• එළකිරි ආණ්ඩුව - 2012 •

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ විශේෂ පණිවිඩය..

    ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය AWRORA මහතා හෙට උදෑසනම එම අමාත්‍යංශයේ වැඩ කටයුත්තක් සදහා විදේශ ගත වීමට නියමිතයි.එම සංචාරයේදී එතුමා ඇමරිකානු ජනාධිපති හා තවත් රටවල් කිහිපයක නිලධාරීන් සමග සාකච්චා වට කිහිපයකට එක්වනු ඇති.එබැවින් හෙට සිට දින කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි වන බවද දන්වා සිටිමි.

    සම්බන්ධීකරණ ලේඛම්,
    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434

    :oo::oo::oo:
     
    • Like
    Reactions: lkdood

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔක්කොම හොරු......!!!!

    මේකත් මහ ආණ්ඩුව වගේමයි.......!!!
    එකෙක් දෙන්නෙක් ඇරුණු කොට අනික් උන් ඔක්කොම හොරු...........!!!!!!!!!
    :dull::dull::growl:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මූට ඇමති කමක් දුන්න මෝඩකම නේද බන්....:lol:
    කියල වැඩක් නෑ..දුන්න දවසේ ඉදන් සවාරි යන්න පටන් අරන්..:frown: