මචංලා..... මගේ Nokia X2 (5mp Cam) ෆෝන් එක හදිස්සියක් වෙලා විකුණනවා... අනිවා මේ සතිය අතුලත විකුනන්න ඕනෙ....:sorry: චාජර් එකයි,මෙමරියයි,හෑන්ඩ්ෆ්රී එකයි තියෙනවා.. ගන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මට පී එම් එකක් ගාන්න.... බම්ප් එකක් වත් දාලා...