උබට මම අරන් දෙන්නම් මේක...
ඉදිකිරීම් සේවා අමාත්‍යංශය
ජනාධිපති මගේ හොද ෆිට් එක....වැඩේ කෙරෙන්න ඕන්නම් මට කියපන්![]()
උබට මම අරන් දෙන්නම් මේක...
ඉදිකිරීම් සේවා අමාත්‍යංශය
ජනාධිපති මගේ හොද ෆිට් එක....වැඩේ කෙරෙන්න ඕන්නම් මට කියපන්![]()
කීයටද ඉස්කෝලේ ගියා කිවුවේ... ශිෂ්‍යත්වේ කලාද...? ගිහින් අපි වගේ 8වත් පාස් වෙලා වරෙන් යකෝ.... ලිO බස්සා...
මම ඒ සිද්ධාන්තෙ සැලකිල්ලට ගන්නෑ.....
කීයටද ඉස්කෝලේ ගියා කිවුවේ... ශිෂ්‍යත්වේ කලාද...? ගිහින් අපි වගේ 8වත් පාස් වෙලා වරෙන් යකෝ.... ලිO බස්සා...






මේවට බය උනේ ඉස්සර.....
![]()
උඹ ජනතාව මැරුවා උඹේ තන්හාව වෙනුවෙන්...
යකෝ ඒ මගේ දකුනු අත වගේ හිටිය ජනතා දෙන්නෙක්..
නොදකින් කාලකන්නියා...

හයියෝ ඇමති මගේ ෆිට් එක, ඌ ඔය කබ්බන්ගෙ ගේම් වලට නාවික හමුදාව බස්සන එකෙක් නෙවේ...
හා... උඹ වරෙන්කෝ ඉඩම් ඔප්පුවක්වත් බේරගන්න අපේ ඔෆිස් එකට, තොට දෙන්නම් සාගර තරOඟ දකින්න...
එහෙනම් මම ජනාධිපතිට කියලා කුලියට ඉල්ල ගන්නව මේ සෙට් එක....උබට බඩු...
![]()

හා... උඹ වරෙන්කෝ ඉඩම් ඔප්පුවක්වත් බේරගන්න අපේ ඔෆිස් එකට, තොට දෙන්නම් සාගර තරOඟ දකින්න...![]()





නොදකින් හිගන්නා පත් උනා විතරයි ආධාර ඉල්ලගන්නවා...මට අමාත්‍යංශයෙ රැස්වීමකට යන්න තියෙනවා ආධාර වගයක් ගැන සාකච්චා කරන්න...මම යනවා..![]()
මොකද දවල්ට කන්නද.....
බුදු ෆිට් එක නොවෙන්න කවුද යකෝ උඹට අවමOගල්‍යාධාර සභාවකවත් තනතුරක් දෙන්නේ......ඔය සේරම ජනධිපතිට යටයි...එයා මගේ බුදු ෆිට් එක...ඒක නිසා මම සැලෙන්නෑ![]()


මා මේ සියලු වරප්‍රසාද ලබාගන්නේ එලකිරි ජනයාට මාගේ සේවය කඩිනමින් නිසියාකාරව ලබාදීමට මිස මාගේ හුදු පෞද්ගලික ආතල් එකට නොවන බව කරුණාවෙන මාධ්‍යට කියන්න කැමතියි...
...නිල නිවස...
(කාමර වැඩිපුර තියෙන්නේ ජනතා කාර්යාල කීපයක්ම දාන්න)
![]()
...නිල රථය...
![]()
...නිල කාර්යාලය...
![]()
...නිල ආරක්ෂක රථ යුගලය...
(with 5 dangerous girls)
________________________![]()
![]()
...නිල ආරක්ෂකයින්...
![]()
![]()
![]()
...නිල පෞද්ගලික ලේකම්...
(ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශයේ ඇමති ගමයා මහතා විසින් ගැසට් අOක 145 ඌ යටතේ Interview කොට ගන්නා ලදි )
![]()
මේ සියලු වරප්‍රසාද මා මරනෙන් මතුව නොගෙනියන බව දනිමි,ඒකයි ඒ ඔක්කම මම පුතාටයි දුවටයි බෙදාගනිල්ලා කියලා තියෙන්නේ...



මා හට ලැබී ඇති අමාත්‍යංශය මා සතුටින් භාර ගන්නා බවත් ඒ සදහා උපරිම කැපවීමකින් කටයුතු කරන බවත් මෙයින් දන්වා සිටිමි..
මා යටතේ පවතින මෙම අමාත්‍යංශයේ පලමු කාර්යය ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල ධීවර කටයුතු සදහා සියලු ආම්පන්න නොමිලේ ලබා දීමටත්,අල්ලනු ලබන සෑම මාළුවකු සදහාම සත 5 ක බද්දක් අය කිරීමටත් මා කටයුතු කරන බව මෙයින් දන්වමි...එම බදු මුදල් මාගේ පෞද්ගලික ගිනුමට බැර කරනු ලැබේ..
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
![]()
AWRORA



එහෙම කරොත්නම් දවස් කීපයකින් උඹ......අඩේ මං ආ..........සම පට්ටම එක මට දීලා
තෑන්ක්ස් කිව්වා
සියලුම එලකිරි සත්ව ප්‍රජාවට තුන්වේලම නොමිලේ දෙනවා..................
