අපි දන්න English ගීත විඳිමු Sinhala ක්‍රමයට [Mega Thread]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    අපි දන්න English ගීත විඳිමු Sinhala ක්‍රමයට [Mega Thread]

    අපි දන්න English ගීත විඳිමු Sinhala ක්‍රමයට [Mega Thread]

    ඔන්න අපි ආදරය කරන ඉංග්‍රිසි ගීත,විචාරය කිරිමට සහ එවාහි සැඟවිලා තිබෙන බොහෝ අප්‍රකට තොරතුරු කතා බහ කරන්න Mega ත්‍රෙඩක්,ඔක්කොටම ඉස්සෙල්ල කියන්න ඔන මේක මගේ අදහසක් එහෙම නෙමෙයි
    මේක එළකිරියේ සාස්ලිට් සහෝදරයාගේ අදහසක්...

    අපි දන්න English ගීත විඳිමු Sinhala ක්‍රමයට [Mega Thread]-ප‍ටුන


    මෙම ත්‍රෙඩයේ රසික රසිකාවියන්ගේ පහසුව තකා අප විසින් මෙම ත්‍රෙඩයට ප‍ටුනක් නිර්මාණය කර තිබේ,මෙම ප‍ටුනෙහි අප විසින් මෙහි පල කරන ලද සියලු ගීත විචාරයන්,කරා ඔබලාට ඉතා පහසුවෙන් යොමු විමට එවාහි නම් සමගම යොමුද ඇතුලත් කර තිබේ,මෙය අප විසින් යාවත්කාලින කරන ප‍ටුනක් බව සලකන්න...


    -ප‍ටුන පහතින් බාගන්න
    -


    අපි දන්න English ගීත විඳිමු Sinhala ක්‍රමයට [Mega Thread]-ප‍ටුන

    එහෙනන් ඔන්න මගෙන් පළමු ගීතය...


    Chiquitita-පුංචි දුවනී


    කවුරුත් මගේ හිතේ ඇබා
    -AᗺBA සංගීත කණ්ඩායම ගැන අහලා,ඔවුන්ගේ ගීත රස විඳලා ඇති,මමත් කුඩා කාලයේ පටන්ම මොවුන්ගේ ගීත වලට ඇලුම් කරන අයෙක්,ඔවුන්ගේ ගීත ගොන්නෙන් මම වඩාත් කැමති ගීතය ගැන තමා මම අද කියන්න යන්නෙ...එහෙනන් ඔන්න...

    picture.php


    picture.php


    ඔවුන්ගේ ගීතවලින් මම වඩාත්ම ඇලුම් කරන්නෙ චිකිතිතා ගීතයට,මෙම ගීතය පදරචනය කර තිබෙන්නෙ ඇබා කණ්ඩායමේ ඇන්ඩර්සන් සහ උල්වයස් යන දෙදෙනා විසින් එ 70 වේ මැද භාගයේ පමණ...ස්පාඤ්ඤ බසින් චිකිතිතා "Chiquitita" යනු කුඩා ගැහැණු දරුවා යන අර්තය දෙන වචනයක්...යුනිසෙෆ් සංවිධානය විසින් පැවත්වු පුණ්‍යය උත්සවයකට 1979 වර්ශයෙදි ඇබා සංගීත කණ්ඩායම විසින් මෙම ගීතය ගැයුවාට පසුව ඔවුන් මෙම ගීතයේ සියලුම හිමිකම් වලින් කොටසක් යුනිසෙෆ් ආයතනයේ ඉදිරි පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර තිබෙනවා...පසුකාලිනව ඇබා විසින් මෙහි ස්පාඤ්ඤ අනුවාදයත් තැටිගතකර තිබෙනවා,නමුත් මොවුන් කිසි කෙනෙකුට එම කාලය වන විට ස්පාඤ්ඤ බස හැසිරවිමේ හැකියාවක් තිබිලා නැ...

    Chiquitita English Lyrics

    picture.php


    මෙහි සිංහල අදහස

    පුංචි දුවනී,කියනු ඔබට තිබෙන ප්‍රශ්නය කුමක්ද කියා
    ඔබව යම් තැවුලක් ඇඳ බැඳ ගෙන සිටින බව පෙනෙයි
    ඔබගේ බැල්මේ (ඇස්වල) ඉදිරිය ගැන බලාපොරොත්තුවක් නොපෙනේ
    මම කොච්චර නම් අකමැතිද ඔබව ඔවැනි ලෙස දැකිම
    එය ඔබට
    ප්‍රතික්ෂේප
    කල නොහැක
    මට පෙනෙයි ඔබ ඔ ඉතා දුකින්,සහ ඉතා නිසොල්මනව

    පුංචි දුව
    නී,කියනු මට සැබෑව
    මා සමග ඔබට දුක බෙදා ගත් හැක
    ඔබගේ හොඳම මිතුරා,මාවයි ඔබ විශ්වාස කල යුත්තෙ
    ඔබ ඔබ ගැන සැමදා විශ්වාසයකින් පසුවුවෙය
    එනමුදු දැන් එය මට නොපෙනේ (ඔබගේ අත්ත‍ටුවක් ගිලිහි ඇති බව පෙනේ)
    මා සිතනවා එය නැවත අපට සවිකර ගැනිමට හැකිවෙවි කියා (ගිලිහුනු අත්ත‍ටුව)

    පුංචි දුව
    නී,ඔබ සහ මම දනි
    කෙසෙද අප කෙරෙහි හද සසල් වන් දුක් පැමිණ යන්නෙ කියා සහ එවා විසින් ඉතුර කර යන කැළල් ගැන
    ඔබ නැවතත් රංගනයේ යෙදෙනු ඇත,එවිට සියළු දුක්ක දොමනස්සයන් නැති වි යනු ඇත
    ඔබට දුක් තැවුලෙන් සිටිමට කලක් නැත
    පුංචි දුව
    නී,ඔබ සහ මා අඬනවා
    නමුදු හිරු තවමත් ඉහල ආකාශයේ ඔබට ඉහලින් බබලනවා
    මට නැවත ඔබ පෙර දවස ගැයුවා මෙන් ගීතයක් ගයනවා ඇසිමට අවස්ථාව දෙන්න
    ගයනු අලුත් ගීයක්,පුංචි දුව
    නී
    තව එක් සැරයක් උත්සාහ කරනු,ඔබ එදවස ගැයුවා මෙන්
    ගයනු අලුත් ගීයක්,පුංචි දුවනී

    එසෙනම් සියලු බැමි කඩා වැ‍ටුනා
    ඔබගේ ආදරය නිවිගිය පහනක් වැනිය
    සැම දෙයක්ම ඔබ අත හැර ගොසින්ය,එය දරාගැනිම අමාරු බව පෙනේ
    පුංචි දුව
    නී,කියනු මට සැබෑව
    එය ඔබට
    ප්‍රතික්ෂේප
    කල නොහැක
    මට පෙනෙයි ඔබ ඔ ඉතා දුකින්,සහ ඉතා නිසොල්මනව

    පුංචි දුව
    නී,ඔබ සහ මම දනි
    කෙසෙද අප කෙරෙහි හද සසල් වන් දුක් පැමිණ යන්නෙ කියා සහ එවා විසින් ඉතුර කර යන කැළල් ගැන
    ඔබ නැවතත් රංගනයේ යෙදෙනු ඇත,එවිට සියළු දුක්ක දොමනස්සයන් නැති වි යනු ඇත
    ඔබට දුක් තැවුලෙන් සිටිමට කලක් නැත
    පුංචි දුව
    නී,ඔබ සහ මා අඬනවා
    නමුදු හිරු තවමත් ඉහල ආකාශයේ ඔබට ඉහලින් බබලනවා
    මට නැවත ඔබ පෙර දවස ගැයුවා මෙන් ගීතයක් ගයනවා ඇසිමට අවස්ථාව දෙන්න
    ගයනු අලුත් ගීයක්,පුංචි දුව
    නී
    තව එක් සැරයක් උත්සාහ කරනු,ඔබ එදවස ගැයුවා මෙන්
    ගයනු අලුත් ගීයක්,පුංචි දුවනී
    තව එක් සැරයක් උත්සාහ කරනු,ඔබ එදවස ගැයුවා මෙන්
    ගයනු අලුත් ගීයක්,පුංචි දුවනී

    මෙම ගීතයේ-ගැහැණු ළමයෙකු හා තවත් කතක් ගැන කියයි,ගැහැණු ළමයා තම ආදරවන්තයා පි‍ටුපා ගිය සොවින් තැවෙන විට උක්ත කත -අම්මා/යෙහෙලිය/
    වැඩිමහල් නැඟනිය හෝ වැඩිමහල් සමිප කතක් විය හැක-එම දැරියව සැනසිමට යත්න දරයි...

    Abba - Chiquitita




    .........................................

    ABBA - Greatest Hits 2CD (2007)

    picture.php


    Torrent Link

    ****Support The Artists & Buy It If You Like It.****

    ABBA Official Site
    ABBA Official Youtube Channel
    ABBA Official Youtube VEVO Channel

    ස්තුති නැවත මෙවන් වු සොඳුරු ගීයකින් හමුවෙමු...

    .........................................
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    bohoma hodai malliya wade. Harima lassana sinduwak meka chuti kaale godak asaeen ahuwwa abba lage sindu :yes: bohoma sthuthi meka apith ekka beda gaththata :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    kalin demu eka....
    බොනියම්ස්ලගේ ගීත, ඉංග්‍රීසි ගීත අහන අය අනිවාර්යයෙන්ම කියවන්න මේක.....



    මේක ගීතයක්... ඉංග්‍රීසි ගීතයක්... හැබැයි මෙය ගායනා කරන්නෙ කළු අප්‍රිකාණුවන් එත්....

    මේ කණ්ඩායමේ උපත බටහිර ජර්මනිය.... මෙහි සාමාජික
    ලීස් මිෂල් උපන්නෙ ජැමෙයිකාවෙ ඇයට අද වෙද්දි වයස 60යි
    මේසි විලයම්ස් උපන්නෙ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ඇයට අදට වයස 61යි
    මාශ්‍රියා බැරට් උපන්නෙ ජැමෙයිකා වල ඇයට දැන් වයස 63යි
    බොබී හරන් ඔහුට වයස 61යි... ඒත් අද ඔහු නෑ අප අතර
    ඝානාවේ උපන් රෙගී පසුව තමා මොවුන්ට එකතු උනේ.....

    අප්‍රිකානු රටවල් වල ඉපදුන මේ කණ්ඩායම ගැන කවුද කියල මම කියන්නෙ නෑ...බටහිර ජර්මනියෙන් ආරම්භ වූ මේ ප්‍රසිද්ධ කණ්ඩායම දන්න අය දන්නව මම මේ කියන්නෙ කුමන කණ්ඩායම ගැනද කියලා... නමුත් ඊට කලින් මම කියන්නම් මේ ගීතයට හේතු උන කතාව...

    මෙන්න එහෙනම් කතාව.....

    1869 ජනවාරි මාසයේ සයිබීරියාවේ ගගක් ලග ගොවිපලක ළමයෙක් ඉපදුනා... ඔහුට සහෝදරයෙක් හිටියා නම දිමිත්‍රී, නැගෙනියක් හිටියා ඇය මරියා.... දවසක් මේ තිදෙනා දිය නෑවා ටෝරා ගංගාවේ... ඒත් මේ දිමිත්‍රි අයියා දියේ ගිලුනා... අයියා ගිලෙනව බලාගෙන ඉන්න බැරි නිසා මේ පොඩි කොළුව පැන්න අයියව බේරගන්න ගගට....

    ඒත් මේ දිමිත්‍රි අයියව බේරගන්න පුළවන් උනේ නෑ... නිව්මෝනියාව හැදිල කාලයකින් එයා ලෝකෙන් සමුගත්තා... සහෝදරියත් එහෙමයි දුප්පත්කම නිසාදෝ ඇයත් අසනීපයෙන් පොඩි කාලයේම මියැදුනා...

    අයියයි අක්කයි නැතිඋන නිසා මේ කොල්ල ගෙදර හැදුනෙ මුරණ්ඩුවට අසාධාරණය අයුක්තිය පේන්න බෑ... දවසක් තාත්තගෙ අශ්වයෙක් නැති උනා... මෙයා හරියටම සැක කරල මූ තමා ගන්න ඇත්තෙ කීවා... හරියටම හරි හොයල බැලුවම එයා තමා අරගෙන තියෙන්නේ... තව දවසක් පාසලේ ගුරුතුමියගෙ පසුම්බිය නැතිවෙලා... මේ කොල්ල වටයක් රවුම් ගහල ඇවිත් කීව ටීචර් අන්න අරයගෙ බෑග් එකේ තියෙන්නෙ කියලා... හරියටම හරි...

    මේ ළමයට කෙනෙකුගේ මුහුණ බලලා දෙයක් කියන්න හොද හැකියාවක් තිබෙනවා... ඔහුනම් පසු කාලෙක පැවසුවේ තමන්ගෙ නැතිවුන අක්කා අයියා ගේ ජීවිතවලින් තමා මේ දේ ගත්තෙ කියලා...

    කොහොමින් කොහොම හරි මේ වගේ අනාවැකි කීම නිසා මොහු රුසියාව පුරාම ප්‍රචලිත වෙන්න පටන් ගත්තා... ඔන්න දැන් තමා කරුමෙ පරිසන් දෙන්න පටන් ගත්තෙ... මොහුව ආගමට භාර ගත්තා... දැන් මොහු හොදටම අනාවැකි කියනවා මොහුට වයස 34ක් වෙද්දී මොහු ජේසුස් වහන්සේගේ දූතයෙක් කියලා ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා... ඒ එක්කම කාන්තාවෝ මොහු පස්සෙ පිස්සු වැටි වැටී එන්න පටන් ගන්නවා මොහුගෙන් ළමයෙක් ගන්න...(තේරෙනවනේ මම කියන දේ).. අවසානයේදී ඔහු සල්ලාලයෙකුත් වෙනවා...

    ඒත් ඒකාලයේ රජතුමා පවා මොහුගෙන් උදව් ගන්නා කෙනෙක්.. ඒ විතරක්ද ඇන්ටන් චෙකොෆ්, මැක්සිම් ගෝර්කි ලියෝටෝල්ස්ටෝයි වැනි පඩිවරු පවා මොහුගෙ අනුගාමිකයන් බවට පත් උනා...

    කොහොමින් හරි මොහු ඔන්න විවාහයකුත් කරගන්නවා... ලමයි 3දෙනෙක් ලැබෙනවා බිරිදට... දෙදෙනෙකුට මොහු නම් දාන්නෙ තමන්ගෙ මැරුණු අයියා හා අක්කාගේ නම් වලින් දිමිත්‍රි හා මරියා කියලා... අනෙක් දුවගෙ නම වාර්වරා..

    නමුත් ඔහු සිය ආගමික හා මේ පේන කියන හැකියාව ඉස්සරහට අරගෙන ගියේ අර මරියා කියන දියනිය එක්ක... නමුත් අවාසනාව අවේ මොහු පසු කාලෙක ක්‍රිස්තු ධර්මයටත් අභියෝග කරන්න පටන් ගත්ත නිසා... 1916දී ඒ කියන්නෙ හරියටම ඔහුට අවුරුදු 45දි සිය හැකියාවන් ඉක්මවා යාම නිසා ඔහුට ලෝකය අතහැර යන්න සිදු උනා...


    ඉතින් දුප්පත් පැළක ඉපදිලා මුළු රුසියාවම අල්ලපු පුද්ගලයා රස්පුටින් ක්‍රිස්තියානි දහමට විරුද්ව නැගී සිටීම නිසා මියැදීම ගැන බටහිර ජර්මනියේ කණ්ඩායම් ගායනා කරල තිබෙනවා... ගායනා කරන්නෙත් ජර්මානු කණ්ඩායමක් උනාට එතන එක්කෙනෙක්වත් ජර්මානුවන් නෑ.. ඔය මම මුළින්ම කියල තියෙන්නෙ ඒ සෙට් එක ගැන.. දැන් දන්නවද කණ්ඩායම කව්ද කියලා... ඔව් බොනියම්ස්ල තමා.. දැන් දන්නවද ගීතය මොකද්ද කියලා... ඔව් රස්පුටින් ගීතය තමා එත් මෙහෙම කීවට අපේ ගොඩාක අය දන්නෙ නෑ... අහල බලන්නකෝ එතකොට තේරෙයි ඔබට අහ්.. මේ අහල තියෙන ගීයක් නේද කියලා...

    අහල බලල අදහසක් දෙන්නකෝ.... මේ වගේ ගීයකින් පසුව හමුවෙමු...

    There lived a certain man in Russia long ago
    He was big and strong, in his eyes a flaming glow
    Most people looked at him with terror and with fear
    But to Moscow chicks he was such a lovely dear
    He could preach the bible like a preacher
    Full of ecstacy and fire
    But he also was the kind of teacher
    Women would desire

    RA RA RASPUTIN

    Lover of the Russian queen
    There was a cat that really was gone
    RA RA RASPUTIN
    Russia's greatest love machine
    It was a shame how he carried on

    He ruled the Russian land and never mind the czar

    But the kasachok he danced really wunderbar
    In all affairs of state he was the man to please
    But he was real great when he had a girl to squeeze
    For the queen he was no wheeler dealer
    Though she'd heard the things he'd done
    She believed he was a holy healer
    Who would heal her son

    (Spoken
    :)
    But when his drinking and lusting and his hunger
    for power became known to more and more people,
    the demands to do something about this outrageous
    man became louder and louder.

    "This man's just got to go!" declared his enemies

    But the ladies begged "Don't you try to do it, please"
    No doubt this Rasputin had lots of hidden charms
    Though he was a brute they just fell into his arms
    Then one night some men of higher standing
    Set a trap, they're not to blame
    "Come to visit us" they kept demanding
    And he really came

    RA RA RASPUTIN

    Lover of the Russian queen
    They put some poison into his wine
    RA RA RASPUTIN
    Russia's greatest love machine
    He drank it all and he said "I feel fine"

    RA RA RASPUTIN

    Lover of the Russian queen
    They didn't quit, they wanted his head
    RA RA RASPUTIN
    Russia's greatest love machine
    And so they shot him till he was dead

    (Spoken
    :) Oh, those Russians...

     
    • Like
    Reactions: Pink panther

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ela machan,

    mama aasama sinduwak thamai train kiana drops of jupitor song eka....



    ahala hondada balannkooo,

    me sindwe wachana asse thawath kathaawak theyanawa wage thama therenne....
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    එල...එල...සුපිරි වැඩක් ....දිගටම කරගෙන යමු...:):):):love::love::love::love::love:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    bohoma hodai malliya wade. Harima lassana sinduwak meka chuti kaale godak asaeen ahuwwa abba lage sindu :yes: bohoma sthuthi meka apith ekka beda gaththata :)

    :):):):) බොහොම ස්තුති අයියා,මමත් පොඩි දවස් වල ඉඳන් අහනවා...

    sthuthi meka apith ekka beda gaththata

    බොහොම ස්තුති අයියා මෙවාගේ ත්‍රෙඩ් එකක් පටන් ගන්න කිව්වාට...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    Captain ජැක් ස්පැරෝ;12718174 said:
    නියමයි ඈ........:)

    :):)
    බොහොම හොද වැඩක්.. වැඩේ දිගටම කරගෙන යන්න.. සුබ පැතුම්.!
    :):) ස්තුති සහෝ
    එල...එල...සුපිරි වැඩක් ....දිගටම කරගෙන යමු...:):):):love::love::love::love::love:

    :):) ස්තුති සහෝ
    පට්ට බන්..... නියමයි
    :):) ස්තුති සහෝ

    ෆට්ට
    :):)

    thawa damu balanna.. :)
    :):)

    niyama wadak matchan
    :):):):) ස්තුති සහෝ

    සිංහළයා;12718907 said:
    හොඳ වැඩක් මචං..
    :):) ස්තුති සහෝ

    Pink panther;1271 8951 said:
    fnVd.jpeg

    Patta macho.....
    :):) ස්තුති සහෝ

    Machan elama wadak.. :)

    rep denna ba lagadi dunna
    :):) ස්තුති සහෝ,රෙප් වැඩක් නැ

    good post bro rep+
    :):) ස්තුති සහෝ

    සිරා සුපිරියි
    :):) ස්තුති සහෝ