දුර්ලභ......

thomian

Well-known member
  • May 20, 2011
    12,367
    17,381
    113
    මේ තියෙන්නෙ ලෝකයේ කෙනෙකුට ඉතාමත්ම කලාතුරකින් වැලදෙන්න පුලුවන් අමුතුම ආකාරයේ ආබාධ කීපයක්...


    Mysterious case of Natalie Adler

    closed-eyes_300.jpg


    Natalie Adler ඕස්ට්‍රේලියාණු ජාතික තරුණියක්...ඇයට වැලදී තියෙන්නෙ ලෝකයේ ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට වැලදෙන්න පුලුවන් ආබාධයක්..එනම් ඇය අර්ධ වශයෙන් අන්ධ භාවයට පත්වීම..හරියටම කියනවනම් දවස් හයකින් දවස තුනක් ඇයගේ ඇස් නොපෙනී යනවා...මෙහිදී ඇයගේ ඇස් එක්වරම වැසී යනවා ඉන්පසු ඇයට දින තුනක් යනතුරු ඇස් අරින්නට නොහැකි වෙනවා....ඇයට මෙය මුලින්ම ඇතිවී තිබෙන්නේ වයස 11 දී පමණ..සිය ගනන් වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කලත් තවමත් ඔවුන්ට මේ සදහා නිවැරදි ප්‍රතිකාරයක් සොයාගැනීමට ලැබී නෑ....

    Man with Vulcan blood

    spock-tm.jpg


    2005 වසරේ St Paul’s රෝහලට පාදයක ඇතිවූතුවාලයක් සදහා ප්‍රතිකාර කිරීමට ඇතුළු වූ අවුරුදු 42 පුද්ගලයෙකුගේ පාදයෙන් රතු පැහැති රුධිරය වෙනුවට කොල පැහැති රුධිරය වහනය වී තිබෙනවා...පසුව සොයාගත් අන්දමට මෙ sulfhemoglobinemia නම් තාමත්ම දුර්ලභ තත්වය ලෙස හදුන්වන්වා....


    Girl who laughed nonstop

    ruf826ne3hbeu3veaywq-tm.jpg


    Xu Pinghuiචීනයේ ජීවත්වන අවුරුදු 12 ක ගැහැනු ලමයෙක්...ඇයට ඇති ආබාධය නම් වයස මාස අටේ සිටම නොනවත්වා සිනාසීමට පටන් ගැනීම...ඇයට කතා කිරීමේ හැකියාව නැති අතර..කල හැකි එකම දේ සිනාසීම පමණයි....වෛද්‍යවරුන්හට තවමත් මෙයට නිවැරදි හේතුවක් සොය ගැනීමට නොහැකි වී ඇති අතර තවමත් පරීක්ෂණ පවත්වනවා....

    The girl who doesn’t age

    brookegreenberg.jpg


    brookegreenberg.jpg
    brookegreenberg.jpg


    ඉහත රූපයේ සිටින ළමයා අභිරහස් රෝගී තත්වයකින් පීඩා විදිනවා...රෝගී තත්වය තමයි ඇයගේ වයසට ගැලපෙන ආඅකාරයට වර්ධනයක් සිදු නොවීම...ඇය පසුගිය ජනවාරි මාසයේ දී 17 වැනි වියට පා තැබුවා....ඇයගේ උස අගල් 30 ක් වන අතර බර කිලෝ ග්‍රෑම් 7.3.....ඇය තවමත් මාස 9-12 ක ලමයෙකුට සමාන බව පැවසෙනවා...:(


     
    Last edited:

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    මේ ලෝකේ මෙවන් ලෙඩ රෝග තියනවා කියල මම අදයි දන්නේ.
    බෙදා ගත්තට ස්තුති.
    :( රේප් දෙන්න බැහැ ලු.
     
    • Like
    Reactions: thomian

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ෆට්ට මචෝ,අපිදන්නේ නැති දේවල් තව කොයිතරම් මේලෝකේ ඇතිද :shocked:
    අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි :)
    +2 ;)
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,381
    113
    මේ ලෝකේ මෙවන් ලෙඩ රෝග තියනවා කියල මම අදයි දන්නේ.
    බෙදා ගත්තට ස්තුති.
    :( රේප් දෙන්න බැහැ ලු.

    maraine niyama post ekak thanks for sharing! rep dennam next time..

    pissu hadenawaa...!!

    rep +4


    වටිනවා....බෙදා හදා ගත්තට පිo


    ෆට්ට මචෝ,අපිදන්නේ නැති දේවල් තව කොයිතරම් මේලෝකේ ඇතිද :shocked:
    අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි :)
    +2 ;)

    good post bro.... 5+

    good post.ස්තුති

    maara seen ne..........

    thnx maxhab api ekak beda gatata..
    REP ++

    thanx machan kattiyatama....:):):)