අපි දන්න English ගීත විඳිමු Sinhala ක්‍රමයට [Mega Thread]
ඔවුන්ගේ ගීතවලින් මම වඩාත්ම ඇලුම් කරන්නෙ චිකිතිතා ගීතයට,මෙම ගීතය පදරචනය කර තිබෙන්නෙ ඇබා කණ්ඩායමේ ඇන්ඩර්සන් සහ උල්වයස් යන දෙදෙනා විසින් එ 70 වේ මැද භාගයේ පමණ...ස්පාඤ්ඤ බසින් චිකිතිතා "Chiquitita" යනු කුඩා ගැහැණු දරුවා යන අර්තය දෙන වචනයක්...යුනිසෙෆ් සංවිධානය විසින් පැවත්වු පුණ්‍යය උත්සවයකට 1979 වර්ශයෙදි ඇබා සංගීත කණ්ඩායම විසින් මෙම ගීතය ගැයුවාට පසුව ඔවුන් මෙම ගීතයේ සියලුම හිමිකම් වලින් කොටසක් යුනිසෙෆ් ආයතනයේ ඉදිරි පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර තිබෙනවා...පසුකාලිනව ඇබා විසින් මෙහි ස්පාඤ්ඤ අනුවාදයත් තැටිගතකර තිබෙනවා,නමුත් මොවුන් කිසි කෙනෙකුට එම කාලය වන විට ස්පාඤ්ඤ බස හැසිරවිමේ හැකියාවක් තිබිලා නැ...
Chiquitita English Lyrics
මෙහි සිංහල අදහස
පුංචි දුවනී,කියනු ඔබට තිබෙන ප්රශ්නය කුමක්ද කියා
ඔබව යම් තැවුලක් ඇඳ බැඳ ගෙන සිටින බව පෙනෙයි
ඔබගේ බැල්මේ (ඇස්වල) ඉදිරිය ගැන බලාපොරොත්තුවක් නොපෙනේ
මම කොච්චර නම් අකමැතිද ඔබව ඔවැනි ලෙස දැකිම
එය ඔබට ප්‍රතික්ෂේප කල නොහැක
මට පෙනෙයි ඔබ ඔ ඉතා දුකින්,සහ ඉතා නිසොල්මනව
පුංචි දුවනී,කියනු මට සැබෑව
මා සමග ඔබට දුක බෙදා ගත් හැක
ඔබගේ හොඳම මිතුරා,මාවයි ඔබ විශ්වාස කල යුත්තෙ
ඔබ ඔබ ගැන සැමදා විශ්වාසයකින් පසුවුවෙය
එනමුදු දැන් එය මට නොපෙනේ (ඔබගේ අත්තටුවක් ගිලිහි ඇති බව පෙනේ)
මා සිතනවා එය නැවත අපට සවිකර ගැනිමට හැකිවෙවි කියා (ගිලිහුනු අත්තටුව)
පුංචි දුවනී,ඔබ සහ මම දනි
කෙසෙද අප කෙරෙහි හද සසල් වන් දුක් පැමිණ යන්නෙ කියා සහ එවා විසින් ඉතුර කර යන කැළල් ගැන
ඔබ නැවතත් රංගනයේ යෙදෙනු ඇත,එවිට සියළු දුක්ක දොමනස්සයන් නැති වි යනු ඇත
ඔබට දුක් තැවුලෙන් සිටිමට කලක් නැත
පුංචි දුවනී,ඔබ සහ මා අඬනවා
නමුදු හිරු තවමත් ඉහල ආකාශයේ ඔබට ඉහලින් බබලනවා
මට නැවත ඔබ පෙර දවස ගැයුවා මෙන් ගීතයක් ගයනවා ඇසිමට අවස්ථාව දෙන්න
ගයනු අලුත් ගීයක්,පුංචි දුවනී
තව එක් සැරයක් උත්සාහ කරනු,ඔබ එදවස ගැයුවා මෙන්
ගයනු අලුත් ගීයක්,පුංචි දුවනී
එසෙනම් සියලු බැමි කඩා වැටුනා
ඔබගේ ආදරය නිවිගිය පහනක් වැනිය
සැම දෙයක්ම ඔබ අත හැර ගොසින්ය,එය දරාගැනිම අමාරු බව පෙනේ

මෙම ගීතයේ-ගැහැණු ළමයෙකු හා තවත් කතක් ගැන කියයි,ගැහැණු ළමයා තම ආදරවන්තයා පිටුපා ගිය සොවින් තැවෙන විට උක්ත කත -අම්මා/යෙහෙලිය/වැඩිමහල් නැඟනිය හෝ වැඩිමහල් සමිප කතක් විය හැක-එම දැරියව සැනසිමට යත්න දරයි...
Abba - Chiquitita
.........................................
ABBA - Greatest Hits 2CD (2007)
Torrent Link
****Support The Artists & Buy It If You Like It.****
ABBA Official Site
ABBA Official Youtube Channel
ABBA Official Youtube VEVO Channel
ස්තුති නැවත මෙවන් වු සොඳුරු ගීයකින් හමුවෙමු...

ඔන්න අපි ආදරය කරන ඉංග්‍රිසි ගීත,විචාරය කිරිමට සහ එවාහි සැඟවිලා තිබෙන බොහෝ අප්‍රකට තොරතුරු කතා බහ කරන්න Mega ත්‍රෙඩක්,ඔක්කොටම ඉස්සෙල්ල කියන්න ඔන මේක මගේ අදහසක් එහෙම නෙමෙයි මේක එළකිරියේ සාස්ලිට් සහෝදරයාගේ අදහසක්...
අපි දන්න English ගීත විඳිමු Sinhala ක්‍රමයට [Mega Thread]-පටුන
මෙම ත්‍රෙඩයේ රසික රසිකාවියන්ගේ පහසුව තකා අප විසින් මෙම ත්‍රෙඩයට පටුනක් නිර්මාණය කර තිබේ,මෙම පටුනෙහි අප විසින් මෙහි පල කරන ලද සියලු ගීත විචාරයන්,කරා ඔබලාට ඉතා පහසුවෙන් යොමු විමට එවාහි නම් සමගම යොමුද ඇතුලත් කර තිබේ,මෙය අප විසින් යාවත්කාලින කරන පටුනක් බව සලකන්න...
-පටුන පහතින් බාගන්න-

එහෙනන් ඔන්න මගෙන් පළමු ගීතය...
Chiquitita-පුංචි දුවනී
කවුරුත් මගේ හිතේ ඇබා-AᗺBA සංගීත කණ්ඩායම ගැන අහලා,ඔවුන්ගේ ගීත රස විඳලා ඇති,මමත් කුඩා කාලයේ පටන්ම මොවුන්ගේ ගීත වලට ඇලුම් කරන අයෙක්,ඔවුන්ගේ ගීත ගොන්නෙන් මම වඩාත් කැමති ගීතය ගැන තමා මම අද කියන්න යන්නෙ...එහෙනන් ඔන්න...

Last edited:
bohoma sthuthi meka apith ekka beda gaththata 