නොදකින් හිගන්නා පත් උනා විතරයි ආධාර ඉල්ලගන්නවා...මොකද දවල්ට කන්නද.....
![]()
ඉස්සෙල්ලා හිටපු එකා සේරම ගෙදර ගෙනිහිල්ලා යකෝ.......




නොදකින් හිගන්නා පත් උනා විතරයි ආධාර ඉල්ලගන්නවා...මොකද දවල්ට කන්නද.....
![]()




ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ විශේෂ පණිවිඩය..
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය AWRORA මහතා හෙට උදෑසනම එම අමාත්‍යංශයේ වැඩ කටයුත්තක් සදහා විදේශ ගත වීමට නියමිතයි.එම සංචාරයේදී එතුමා ඇමරිකානු ජනාධිපති හා තවත් රටවල් කිහිපයක නිලධාරීන් සමග සාකච්චා වට කිහිපයකට එක්වනු ඇති.එබැවින් හෙට සිට දින කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි වන බවද දන්වා සිටිමි.
සම්බන්ධීකරණ ලේඛම්,
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය.






Api awanka janatha sewaya......මේකත් මහ ආණ්ඩුව වගේමයි.......!!!
එකෙක් දෙන්නෙක් ඇරුණු කොට අනික් උන් ඔක්කොම හොරු...........!!!!!!!!!![]()

කියල වැඩක් නෑ..දුන්න දවසේ ඉදන් සවාරි යන්න පටන් අරන්..මූට ඇමති කමක් දුන්න මෝඩකම නේද බන්....![]()

Ey yako,, balapan ape charitha pothe pitu ekin eka peralala kisima wancha sahagatha akurak thiyeda kiyala.......අනේ උකේ.......!!!!![]()
Ayin karala dapan bn........ Okun nisa apitath naraka name........කියල වැඩක් නෑ..දුන්න දවසේ ඉදන් සවාරි යන්න පටන් අරන්..![]()