාසිකාගාර පිහිටුවනවා..
මතු සම්බන්ධයි....




![]()
![]()
me anduwath 2500n jeewath wenna kiyaida..![]()

![]()
ගිය වසරේ අමත්‍යදුර ගැන සැහීමකට පත් නොවූ ජනාධිපති තම අමාත්‍යංශ සදහා නවතම අමාත්‍ය මණඩලයක් පත් කරන ලදී..සමහර අමාත්‍යදුර වෙනස් නොවූ අතර , සමහරක් වෙනස්වී ඇත ...
සමහරුන් හට උන් හිටි තැනක් වත් හිමි වී නැත..
ඔවුන් විපක්ෂයට එකතු වීමට කටයුතු කරන බව ආරංචි වේ...
නව අමාත්‍ය මණ්ඩලය පහත පරිදි වේ..
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය
![]()
AWRORA



එම බදු මුදල් මාගේ පෞද්ගලික ගිනුමට බැර කරනු ලැබේ..
ඉදිකිරීම් ඇමති විදියට මා මේ එලකිරිය තුල සියලු ඉදිකිරීම් ඉදිකිරීමට ඉදිරියටම යන බව කියන්න කැමතියි.. ප්‍රථමයෙන් මා ඉදිකරන්නේ එලකිරි වැසියන්ගේ ස්නානය සදහා පොදු ලිදක්.. ඒ සදහා මා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය අවුරෝරා මැතිදුන් හා කතාකොට අවැසි පියවර ගනිමි..
Ashok Leyland හැර වෙනත් කිසිම බස් වර්ගයක් ගෙන්වීම තහනම් කරන අතර..... TATA ලදරම් සියල්ල, යකඩ වලට උණු කර දමනු ලැබේ.....![]()
![]()
නෑම පිලිබද හසල දැනීමක් ඇති ඔබතුමා මේ ලිඳ එලකිරි භූමියේ කුමන ප්‍රදේශයේ සාදනවනම් හොදයි කියලද හිතන්නේ...
ඇත්තටම මේක ඉතාමත් හොද යෝජනාවක්....මොකද මාත් දැකල තියෙනව එලකිරියෙ සමහර ඒවුන් වතුර නැතුව ඇදගෙන නානවා....එහෙම නාන එකෙක්ට වතුර දෙන එක අපේ යුතුකමනේ...මේ වැඩේට මගේ උපරිම ජලජ සම්පත් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කෙරෙනු ඇති..