• එළකිරි ආණ්ඩුව - 2012 •

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තාමත් අගමැති මමනේ :P
    අපි විජාතික බලවේග වලට එරෙහිව සටන් කොරන්න ඕනා


    මොනවගේ ඒවාද. මම අදුරන පරණ කෙල්ලෙක් ඉන්නවා.

    President+Hillary.jpg


    මෙන්න මෙයාට කියමුද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඉදිකිරීම් හා ඉන්ජිනේරු සේවා අමාත්‍යංශය
    avatar379901_77.gif

    Pink panther


    මා හට ඡන්දය ලබා දුන් මාගෙ සියලු ඡන්ද දායකයන්ට ස්තුතිය පිරිනමමි... මාගේ ප්‍රතිශ්ඨාව...

    ඉදිකිරීම් ඇමති විදියට මා මේ එලකිරිය තුල සියලු ඉදිකිරීම් ඉදිකිරීමට ඉදිරියටම යන බව කියන්න කැමතියි.. ප්‍රථමයෙන් මා ඉදිකරන්නේ එලකිරි වැසියන්ගේ ස්නානය සදහා පොදු ලිදක්.. ඒ සදහා මා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය අවුරෝරා මැතිදුන් හා කතාකොට අවැසි පියවර ගනිමි.. තවද..
    එලකිරි සාමාජිකයකු ලෙස අනේක විද අසාධාරනයන්ට ලක්වූ, අපයෝජනයන්ට භාජනය වූ එලකිරි සාමාජිකයන් හට එලකිරි දේශය හැර ගොස් නැවත පුනුරුත්තාපනය වී පැමින්නෙන්නෙ කෙලෙසද යන්න දැනුවත් කිරීමට අපගෙ පාර්භෝගික ඇමති බබා මහතා මෙහෙයවන " මම එලකිරියෙන් යනවා" දේශන මාලාව පැවැත්වීමට එලකිරියේ සැම අස්සකම මුල්ලකම නේවාසිකාගාර පිහිටුවනවා..

    මතු සම්බන්ධයි....:love:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉදිකිරීම් හා ඉන්ජිනේරු සේවා අමාත්‍යංශය
    avatar379901_77.gif

    Pink panther


    මා හට ඡන්දය ලබා දුන් මාගෙ සියලු ඡන්ද දායකයන්ට ස්තුතිය පිරිනමමි... මාගේ ප්‍රතිශ්ඨාව...

    ඉදිකිරීම් ඇමති විදියට මා මේ එලකිරිය තුල සියලු ඉදිකිරීම් ඉදිකිරීමට ඉදිරියටම යන බව කියන්න කැමතියි.. ප්‍රථමයෙන් මා ඉදිකරන්නේ එලකිරි වැසියන්ගේ ස්නානය සදහා පොදු ලිදක්.. ඒ සදහා මා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය අවුරෝරා මැතිදුන් හා කතාකොට අවැසි පියවර ගනිමි.. තවද..
    එලකිරි සාමාජිකයකු ලෙස අනේක විද අසාධාරනයන්ට ලක්වූ, අපයෝජනයන්ට භාජනය වූ එලකිරි සාමාජිකයන් හට එලකිරි දේශය හැර ගොස් නැවත පුනුරුත්තාපනය වී පැමින්නෙන්නෙ කෙලෙසද යන්න දැනුවත් කිරීමට අපගෙ පාර්භෝගික ඇමති බබා මහතා මෙහෙයවන " මම එලකිරියෙන් යනවා" දේශන මාලාව පැවැත්වීමට එලකිරියේ සැම අස්සකම මුල්ලකම නේවාසිකාගාර පිහිටුවනවා..

    මතු සම්බන්ධයි....:love:
    :lol::lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    නිසියාකාර වැසිකිලි පද්දතියක් හැම එළකිරි Sub Catogary එකක් තුලම පිහිටවනවා. මොකද සමහර ත්රෙඅඩ් දැක්කම අපේ කොල්ලෝ මුහුණදෙන තත්වය මම හොදට දැකල තියෙනවා
    ළමයින්ට පමණක් වෙන්වූ (ඒ කියන්නේ 16න් පහල) ත්රෙඅඩ් දැමීම සදහා ඉදිරියේදී සාකච්චා කිරීමට නියමිතයි, මොකද සමහර වැඩිහිටියන්ට පමණක් සීමාවූ ත්රෙඅඩ් වැඩිපුරම බලන්නේ පොඩි කොල්ලෝ වීම සැහෙන ලොකු ප්‍රස්නයක් වෙලා තියෙන්නේ

    :)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ත්රෙඅඩ් වල මද්‍යසාර සහ දුම්වැටි ප්‍රදර්ශනය නවත්තන එක ගැන දැනට සාකච්චා මට්ටමේ තියෙන්නේ.
    එළකිරි එකේ කනබොන සැමගේ දෝෂාරෝපණයට හේතු වෙලා තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා මේක පොඩ්ඩක් යට ගිහිල්ල තිබීම ගැන අපේ අමද්‍යප සංගමේ කට්ටියගේ සැහෙන විරෝධයක් මතුවෙමින් පවතිනවා

    (මව බේරගනිල්ලා හැම දාම යට ගහන්න බැරියෝ )
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    වරයා හා මහාමාර්ග අමාත්‍ය විදිහට මම මගේ අමාත්‍ය ලේකම්වරිය එක්ක මේ වනවිට සාකච්චා ආරම්බ කර තිබෙනවා.ඒ සාකච්චා වට වල ප්‍රතිපලයක් විදිහට සියලුම මහාමාර්ග නැව් යාමට හැකි වන පරිදි වැඩි දියුණු කිරීමට තීරණය කලා. එහි පළමු අදියරය හැටියට මාර්ග ලක්ෂයක් වැඩි දියුණු කරනවා.

    images

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ සහෝදර සහෝදරියන්ගේ ආර්ථිකයේ නැගෙන ගැටළු වලට ඒ වගේම ආදරයේදි හට ගන්න ගැටළුකාරිතත්වයන් වලට..
    පුලුවන් තරම් උපරිමයෙන් ම සහයෝගයක් දෙන්න උත්සහ කරන්නම්..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol: :lol: :lol:
    me anduwath 2500n jeewath wenna kiyaida.. :P


    ඇත්තටම එක practical නැ මෙයා මොකද අපේ කොල්ලෝ ඉන්ටෙර්නෙට් බිල ගෙවාගෙන මේකට එන්නේ. ඉතින් අපිත් 2500/- කිව්වොත් ඒවා සුරංගනා කතාවක් වෙනවා.
    මගේ අනු දැනුම හැටියට අඩුම තරමේ shape එකේ ඉන්නවත් කොල්ලෙක්ට Basic salary එක 25000/- වත් ඕනේ
    :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ek.jpg



    ගිය වසරේ අමත්‍යදුර ගැන සැහීමකට පත් නොවූ ජනාධිපති තම අමාත්‍යංශ සදහා නවතම අමාත්‍ය මණඩලයක් පත් කරන ලදී..:eek: සමහර අමාත්‍යදුර වෙනස් නොවූ අතර , සමහරක් වෙනස්වී ඇත ...:rofl: සමහරුන් හට උන් හිටි තැනක් වත් හිමි වී නැත..:frown: ඔවුන් විපක්ෂයට එකතු වීමට කටයුතු කරන බව ආරංචි වේ...
    :lol: නව අමාත්‍ය මණ්ඩලය පහත පරිදි වේ..:D




    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය
    avatar379901_77.gif

    AWRORA




    මා හට ලැබී ඇති අමාත්‍යංශය මා සතුටින් භාර ගන්නා බවත් ඒ සදහා උපරිම කැපවීමකින් කටයුතු කරන බවත් මෙයින් දන්වා සිටිමි..


    මා යටතේ පවතින මෙම අමාත්‍යංශයේ පලමු කාර්යය ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල ධීවර කටයුතු සදහා සියලු ආම්පන්න නොමිලේ ලබා දීමටත්,අල්ලනු ලබන සෑම මාළුවකු සදහාම සත 5 ක බද්දක් අය කිරීමටත් මා කටයුතු කරන බව මෙයින් දන්වමි...:lol::lol::lol::lol:එම බදු මුදල් මාගේ පෞද්ගලික ගිනුමට බැර කරනු ලැබේ..



    ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
    avatar379901_77.gif

    AWRORA
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ඉදිකිරීම් ඇමති විදියට මා මේ එලකිරිය තුල සියලු ඉදිකිරීම් ඉදිකිරීමට ඉදිරියටම යන බව කියන්න කැමතියි.. ප්‍රථමයෙන් මා ඉදිකරන්නේ එලකිරි වැසියන්ගේ ස්නානය සදහා පොදු ලිදක්.. ඒ සදහා මා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය අවුරෝරා මැතිදුන් හා කතාකොට අවැසි පියවර ගනිමි..

    ඇත්තටම මේක ඉතාමත් හොද යෝජනාවක්....මොකද මාත් දැකල තියෙනව එලකිරියෙ සමහර ඒවුන් වතුර නැතුව ඇදගෙන නානවා....එහෙම නාන එකෙක්ට වතුර දෙන එක අපේ යුතුකමනේ...මේ වැඩේට මගේ උපරිම ජලජ සම්පත් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කෙරෙනු ඇති..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය

    avatar46078_8gif.jpg

    chanakamanjula

    නරකම නෑ..... උබල ඕනවැඩක් කරපල්ලා මම ගාවට නේ සල්ලි pass කර ගන්න එන්න වෙන්නේ. මගේ ගාන තියපන්
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    ඇත්තටම මේක ඉතාමත් හොද යෝජනාවක්....මොකද මාත් දැකල තියෙනව එලකිරියෙ සමහර ඒවුන් වතුර නැතුව ඇදගෙන නානවා....එහෙම නාන එකෙක්ට වතුර දෙන එක අපේ යුතුකමනේ...මේ වැඩේට මගේ උපරිම ජලජ සම්පත් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කෙරෙනු ඇති..
    නෑම පිලිබද හසල දැනීමක් ඇති ඔබතුමා මේ ලිඳ එලකිරි භූමියේ කුමන ප්‍රදේශයේ සාදනවනම් හොදයි කියලද හිතන්නේ...