• එළකිරි ආණ්ඩුව - 2012 •

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    :shocked:

    පින්ක් පැන්තර්ට ජය වේවා :cool:

    අවරෝරද මොකාද එකා හොරා :cool:
    0002064B.gif

    මා බැඳී සිටින්නේ ජනතාව වෙනුවෙන්මයී.......
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :shocked:

    පින්ක් පැන්තර්ට ජය වේවා :cool:

    අවරෝරද මොකාද එකා හොරා :cool:

    උබලට ඉතින් පොඩි පගාවක් දුන්නහම උබලා ඒ පැත්තේ...කාර් හැම තැනම තියෙන්නෙ යකෝ...මෙන්න මේක තිය ගනින් මං ගානෙ.....මදි නම් කියපන් වයිෆ් ටත් එකක් දෙන්නම්

    7mswwfdg.jpg

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    උබලට ඉතින් පොඩි පගාවක් දුන්නහම උබලා ඒ පැත්තේ...කාර් හැම තැනම තියෙන්නෙ යකෝ...මෙන්න මේක තිය ගනින් මං ගානෙ.....මදි නම් කියපන් වයිෆ් ටත් එකක් දෙන්නම්

    7mswwfdg.jpg

    අහ් මේ අර පිටිපස්සෙන් වයින් කරාම යන බෝට්ටු නේද,,, පට්ට මචන්. මන් ගාවත් 3ක් විතර තිබ්බා... මරු ස්පීඩ් ඈ....:cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    අඩෝව්....ධීවර හා ජලජ සම්පත් මගේ යකෝ.....ඒකට අත තියන්න ආවොත් ගහනව බිලී කොකු තොගෙ අරකෙ....
    :growl::growl::growl::growl::growl::growl::growl::lol::lol:

    මම ජනාදිපතිතුමාට කියල උබේ අමාත්‍යාංශය කප්පාදු කරලා මට එකක් හද ගන්නවා.

    උබ ධිවර හා ජලජ සම්පත් ඇමති

    මම ධිවර විතරක් ඇමති

    දාන්න පහක්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    මම ජනාදිපතිතුමාට කියල උබේ අමාත්‍යාංශය කප්පාදු කරලා මට එකක් හද ගන්නවා.

    උබ ධිවර හා ජලජ සම්පත් ඇමති

    මම ධිවර විතරක් ඇමති

    දාන්න පහක්
    Aniva....:lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අහ් මේ අර පිටිපස්සෙන් වයින් කරාම යන බෝට්ටු නේද,,, පට්ට මචන්. මන් ගාවත් 3ක් විතර තිබ්බා... මරු ස්පීඩ් ඈ....:cool::cool:

    පිටිපස්සෙන් කැරකෙද්දි තමයි යකෝ බෝට්‍ටු යන්නෙ...ඇයි බන් උබ ඔච්චර මෝඩ????:eek::eek::eek::eek::eek::eek:
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නව ඇමති මඩුල්ලට මගෙන් සුබ පැතුම්...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පිටිපස්සෙන් කැරකෙද්දි තමයි යකෝ බෝට්‍ටු යන්නෙ...ඇයි බන් උබ ඔච්චර මෝඩ????:eek::eek::eek::eek::eek::eek:
    බූරුවො (නොදකින් කවුරු මුට ඇමතිකම දුන්නද මන්දා) මන් වයින් කරන සිද්ධාන්තේ දාලා තියෙනවා පේන්නෙ නැද්ද... තොට දෙන්න තිබ්බේ සත්තුවත්ත හා අලිඅනාතාගාර අමාත්‍යාOශය...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මම ජනාදිපතිතුමාට කියල උබේ අමාත්‍යාංශය කප්පාදු කරලා මට එකක් හද ගන්නවා.

    උබ ධිවර හා ජලජ සම්පත් ඇමති

    මම ධිවර විතරක් ඇමති

    දාන්න පහක්

    උබට මම අරන් දෙන්නම් මේක...

    ඉදිකිරීම් සේවා අමාත්‍යංශය

    ජනාධිපති මගේ හොද ‍ෆිට් එක....වැඩේ කෙරෙන්න ඕන්නම් මට කියපන්
    11.gif
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බූරුවො (නොදකින් කවුරු මුට ඇමතිකම දුන්නද මන්දා) මන් වයින් කරන සිද්ධාන්තේ දාලා තියෙනවා පේන්නෙ නැද්ද... තොට දෙන්න තිබ්බේ සත්තුවත්ත හා අලිඅනාතාගාර අමාත්‍යාOශය...

    මම ඒ සිද්ධාන්තෙ සැලකිල්ලට ගන්නෑ.....:no::no::no::no::no::no::no: